මෙන්න තවත්

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මෙන්න තවත් ආණ්ඩුවේ ගොන් වැඩක්. යකෝ මුහුදු මට්ටමේ ඉඳලා 5000 උසින් තියන ගෙවල්, ගොඩනැගිලි තහනම් කරන්ඩ යනවලු. මුන්ට තේරෙන්නේ නැද්ද දන්නේ නෑ නුවර එලිය එහෙම අඩි 6,000 උඩින් පිහිටලා තියෙන්නේ කියලා? මහා මැට්ටෝ ටිකක් ඉන්නේ.. නොදකින් විතරක්. :growl::growl::growl:

    The government is to ban the construction of houses and buildings on land 5000 feet above the mean sea level in a bid to protect the sensitive environmental zones rich in water resources.

    Addressing the heads of 42 local authorities in the Central Province, Environment Minister Anura Priyadharsana Yapa said that there is a need to pass legislation to protect the forest cover that formed the catchments areas of reservoirs.

    He said that the haphazard clearing of forest cover in the upcountry hills for housing is a matter of serious concern. This has caused extensive damage to the water resources and the catchment areas of major reservoirs earth slips. Measures are being taken to pass legislation to prohibit the building of houses and other buildings in areas 5000ft above the mean sea level.”

    http://www.dailymirror.lk/news/8448-ban-on-constructions-above-5000-ft.html
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    මචන් ඔය වැඩේ කරන්න යන විදිය හරිද වැරදිද මන්දා.. හැබැයි ජල මූලාශ්‍ර ආරක්ශා කරන එක නම් ඉක්මනටම වෙන්න ඕන දෙයක්.නැත්නම් අපිටත් වෙන්නෙ මැද පෙරදිග, සිංගප්පූරුව වගේ වතුරත් පිටරටින් ගේන්න තමයි. :baffled::baffled::baffled: :no::no::no: