ammalata banina unta puluwan ochchara thama ban.. un danna wena magulak naa umba ganna ganna epa..
![]()
ammalata banina unta puluwan ochchara thama ban.. un danna wena magulak naa umba ganna ganna epa..
![]()
ඔය සේරමට කලින් ආගම හරියට හදන්න ඕන ආගම තමයි පදනම වෙන්නෙ. එහෙම පදනමක් නැති බටහිර රටවල් අද පිරිහීමේ අන්තයටම ගිහින්. මං බෞද්ධ මං අනිත් ආගම් ගැන දන්නෑ. අනික ප්‍රධාන ආගම වශයෙන් ලොකු වගකීමක් තියෙන්නෙ බෞද්ධාගමට. මං දකින විදියට ආර්ථිකයට පංසලත් සම්බන්ධ වෙන්න ඕන, ඒකියන්නෙ ආදායම් වැඩි අයගෙන් අඩු අයට අරගෙන දෙන්න පුලුවන් පංසලට (දායක සභාවට ) හරියට මුස්ලිම් පල්ලියෙන් කරනව වගේ. ඊට පස්සේ හාමුදුරුවරුන් තම ශීලය රැකිය යුතු අතර මුදල් පරිහරනයෙන් ඈත් වී සිටිය යුතුය. පංසල්වල ඇබිත්තයන් සිටින බැවින් මෙහිදී ගැටළු පැන නොනගී.ඊට පස්සෙ හාමුදුරුවන් දුප්පත් මිනිස්සුන්ගෙ දානෙ කකා පන්සල් වලට වී සිටීම අතහැර පිඬුසිඟා වැඩීම නැවත ආරම්භ කල යුතුවේ, එයින් වෙන සේවය වචනයෙන් විස්තර කල නොහැක. කේසේ වෙතත් සමාජවාදය එක්වරම ලංකාවට එබිය නොහැක. ඒ සඳහා 1935 හා 2005 දී අවස්ථාව තිබුනද එය ගිලි හී ගියේය. මේ අදහස් සියල්ල මගේය. එය ඉටුවීමේ සම්භාවිතාව 0.00000000000000001% ක් පමන විය හැක,තවත් බොහෝ කරුනු ආර්ථික,සමාජ, දේශපාලන මීට ඇතුලත් විය යුතුයUmbe adahas dakweema saha samaje gana balana widiya gana itha sathutu wenwa.
api aluthen patan ganna ona kiyala umba yojana karanwa. Namuth api aluthen patan ganna ona kohomada, balaya, adayama bedanne kohomda kiyana deyai bararum prashne.
Lankawata samaja wadaya hari yanne na ne. Mama danne na umba me thread eken kiyanne samajawadaya sthapanaya karanna ona kiyana ekada kiala.
Lankawe minissunge dan akalpe thiyenne machan thaman hadenna rata gana adahasak na ehema samajekata samaja wade genawoth wenne wadak karana ekak karanne nathi wenawa.



ඔය සේරමට කලින් ආගම හරියට හදන්න ඕන ආගම තමයි පදනම වෙන්නෙ. එහෙම පදනමක් නැති බටහිර රටවල් අද පිරිහීමේ අන්තයටම ගිහින්.

ඒකත් එකක් අනික ආපහු පිඬුසිඟා වැඩීම ආරම්භකලොත් නම් ඉතින් කියලා වැඩක් නෑ. රටම පිලිවෙලකට වැඩකරන්න පුරුදුවෙනවා, තායිලන්තෙ බුද්ධාගම තාමත් රැකිලා තියෙන්නෙ ඒකයි.aye dharma sangayanawak thibboth hondai kiyala math hithenawa!![]()


ඔය සේරමට කලින් ආගම හරියට හදන්න ඕන ආගම තමයි පදනම වෙන්නෙ. එහෙම පදනමක් නැති බටහිර රටවල් අද පිරිහීමේ අන්තයටම ගිහින්. මං බෞද්ධ මං අනිත් ආගම් ගැන දන්නෑ. අනික ප්‍රධාන ආගම වශයෙන් ලොකු වගකීමක් තියෙන්නෙ බෞද්ධාගමට. මං දකින විදියට ආර්ථිකයට පංසලත් සම්බන්ධ වෙන්න ඕන, ඒකියන්නෙ ආදායම් වැඩි අයගෙන් අඩු අයට අරගෙන දෙන්න පුලුවන් පංසලට (දායක සභාවට ) හරියට මුස්ලිම් පල්ලියෙන් කරනව වගේ. ඊට පස්සේ හාමුදුරුවරුන් තම ශීලය රැකිය යුතු අතර මුදල් පරිහරනයෙන් ඈත් වී සිටිය යුතුය. පංසල්වල ඇබිත්තයන් සිටින බැවින් මෙහිදී ගැටළු පැන නොනගී.ඊට පස්සෙ හාමුදුරුවන් දුප්පත් මිනිස්සුන්ගෙ දානෙ කකා පන්සල් වලට වී සිටීම අතහැර පිඬුසිඟා වැඩීම නැවත ආරම්භ කල යුතුවේ, එයින් වෙන සේවය වචනයෙන් විස්තර කල නොහැක. කේසේ වෙතත් සමාජවාදය එක්වරම ලංකාවට එබිය නොහැක. ඒ සඳහා 1935 හා 2005 දී අවස්ථාව තිබුනද එය ගිලි හී ගියේය. මේ අදහස් සියල්ල මගේය. එය ඉටුවීමේ සම්භාවිතාව 0.00000000000000001% ක් පමන විය හැක,තවත් බොහෝ කරුනු ආර්ථික,සමාජ, දේශපාලන මීට ඇතුලත් විය යුතුය![]()






ඔය සේරමට කලින් ආගම හරියට හදන්න ඕන ආගම තමයි පදනම වෙන්නෙ. එහෙම පදනමක් නැති බටහිර රටවල් අද පිරිහීමේ අන්තයටම ගිහින්. මං බෞද්ධ මං අනිත් ආගම් ගැන දන්නෑ. අනික ප්‍රධාන ආගම වශයෙන් ලොකු වගකීමක් තියෙන්නෙ බෞද්ධාගමට. මං දකින විදියට ආර්ථිකයට පංසලත් සම්බන්ධ වෙන්න ඕන, ඒකියන්නෙ ආදායම් වැඩි අයගෙන් අඩු අයට අරගෙන දෙන්න පුලුවන් පංසලට (දායක සභාවට ) හරියට මුස්ලිම් පල්ලියෙන් කරනව වගේ. ඊට පස්සේ හාමුදුරුවරුන් තම ශීලය රැකිය යුතු අතර මුදල් පරිහරනයෙන් ඈත් වී සිටිය යුතුය. පංසල්වල ඇබිත්තයන් සිටින බැවින් මෙහිදී ගැටළු පැන නොනගී.ඊට පස්සෙ හාමුදුරුවන් දුප්පත් මිනිස්සුන්ගෙ දානෙ කකා පන්සල් වලට වී සිටීම අතහැර පිඬුසිඟා වැඩීම නැවත ආරම්භ කල යුතුවේ, එයින් වෙන සේවය වචනයෙන් විස්තර කල නොහැක. කේසේ වෙතත් සමාජවාදය එක්වරම ලංකාවට එබිය නොහැක. ඒ සඳහා 1935 හා 2005 දී අවස්ථාව තිබුනද එය ගිලි හී ගියේය. මේ අදහස් සියල්ල මගේය. එය ඉටුවීමේ සම්භාවිතාව 0.00000000000000001% ක් පමන විය හැක,තවත් බොහෝ කරුනු මීට ඇතුලත් විය යුතුය![]()


මං මේකෙන් කෙලින්ම කියලා තියෙන්නෙ දායක සභාවෙන් කෙරෙන්න ඕන දේවල් ගැන, මේ වගේ දේවල් වලින් බෞද්ධ දර්ශනයට හානියක් වෙන්නෑ. අනික මෙහෙම එකතුවෙන ආධාරවලින් පංසල දියුනු කරන්නත් පුලුවන්. ඔය කියන අන්ධ භක්තිය හින්දම හාමුදුරුවො (දායක සභාව) කිව්වොත් නොදී ඉඳී කියලා මටනම් හිතෙන්නෙම නෑ.1. machan boho pathi wala muslim minissunta thamange adayamen aniwaryen 10% palliyata denna ona. Eken palli run wenwa ewagema palliya duppath minissunta adara karanwa. Dan lankawe ape kattiyata 10% nemei 2% denna kiwwoth dei da? Ehema denne na machan kawruth.
Bawda darshane ehema balahath karen hari deiyo pennala hari, marunata passe sapa windinna hari kiyala pansalata adara karanna kiyala na ne. Buddagama eeta wada gamburu darshanayak thiyenne.
Hamuduruwo ahinsaka minissunge dane kaka inne nathuwa pindu singanna kiyanne macahn lankawe buddagama athu gawena wadak. Lankawe pansal run wenne amaruwen hari minissu ek ras karagena dane bara deela, pansale adupadu kiyala dayakayanta. Ehema nokalaoth ape ewun muslim ewun wage gihin pansalata salli denne na ne. Pansal wahila gihin hamuduru kenekuth hoyanna nathi wei. Umba kiyana widiyata sura sapa windina hamuduruwo sulu pirisak innawa. Egollanta ehema sampath labila thiyenne minissunge anda bakthiyai, e hamuduruwo nemei siwura porawan inna business or deshapalanaya karana kenek weemai. Egollanwa hamuduruwo widiyata ganna ba, hama agamema oya jathiye kattiya innawa.
Samaje apita udin waradi kiyala lokuwata pena dewal thiaynwa, namuth hondata baluwama ethana nemei waradda thiyenne.
2. Samaja wade lankawata genna mama nam hithanne naha awasthawak thibuna kiyala genawath wadak wenne na. rusiyawe samaja wade enna minissunta loku peedanayak saha minissunta aithi wasikam balahath karayen nathi karapu yugayak thibba.
Minissu kanna nathuwa seethale marena. Ehema kalayak lankawe kawadawath wela na ne. Russiyawath eka hemita diya wela yana eke lankawe thibba nam dan eka hoyannath na.
Dan samaja wadee ratawal kiyana china unath athathatama baluwoth samaja wadee naha. Samara minissu bath packet ekata pawulama mahansi wenwa. Company owners lage puthala western country wala salli wisi karaanwa.


මහින්ද වෙලාවට ආවෙ නැත්නම් වෙන දේ උඹට අමුතුවෙන් කියල දෙන්න ඕන නෑ නේද?mahinda ta me rate harak chande deepu nisa okkoma windawanawa
habai ape ewun badaginne marunath mahindata erehiwa nagitinne na![]()

mahinda ta me rate harak chande deepu nisa okkoma windawanawa
habai ape ewun badaginne marunath mahindata erehiwa nagitinne na![]()
e ayi dannawada ratat henayak wela thibuna yudde nawaththuwaa
anika mahindata virudda wenna tharam 

mahindaa awe nathnam mahindata ponnaya kiyala baninnawath ekek ithuru wenne naha ehenam ithuru wenne sinhala kiyana ungen jayakth saha maddaya kandayama ha ngo set eka vitharayiමහින්ද වෙලාවට ආවෙ නැත්නම් වෙන දේ උඹට අමුතුවෙන් කියල දෙන්න ඕන නෑ නේද?![]()

mahindaa awe nathnam mahindata ponnaya kiyala baninnawath ekek ithuru wenne naha ehenam ithuru wenne sinhala kiyana ungen jayakth saha maddaya kandayama ha ngo set eka vitharayi![]()



ඕක දෙමල කොටින්ගෙ ලොවන unp කාරයන්ට තේරෙන්නේ නැ මචන්,ඒකියන්නෙ ආදායම් වැඩි අයගෙන් අඩු අයට අරගෙන දෙන්න පුලුවන් පංසලට (දායක සභාවට ) හරියට මුස්ලිම් පල්ලියෙන් කරනව වගේ. ඊට පස්සේ හාමුදුරුවරුන් තම ශීලය රැකිය යුතු අතර මුදල් පරිහරනයෙන් ඈත් වී සිටිය යුතුය. පංසල්වල ඇබිත්තයන් සිටින බැවින් මෙහිදී ගැටළු පැන නොනගී.
uba oya kiyanne ara poyata thatte gana champikaya wage ayane
පිඬුසිඟා වැඩීම නැවත ආරම්භ කල යුතුවේ
wadinna thamai ban ara car permit walin benz
gaththe ekath vikunan kawa ewuntada kiyanne
මුදල් පරිහරනයෙන් ඈත් වී සිටිය යුතුය kiyala
1935 nam komada danne naha habai2005 දී අවස්ථාව hoda eka thamai dan thiyenne





