මෙන්න තිත්ත ඇත්ත. !!!!!

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    dan karanna thiyenne mechcharai ... api hamoma balan hitiya pahu giya avurudu 40 - 50 thisse kawru hari me rata hadai kiyala ... dan apita hodatama sure kawruth me rata hadanne nae kiyala ... dan me yana widiyatama yanna dunnama apita eka thanak enawa ethanin ehata yanna bari ... anna ethantath awilla kara watak gilunama minissuma theeranaya karai mokadda wenna ona kiyala ... ethek oba samata aba saranai :baffled:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    dan karanna thiyenne mechcharai ... api hamoma balan hitiya pahu giya avurudu 40 - 50 thisse kawru hari me rata hadai kiyala ... dan apita hodatama sure kawruth me rata hadanne nae kiyala ... dan me yana widiyatama yanna dunnama apita eka thanak enawa ethanin ehata yanna bari ... anna ethantath awilla kara watak gilunama minissuma theeranaya karai mokadda wenna ona kiyala ... ethek oba samata aba saranai :baffled:
    :shocked:dawase kathawa:)
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    සින්හබාහු;12426589 said:
    ධනවාදය වෙනුවට සමාජවාදය යෝජනා කිරීම පවතින තත්වයට නිවෑරදි විසදුමක්ද? :baffled::baffled:
    දෑනට ලෝකයේ පූර්ණ සමාජවාදයක් ක්‍රියාත්මක වන්නේ උතුරෑ කොරියාවේ හා කියුබාවේ විතරයි. චීනයේ මම දන්න විදිහට අර්ධ සමාජවාදයක් ක්‍රියාත්මක වෙන්නේ. :cool:
    උතුරෑ කොරියාවේ හා කියුබාවේ ආර්ථික තත්වය කොහොමදනම් දන්නේ නෑ.. මම හිතන විදිහටනම් එච්චරම හොද තත්වයේ නෑ.:confused::confused:

    ඔය පොත්වල තියෙන සමාජවාදෙ ප්‍රායොගික නෑ. අදට ගැලපෙන්නෙත් නෑ. ඒවා වෙනස් විදියට අපේ රටට ගැලපෙන විදියට ගලපන්න ඕන. :cool::cool:

    dan karanna thiyenne mechcharai ... api hamoma balan hitiya pahu giya avurudu 40 - 50 thisse kawru hari me rata hadai kiyala ... dan apita hodatama sure kawruth me rata hadanne nae kiyala ... dan me yana widiyatama yanna dunnama apita eka thanak enawa ethanin ehata yanna bari ... anna ethantath awilla kara watak gilunama minissuma theeranaya karai mokadda wenna ona kiyala ... ethek oba samata aba saranai :baffled:
    අනිවාර්යෙන්ම, දැන් ගේම තියෙන්නෙ බලය අතර නෙමෙයි. මිනිසා හා ස්වභාවධර්මය අතර, ඒකෙන් දිනන්නෙ කවුද කියන එක අපි සේරම දන්නවා. එකෙන් මිනිස්සු පැරදුනාම කරන්න ඕන දේ තේරුම් ගනියි.:nerd::nerd:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    රෙප් කෑපු Dj sunimal වෙත, මා මෙහි සඳහන් කොට ඇත්තේ රටේ සත්‍ය තත්වය වේ. එය පිලිගැනීමට තරම් අවංකභාවයක් ඔබ තුල නොමැති බැව් මනාව පැහැදිලි වේ. මේවැනි පුද්ගලයින් ශ්‍රීලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් කතා කිරීමම එම පක්ෂයට කරන අගෞරවයකි. කෙසේ වෙතත් නම කියා රෙප් කැපීම සම්බන්ධයෙන් ස්තූතිය පල කරමි. :) :)
     
    BILLA II

    Banned
    Apr 2, 2012
    46
    3
    0
    mata mea okkoma read karanda ba
    රෙප් කපන අය පිරිමි වගෙ නම කියලම කපන්න. meka vitharai kiwwe hari man rep eka kapannanko billaII
     
    epw

    Active member
  • Dec 27, 2008
    904
    98
    43
    Davy Jones Locker
    ලංකාවේ ඇත්තටම රට දියුණු කරන්න ගිය අවස්ථාව මම හිතන විදිහට සිරිමාවෝ ආනයන සිමා කරලා තිබුන කලේ. හැබැයි රටේ නිෂ්පාදන වැඩි වෙලා රට පොඩ්ඩක් නැගිටිනකොට ලංකාවේ මිනිස්සු ගේ ඇට අට අරගෙන නිකන් ඉඳල කන්න ඒ ආණ්ඩුව පෙරලුව. සිරිමාවෝ කලා වගේ තිරනෙකට යන්න හයියක් අද අපේ රටට නෑ. මොකද අපි ණය වෙලා තියන ප්‍රමානෙ වැඩි නිසා අපිට ඕනේ විදිහට අපේ විදේශ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න බෑ. දැන් කරන්න පුළුවන් හොඳම දේ අපි එකිනෙකාට උදව් කරගෙන අපේ රටේ මිනිහෙක්ට වැඩක් වෙන විදහට අපේ ජිවිත හද ගැස්ස ගන්න එකයි. රටක් දියුණු වෙන්න නං ඒ මිනිස්සු ඒ රටේ නිෂ්පාදන අගය කරන්න සහ ඒවා පාවිච්චි කරන්න ඕනේ. අපි කි දෙනෙක් ඒ දේ කරනවද?
     
    Last edited:
    • Like
    Reactions: Honest-killer

    SANI99

    Member
    Mar 22, 2012
    1,207
    77
    0
    yokohama

    MIRIS NATHIWA HODI KANNAM
    SEENI NATHIWA TEA BONNAM
    MATHINI APITA KIYANAWANAM
    PIDURU WUNATH API KANNAM
    EHAMA DIVUNU WECHCHA RATAK NAA BAN
     
    epw

    Active member
  • Dec 27, 2008
    904
    98
    43
    Davy Jones Locker
    MIRIS NATHIWA HODI KANNAM
    SEENI NATHIWA TEA BONNAM
    MATHINI APITA KIYANAWANAM
    PIDURU WUNATH API KANNAM
    EHAMA DIVUNU WECHCHA RATAK NAA BAN

    මචන් ඔය විදිහට හිතුවොත් අපේ රට ඉස්සරහට හෙනියන්න විදිහක් ඇත්තෙම නෑ:no:.

    "නිවැරදි සැලැස්මක් සහිතව කෙටි කාලීන කැප කිරීම් මගින් දිගු කාලින සංවර්දනය ලබා ගත හැක. කෙටි කාලින සැප ලබා ගැනීමට යාමෙන් දිගු කාලින සංවර්දනය ඔබෙන් ඈතට යයි." :yes:

    ඔහොම හිතන අය නිසා තමයි මේ රට තාමත් මෙතන තියෙන්නේ. :(
     
    :):)

    MIRIS NATHIWA HODI KANNAM
    SEENI NATHIWA TEA BONNAM
    MATHINI APITA KIYANAWANAM
    PIDURU WUNATH API KANNAM
    EHAMA DIVUNU WECHCHA RATAK NAA BAN

    එහෙනම් ජපානෙ දියුනුවුනේ කොහොම කියලද කියන්නෙ??? :nerd:

    මචන් ඔය විදිහට හිතුවොත් අපේ රට ඉස්සරහට හෙනියන්න විදිහක් ඇත්තෙම නෑ:no:.

    "නිවැරදි සැලැස්මක් සහිතව කෙටි කාලීන කැප කිරීම් මගින් දිගු කාලින සංවර්දනය ලබා ගත හැක. කෙටි කාලින සැප ලබා ගැනීමට යාමෙන් දිගු කාලින සංවර්දනය ඔබෙන් ඈතට යයි." :yes:

    ඔහොම හිතන අය නිසා තමයි මේ රට තාමත් මෙතන තියෙන්නේ. :(

    ඒකනෙ බං මොනවා කලත් අපේ උන් බත් ඇටේට ඡන්දෙ පාවල දෙනවා. :sorry::sorry:
     
    SANI99

    Member
    Mar 22, 2012
    1,207
    77
    0
    yokohama
    SINGAPOOR,LAXENBERG,QUTAR WAGE PODI RATAWAL
    DIYUNUWUNE SIRIMAWO SYSTEM EKATA LOKEN
    WENWELA NEMEI LOKETH EKKA AKATA GIHIN
    SALASUM HADANNA ONI AMERIKAWA,CHAINA,INDIA
    WAGE LIKU RATAWAL DIHA BALAGENA NEMEI
    APE RATATA GALAPENA RATAWAL DIHA BALALA
     
    SANI99

    Member
    Mar 22, 2012
    1,207
    77
    0
    yokohama
    එහෙනම් ජපානෙ දියුනුවුනේ කොහොම කියලද කියන්නෙ
    MAMA INNE JAPANE
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    SINGAPOOR,LAXENBERG,QUTAR WAGE PODI RATAWAL
    DIYUNUWUNE SIRIMAWO SYSTEM EKATA LOKEN
    WENWELA NEMEI LOKETH EKKA AKATA GIHIN
    SALASUM HADANNA ONI AMERIKAWA,CHAINA,INDIA
    WAGE LIKU RATAWAL DIHA BALAGENA NEMEI
    APE RATATA GALAPENA RATAWAL DIHA BALALA
    උඹ කියන සමහර ඒවා ඇත්ත ඒත් ලෝකෙත් එක්ක යන්න දඟලන ගොඩක් රටවල් බඩු පොට් වෙලා නවතින්නෙ.:baffled::baffled:
     
    stylus4

    Member
    Nov 9, 2007
    746
    173
    0
    6 Feet Under
    100% ක්ම ඇත්ත බං. ලෝකෙන්ම උතුම් රට කිව්වට ලංකාව දියුණු වෙන්නේ කොහොමද මෙහෙම තියෙද්දි... :-(