මෙන්න තිත්ත ඇත්ත..

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    පස්සට හොයල බැලුවම පරම්පරාවේ කව්රු හරි පොඩි තැනක ඉදන් පටන් අරන් තියෙන්න ඕනෙනේ .
    හරි එහෙමයි කියලා කරපු ඒක අන්තිමට ඉන්න එකාගේ එකවුන්ට් එකට දාලා හරියන්නෙ නෑනෙ.

    මම කියන්නෙ උන් එහෙම දියුණු වෙන එක වැරදියි කියලා නෙමේ.

    පස්සෙ බොරු කතා හදාගන්න එක තමයි වැරදි. 0 ඉඳන් පටන් ගත්තා කියලා.
     
    • Like
    Reactions: tha123 and shenat

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    හරි එහෙමයි කියලා කරපු ඒක අන්තිමට ඉන්න එකාගේ එකවුන්ට් එකට දාලා හරියන්නෙ නෑනෙ.

    මම කියන්නෙ උන් එහෙම දියුණු වෙන එක වැරදියි කියලා නෙමේ.

    පස්සෙ බොරු කතා හදාගන්න එක තමයි වැරදි. 0 ඉඳන් පටන් ගත්තා කියලා.

    ඕව ඉතින් වටේ ඉන්න උන් හදන ඒවානේ ... මම නං අහල නෑ එකෙක්වත් උම කියනව එහෙම
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    හැබැයි ඉතින් උන්ගේ අම්මල තාත්තලට සල්ලි තියෙන්නේ background නිකන් ඉදල නෙමේනේ ... පරම්පරා ගානක් එකම තැන කියන්නේ ඉතින් අම්මල තාත්තල වැඩක් ඇති දෙයක් කරලත් නෑ උන්ගේ කලින් එවුන් කරලත් නෑ උබල කරන්නෙත් නෑ ... උබලගේ ළමයින්ටත් නෑ තමා
    එහෙම කියන්න බෑනෙ මචන්. සල්ලි හොයන්න පුලුවන්. හොරකම් කරලා. සූදු කෙලලා. හොරට කිරලා බඩු විකුණලා. දෙශපාලකයන්ට පුක දීලා. එතකොට සමහර උන්ගේ සීයලා ආච්චිලා සුද්දට පුක දීලා ගත්තු ඉඩ කඩම් වතු.

    එතකොට සල්ලි නොතිබිච්ච පලියට මිනිස්සුන්ට නිකමෝ කියන්න බෑ. උන් අයතා විදිහට සල්ලි හොයන්න අකමැති කම හෝ බය නිසා නොකළා වෙන්න පුලුවන්.

    මෙහෙම කියපු පලියට සල්ලි තියෙන හැමෝම අයතා විදිහට හම්බ කරලා වෙන්නෙත් නෑ.

    ඕව ඉතින් වටේ ඉන්න උන් හදන ඒවානේ ... මම නං අහල නෑ එකෙක්වත් උම කියනව එහෙම
    EqYfIhCVgAAEDMa.jpg:large

    ------ Post added on Aug 26, 2021 at 6:18 PM
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,495
    3,495
    113
    සිංහලේ
    oka atta thamai lankaweth number 1 grade eke inna godak aya oya wage thamai
    eth eyaalage unanduwa kapaweemath agaya karanna onee
    eh wage ma 0 n ma patan aran hoda thanaka inna ayath oneee tharam innawa
    famous nathi, famous depathen ma
     
    • Like
    Reactions: shenat

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    එහෙම කියන්න බෑනෙ මචන්. සල්ලි හොයන්න පුලුවන්. හොරකම් කරලා. සූදු කෙලලා. හොරට කිරලා බඩු විකුණලා. දෙශපාලකයන්ට පුක දීලා. එතකොට සමහර උන්ගේ සීයලා ආච්චිලා සුද්දට පුක දීලා ගත්තු ඉඩ කඩම් වතු.

    එතකොට සල්ලි නොතිබිච්ච පලියට මිනිස්සුන්ට නිකමෝ කියන්න බෑ. උන් අයතා විදිහට සල්ලි හොයන්න අකමැති කම හෝ බය නිසා නොකළා වෙන්න පුලුවන්.

    මෙහෙම කියපු පලියට සල්ලි තියෙන හැමෝම අයතා විදිහට හම්බ කරලා වෙන්නෙත් නෑ.
    ඉතින් අයතා ටික අමතක කරලා බලපන් .. එත් කිව්වා කතාව ඇත්තනේ ... පරම්පරා ගානක ඉදලම කන්න නැත්තන් ගෙයක් නැත්තන් ... ජාන වලින්ම එන අව්ලක් තමා ... ලොකු සල්ලි කාරයෝ වෙන්නම ඕනේ නෑ ... ටිකක් හරි දියුණුවක් තියෙන්න ඕනෙනේ
     
    • Haha
    Reactions: shenat

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    එහෙම කියන්න බෑනෙ මචන්. සල්ලි හොයන්න පුලුවන්. හොරකම් කරලා. සූදු කෙලලා. හොරට කිරලා බඩු විකුණලා. දෙශපාලකයන්ට පුක දීලා. එතකොට සමහර උන්ගේ සීයලා ආච්චිලා සුද්දට පුක දීලා ගත්තු ඉඩ කඩම් වතු.

    එතකොට සල්ලි නොතිබිච්ච පලියට මිනිස්සුන්ට නිකමෝ කියන්න බෑ. උන් අයතා විදිහට සල්ලි හොයන්න අකමැති කම හෝ බය නිසා නොකළා වෙන්න පුලුවන්.

    මෙහෙම කියපු පලියට සල්ලි තියෙන හැමෝම අයතා විදිහට හම්බ කරලා වෙන්නෙත් නෑ.

    EqYfIhCVgAAEDMa.jpg:large

    ------ Post added on Aug 26, 2021 at 6:18 PM
    මුන් ගැන කතා කරලා වැඩක නෑ කියලා ඕනේ කෙනෙක් දන්නවනේ ..
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,588
    21,084
    113
    හැබැයි ඔටාරා පටන් ගත්ත විදිහ අපි දන්න්වා...

    ඒ උනාට උඹට මීටර වෙලා නැද්ද ලන්කාවේ ඔය පහු ගිය කාලේ කෝටිපතියෝ උන උන්ට එහෙම ස්ටෝරි එකක් නෑ කියලා...එක පාරටම සල්ලි ආව වගේ සීන් එකක් උන්ට තියෙන්නේ කියලා....
     
    • Like
    Reactions: NRTG and shenat

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,681
    9,337
    113
    Balapanko oya honda school ekakata giyamath connection enawa bung. gamak idagena oya gama gahala udata enawa nam pattama luck ekake thiyanna ona. ehama awath samajayee ara oya Otara lata wage business crowd ekake set wenne naa.
     
    Last edited:

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ඒක ඇත්ත මචන්. ඒ කතාව පිලිගන්නවා.
    එක life time එකකින් empire එකක් හදා ගන්න ගානට බෑ ඉතින් ....

    elon musk උනත් උගේ තතාගෙන් dollar කියක්දෝ ඉල්ලගේනනේ පලවෙනි business එක කරලා තියෙන්නේ .. ඒ උනාට ඉතින් උට මිලියනයක් ඉල්ලා ගන්න තරම් තිබිල නැනේ ...
    හැබැයි ඉතින් උගේ පුතාට මිලියනයක් ඉල්ලගෙන උනත් පටන් ගන්න පුලුවන් ...

    රාජපක්සල උනත් එහෙම තමානේ ... හම්බු කරපු විදි ගැන නොසලකා හැරියොත් ... නාමල් ල උන් ආතල් එකේ හිටියට ... මහින්දලා එහෙම ඉදල නැනේ මුල ඉදලම ..
     
    • Like
    Reactions: sakuntha1996

    SagaxConatusV

    Well-known member
  • Oct 1, 2014
    1,268
    208
    63
    Gedara
    20 පොඩි දැන්නේ
    ඔව් කොයි කාලෙද දන් නැහැ පත්තරේ ලොකුවට් දාල තිබ්බ ටික කාලෙකට කලින්. රු 20 කතාව විතරයි මට හොඳට මතක.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,428
    86,683
    113
    ආශ්චර්යමත් රටක
    Sirama kathawa ban.
    මමත් පොඩි බිස්නස් එකක් කරන්නෙ. ඒත් තව වෙනකම් බැංකුවකින් ලෝන් එකක් අරන් නෑ
    (දීලා නෑ කිව්වොත් නිවැරදියි) එහෙම බැක්ග්‍රවුන්ඩ් එකක් තිබ්බා නම් අද මීට වඩා ඉහල තැනක

    හරියට හරි.
    උබට ඒ අත්දැකීම තියෙන නිසා උබ හරියටම දන්නව ඇති. මටත් ඔය වගේම ඔය අත්දැකීම තියෙනවා.

    අපිටත් ඔහොම business loan එකක් දුන්නෙ නෑ. ඒකම තමයි අන්තිමට අපේ business එක (construction) වැටෙන්න මූලික හේතුව උනේ. ඒ අස්සෙම ලංකාවෙ තියෙන ජරා මජර සිස්ටම් එක බලපෑවා ලොකුවටම. මහ උත්තෙ සිස්ටම් එකක් තියෙන රටක්. ලංකාව එපා වෙලා රට යන්නත් ඕක තමයි මට වැඩිපුරම හේතු උන දේ.

    ලංකාව කියන්නෙ ගොඩක් business වලට සුදුසු රටක් නෙවෙයි. ජාවාරම් වලට නං සුදුසුයි.

    හැබැයි ඉතින් උන්ගේ අම්මල තාත්තලට සල්ලි තියෙන්නේ background නිකන් ඉදල නෙමේනේ ... පරම්පරා ගානක් එකම තැන කියන්නේ ඉතින් අම්මල තාත්තල වැඩක් ඇති දෙයක් කරලත් නෑ උන්ගේ කලින් එවුන් කරලත් නෑ උබල කරන්නෙත් නෑ ... උබලගේ ළමයින්ටත් නෑ තමා :LOL:

    අනික නැති උන්ම තමා ළමයි 5 , 6 හදා ගන්නේ ... බලපනෝ පොඩ්ඩක් දැන් එදා වෙලා කන්න නෑ .. වේලක් කාල ඉන්න කියන උන්ගේ ළමයි කියක් ඉන්නවද කියල ... ඉන්න තැනකුත් නැතුව ළමයි 4ක් 5ක් හදා ගන්නවා .. ඉබේ පහල වෙන් නැනේ ළමයි ... උන්ට හොදට ඉන්න දෙන්න බැරි නං .. ළමයි හදන නැතුව ඉන්න ඕනේ .... ළමයි නෙමේ බදිනේන්ත් නැතුවම ඉන්න ඕනේ

    ඔය උබ ළමයි වැඩි කතාව හැමෝටම අදාළ දෙයක් නෙවෙයි. සාමාන්‍ය මධ්‍යම පාන්තිකයට වෙන රටවල් වල මධ්‍යම පාන්තිකයට ගොඩ එන්න පුළුවන් හරි විදියක් නැති එක ගැන අදහස් කරන්නෙ

    රාජපක්සල උනත් එහෙම තමානේ ... හම්බු කරපු විදි ගැන නොසලකා හැරියොත් ... නාමල් ල උන් ආතල් එකේ හිටියට ... මහින්දලා එහෙම ඉදල නැනේ මුල ඉදලම ..

    උබේ කමෙන්ට් ඔක්කොම කියවලා මේක දාන්නෙ. කියන පොයින්ට් එක උබට තේරෙන්නෙ නැතුවද කියල මං දන්නෙ නෑ.

    "හම්බු කරපු විදි ගැන නොසලකා හැරියොත්" කියන එකම වැරදියිනෙ බන්. ඒක නොසලකා හැරියොත් නාමල්ලා කියන්නෙ බල්ලෙක්වත් නොදන්න නිකම්මු. ඔය අයතා හම්බ කිරිල්ලෙන් තමයි හැම එකම පටන් ගන්නෙ.

    දේශපාලනේට එන්නෙත් එතනින්. උබ අමතක කරල දාන්න කියන්නෙ මූලය. හරියට නිකන් මුදුන් මුල කැපුවා කියලා හිතාගෙන ගහක වර්ධනය හිතන්න කියනව වගේ.

    නාමල් ලා ගැන කියපු නිසා අයථා හම්බ කිරිල්ල ගැන කිව්වෙ. මේ ත්‍රෙඩ් එකේ ඒගොල්ලො ගැන විතරක් නෙවෙයි.
    ------ Post added on Aug 26, 2021 at 6:51 PM
     
    Last edited:

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    හරියට හරි.
    උබට ඒ අත්දැකීම තියෙන නිසා උබ හරියටම දන්නව ඇති. මටත් ඔය වගේම ඔය අත්දැකීම තියෙනවා.

    අපිටත් ඔහොම business loan එකක් දුන්නෙ නෑ. ඒකම තමයි අන්තිමට අපේ business එක (construction) වැටෙන්න මූලික හේතුව උනේ. ඒ අස්සෙම ලංකාවෙ තියෙන ජරා මජර සිස්ටම් එක බලපෑවා ලොකුවටම. මහ උත්තෙ සිස්ටම් එකක් තියෙන රටක්. ලංකාව එපා වෙලා රට යන්නත් ඕක තමයි මට වැඩිපුරම හේතු උන දේ.

    ලංකාව කියන්නෙ ගොඩක් business වලට සුදුසු රටක් නෙවෙයි. ජාවාරම් වලට නං සුදුසුයි.

    ඔය උබ ළමයි වැඩි කතාව හැමෝටම අදාළ දෙයක් නෙවෙයි. සාමාන්‍ය මධ්‍යම පාන්තිකයට වෙන රටවල් වල මධ්‍යම පාන්තිකයට ගොඩ එන්න පුළුවන් හරි විදියක් නැති එක ගැන අදහස් කරන්නෙ

    උබේ කමෙන්ට් ඔක්කොම කියවලා මේක දාන්නෙ. කියන පොයින්ට් එක උබට තේරෙන්නෙ නැතුවද කියල මං දන්නෙ නෑ.

    "හම්බු කරපු විදි ගැන නොසලකා හැරියොත්" කියන එකම වැරදියිනෙ බන්. ඒක නොසලකා හැරියොත් නාමල්ලා කියන්නෙ බල්ලෙක්වත් නොදන්න නිකම්මු. ඔය අයතා හම්බ කිරිල්ලෙන් තමයි හැම එකම පටන් ගන්නෙ.

    දේශපාලනේට එන්නෙත් එතනින්. උබ අමතක කරල දාන්න කියන්නෙ මූලය. හරියට නිකන් මුදුන් මුල කැපුවා කියලා හිතාගෙන ගහක වර්ධනය හිතන්න කියනව වගේ.

    නාමල් ලා ගැන කියපු නිසා අයථා හම්බ කිරිල්ල ගැන කිව්වෙ. මේ ත්‍රෙඩ් එකේ ඒගොල්ලො ගැන විතරක් නෙවෙයි.
    ------ Post added on Aug 26, 2021 at 6:51 PM
    මම කියන්නේ ඒ මගුලක් නෙමේ ... empire එක්ක හදන්න එක life time එකක් මදි කියන එක ... පරම්පරාවේ කොතන හරි එකෙක් කට්ටක් කාල උඩින් තියන්න ඕනේ .. එහෙම නැත්තන් හැමදාම යට level එකේ තමා .. කට්ට කපු එකාට ගොඩක් වෙලාවට සැප හම්බෙන්නේ නැති වෙයි .. උ කරපු දේ සැප හම්බෙන්නේ තව පරම්මර දෙකක් විතර ගියාට පස්සේ ...

    ඔටරාට සල්ලි තිබිල නං පටන් ගත්තේ උන්ගේ අම්මල තාත්තල හරි උන්ගේ අම්මල හරි කව්රු හරි එකෙක් ඒ ගානට එන්න කට්ටක් කාලා තියනව .. දැනට පෙන එකා නෙමේ වෙන්න ඇති .. කලින් එකෙක් හරි 0 පටන් අරන් තියනව

    ළමයි කතාව අදාළ නැති වෙන්නේ . කොහොමද ... ළමයි 3ක් ඉන්නවනං ආදායම ගැන 3ට බෙදෙනවා 1කයි නං ඉන්නේ උට විතරයි simple ලොගික් ... 3ක් හදන්වනන් 3නටම හොදටම දෙන්න පුළුවන් නං විතරක් හදන්න ඕනේ .. නැත්තන් 1ක් හදල උට දෙන්න ඕනේ ඔකොම
     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,428
    86,683
    113
    ආශ්චර්යමත් රටක
    මම කියන්නේ ඒ මගුලක් නෙමේ ... empire එක්ක හදන්න එක life time එකක් මදි කියන එක ... පරම්පරාවේ කොතන හරි එකෙක් කට්ටක් කාල උඩින් තියන්න ඕනේ .. එහෙම නැත්තන් හැමදාම යට level එකේ තමා .. කට්ට කපු එකාට ගොඩක් වෙලාවට සැප හම්බෙන්නේ නැති වෙයි .. උ කරපු දේ සැප හම්බෙන්නේ තව පරම්මර දෙකක් විතර ගියාට පස්සේ ...

    ඔටරාට සල්ලි තිබිල නං පටන් ගත්තේ උන්ගේ අම්මල තාත්තල හරි උන්ගේ අම්මල හරි කව්රු හරි එකෙක් ඒ ගානට එන්න කට්ටක් කාලා තියනව .. දැනට පෙන එකා නෙමේ වෙන්න ඇති .. කලින් එකෙක් හරි 0 පටන් අරන් තියනව

    Empire එකක් හදනවද නැද්ද කියන එකත් නෙවෙයි බන් මේකෙ කියන්නෙ. Empire එකක් හැදෙනවනං ඒක වෙනම දෙයක්. Empire හදපු අයගෙ ළමයි විතරද ඊළඟට business කරන්න ඕන?

    සරලවම පරම්පරාවෙ අනිත් උන් මොනව කරාද කියල පස්සෙ අයට ඒකෙන් බලපෑමක් වෙන්න බෑ හරිහමන් රටක. උබ කියන විදිහට Empire හදපු පරම්පරාවල් තමයි ඉස්සරහට දිගටම business වල ඉන්න ඕන. අනිත් උන්ගෙ පරණ මුතුන් මිත්තෝ empires හදපු නැති නිසා උන්ගෙ දැන් පරම්පරාවට සොරි තමයි. ඒකට කරන්න දෙයක් නෑ. 😆

    ලංකාවෙ සාමාන්‍ය මිනිහෙක්ට බිස්නස් එකක් පටන් ගන්න වටපිටාවක් නෑ. නෑ කියන්නෙ හරිම අඩුයි. මම නං කියන්නෙ සල්ලිම විතරක් නෙවෙයි. නීතියක් නෑ. සාධාරණ අවස්ථා තියෙන මාකට් එකක් නෑ. ඒ කිව්වෙ අයුතු බලපෑම්, favors වලින් විකෘත වෙච්ච මාකට් එකක් තියෙන්නෙ. දූෂණ උපරිමයි.
    වෙන දියුණු රටක තත්ත්වය ඔහොම නෙවෙයි. ඔන්න ඕක තමයි වෙනත් වචන වලින් අදහස් කරන්නෙ ත්‍රෙඩ් එකේ.

    උදාහරණයක් විදියට අපි කොහොම හරි සල්ලි හොයාගත්තා පටන් ගන්න. ඊට පස්සෙ ඔය අනිත් ඔක්කොම බලපෑවා.
     
    Last edited:

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,659
    1
    6,345
    113
    මම කියන්නේ ඒ මගුලක් නෙමේ ... empire එක්ක හදන්න එක life time එකක් මදි කියන එක ... පරම්පරාවේ කොතන හරි එකෙක් කට්ටක් කාල උඩින් තියන්න ඕනේ .. එහෙම නැත්තන් හැමදාම යට level එකේ තමා .. කට්ට කපු එකාට ගොඩක් වෙලාවට සැප හම්බෙන්නේ නැති වෙයි .. උ කරපු දේ සැප හම්බෙන්නේ තව පරම්මර දෙකක් විතර ගියාට පස්සේ ...

    ඔටරාට සල්ලි තිබිල නං පටන් ගත්තේ උන්ගේ අම්මල තාත්තල හරි උන්ගේ අම්මල හරි කව්රු හරි එකෙක් ඒ ගානට එන්න කට්ටක් කාලා තියනව .. දැනට පෙන එකා නෙමේ වෙන්න ඇති .. කලින් එකෙක් හරි 0 පටන් අරන් තියනව

    thread එක පුරා උබ කියපු කතාව හරි බන්...:yes: කවුරුහරි කොතනින් හරි බිංදුවෙන් පටන් ගන්න ඕනේ... ගොඩක් වෙලාවට පොරගෙත් මුනුබුරෝ තමා අන්ත්මට කෝටිපොතියෝ වෙන්නේ.. පටන් ගත්ත සීය නෙවෙයි..