එත් පැහැදිලිව පෙනෙන්නේ නැ, මේකේ නම් රියල් එක වගේ ..

එත් පැහැදිලිව පෙනෙන්නේ නැ, මේකේ නම් රියල් එක වගේ ..
ඔන්න බලපන්කො ඉතින් සිංහලුන්ගේ වැඩගෙවල් ගාව අයියා කෙනෙක් ඉන්නවා මනුස්සයා පත්තරේ වැඩ කලේ,ප්‍රදර්ශණයක් තිබ්බ සැරයක සුද්දෙක් හොරෙන් රේකොර්ඩ් කරනවා දැකලා,මිනිහා එලියට එනකොටම මම පොලිසියෙන් කියලා චිප් එක අරගන හා..තවම එ විඩියෝ එක මනුස්සයා ගාව තියනවා,ඔහොම නෙමෙයි හොඳටම ක්ලියර්,හැබැයි කාටවත් විඩියෝ එක දෙන්නෙ නැ...
