මෙන්න දානවනම් නම්..... 18+

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :lol: පවු වැඩේ. මු තේරුම දන්නවනම්.

    මේ කොහෙවත් තියන චූටි/නොදියුණු රටක තියන බාසාවකින් තමන්ගෙ නම කුනුණුහරුපයක් උනා කිය දැනගත්තත් ඌට ගානක් වත් නැතිව ඇති. :lol:

    මේ ලොකෙ බාසා දහස් ගානක් තියනවනෙ. ඉතින් අපේ නමුත් ඔය එක බාසාවකින් හරි කුනුහර්පයක් වෙනව ඇති.