මෙන්න දෙරණට ලෙඩේ..

chami2015

Well-known member
  • Jul 14, 2015
    7,055
    8,332
    113
    ඔන්න ආයිත් 9 වෙනිද වගේ ගෙවල් ගිනිතියන්න යන තැනකින් පටන් ගන්න හදන්නෙ
     
    • Like
    Reactions: lilman

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933
    113
    දේශපාලන පැත්තෙන් විතරක් නෙවේ කලාව, රසවින්දනය පැත්තෙනුත් රටේ මිනිස්සුන්ගෙ ඔළු කාපු සක්කිලිම ටෙලිවිෂන් චැනල් එකක්. හිරු ඇතුළුව. 🤢🤮🤮🤮
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    දේශපාලන පැත්තෙන් විතරක් නෙවේ කලාව, රසවින්දනය පැත්තෙනුත් රටේ මිනිස්සුන්ගෙ ඔළු කාපු සක්කිලිම ටෙලිවිෂන් චැනල් එකක්. හිරු ඇතුළුව. 🤢🤮🤮🤮

    සිරස තමයි ඒක මුලින්ම කලේ දැන් උඩ තියන් දැගලුවට.
    main stream media ඔක්කොම එකයි. කාලකන්නි.
     
    uttappu

    Well-known member
  • Sep 15, 2015
    932
    748
    93
    ඔව් පටන් ගත්ත තැනින්ම ඉවර කරන එක හොඳයි. පාස්කු ප්‍රහාරයේ සාපය තමයි මේ, අහින්සක මිනිස්සුන්ගෙ ලේ උඩින් බලයට එන, එන්න සම්බන්ධ වුන හැම එකාටම විඳවන්න වෙනව..
     
    • Like
    Reactions: justinlk

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933
    113
    සිරස තමයි ඒක මුලින්ම කලේ දැන් උඩ තියන් දැගලුවට.
    main stream media ඔක්කොම එකයි. කාලකන්නි.
    ඔව්, ඕකුන් තමයි බඩවැල් වගේ ඉවරයක් වෙන්නෙ නැති හින්දි කසිකබල් නාටක මෙහෙ ගෙනැල්ලා පෙන්නුවේ මුලින්ම. ඕකෙන් තමයි ලෙඩේ හැමෝටම බෝ වුණේ. :yes:
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,186
    11,207
    113
    Forest
    දේශපාලන පැත්තෙන් විතරක් නෙවේ කලාව, රසවින්දනය පැත්තෙනුත් රටේ මිනිස්සුන්ගෙ ඔළු කාපු සක්කිලිම ටෙලිවිෂන් චැනල් එකක්. හිරු ඇතුළුව. 🤢🤮🤮🤮
    Sirasa thama bro mulinma TV eka kaawe :P Ran depaya uththa mathakada danne na
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933
    113
    Sirasa thama bro mulinma TV eka kaawe :P Ran depaya uththa mathakada danne na
    :yes: :yes: :yes: සිරස තමයි ඔය වසන්ගතේ ගෙනවෙ. අනිවා උන් තමයි වග කියන්න ඕන. හිරු, දෙරණ එවුන් ඒක next level එකටම අරන් ගියා.
     
    GDKN2

    Well-known member
  • Oct 27, 2020
    1,479
    2,025
    113
    මූට මේ වෙන ගේමක් ප්ලේ කරගන්න ඕනි වෙලා (2)