මෑතකදී විශ්‍රාමමලත් මිනිසෙක්ට බුද්ධිමත්ව තම විශ්‍රාම අරමුදල් භාවිතා කිරීමට අවශ්‍ය වුණා , ඔහු සහ ඔහුගේ බිරිඳ පෘතුගාලයේ අක්කර කිහිපයක් මිලදී ගැනීමට තීරණයක් අරගත්තා.

ඔවුන් හොඳ මිලකට පරිපූර්ණ සහ ගම්බද ගොවිපල සොයාගත්ත. එම ගොවිපල වසර 15 ක් තිස්සේ නැවතී ඇති බවත්; හිමිකරු සහ බිරිඳ යන දෙදෙනාම මිය ගොස් ඇති අතර, නියම උරුමක්කරයන්ද නැති බවත් මොවුන්ට දැනගන්න ලැබුන.
මෙම ගොවිපොලෙහි වතු බදු ගෙවීමට ඇති නිසාත් සහ වානේ දොරවල්වලින් වසා වෑල්ඩින් කර ඇති ගබඩාවක් ඇති නිසාත් කිසිම කෙනෙක් මේ ස්ථානය පිළිබඳ අවදානයක් දැක්වුයේ නැ.
විශ්‍රාමික යුවළ දේපල වල වටිනාකමෙන් අඩකට වඩා ගෙවා එම ගොවිපල මිලදී ගත්ත..ඔවුන් එහි වැඩ පටන් ගන්න අතරම මෙහි අලුත් උරුමක්කාරයට මෙහි වසා දමා ඇති ගබඩාව බැලීමට කුතුහලයක් ආව..

ඒ නිසා, ඔහු සහ ඔහුගේ බිරිඳ වානේ දොරවල් වල ඇති වැල්ඩින් කපන්න ඒවාට අවශ්‍ය කරන යන්ත්‍ර ගෙනත් එම එම දොර ඇරිය..

එම දොර විවුර්ත කල පසු ඔවුන් දුටුවේ ඔවුන්ගේ ඇස් අදහාගත නොහැකි දෙයක්
, ඇමරිකන් ඩොලර් මිලියන 35ට අධික වටිනාකමකින්යුත් ඉතා දුර්ලභ මෝටර් රථ විශාල ප්‍රමාණයක් මෙහි ගබඩා කර ඇති බවයි..

pina thamai