මෙන්න නියම චාන්ස් එකක්
මචන්ලා ගොඩක් දක්ෂ සින්දු කියන්න පුළුවන් හොද හැකියාවක් තියන කොල්ලෝ කෙල්ලෝ ඉන්නවා එයාලගේ සින්දුත් හදාගෙන ඒත් විෂුවල් එකක් කරන්න බැරුව මුදල් ප්රශ්න නිසා මෙන්න එයාලට නියම අවස්තාවක් apply කරලා බලන්න චාන්ස් එකක් ලැබෙයිද කියලා
ප.ලි -: රූප රචනා කීරීම හෝ නොකීරීමට ගීතයේ ගුණාත්මකභාවයද බලපාන බව කරුණාවෙන් සලකන්න.

Last edited: