මෙන්න නියම බාස්...
jhnnwp Well-known member Jan 6, 2012 44,825 32,557 113 Saturday at 9:27 PM #1 Reactions: UbeThaththa, cheecha007, Inigo Montoya and 3 others
Candid-B Well-known member Apr 25, 2019 35,909 1 63,183 113 Mother Earth Saturday at 9:33 PM #2 ස්වභාවධර්මය නම් මාරයි බන්. පිස්සු හැදෙනවා. ස්වභාමාතාව ඔබට අනේකා වාරයක් ස්තූතියි. Reactions: Inigo Montoya
Ldy Well-known member Oct 6, 2025 3,877 5,685 113 36 Saturday at 9:35 PM #3 උන්ට ඕවා තේරෙන්නේ කොහොමද පුදුමයි Reactions: dinu09 and Inigo Montoya
Inigo Montoya Well-known member Nov 15, 2025 8,982 17,565 113 35 Spain Saturday at 9:38 PM #4 Candid-B said: ස්වභාවධර්මය නම් මාරයි බන්. පිස්සු හැදෙනවා. ස්වභාමාතාව ඔබට අනේකා වාරයක් ස්තූතියි. Click to expand... මේක බලන්න, ස්වභාවධර්මය ගැන තමයි. පොලවේ ජීවය හැදුනු හැටි, ජීවය පොලොව වෙනස් කරපු හැටි ගැන කියන්නේ. Reactions: dinu09, cheecha007 and Ldy
Candid-B said: ස්වභාවධර්මය නම් මාරයි බන්. පිස්සු හැදෙනවා. ස්වභාමාතාව ඔබට අනේකා වාරයක් ස්තූතියි. Click to expand... මේක බලන්න, ස්වභාවධර්මය ගැන තමයි. පොලවේ ජීවය හැදුනු හැටි, ජීවය පොලොව වෙනස් කරපු හැටි ගැන කියන්නේ.
lilman Well-known member May 10, 2009 41,439 55,491 113 Colombo Saturday at 9:38 PM #5 වඩු කුරුල්ලා නේද ?
Heshan Daminda Well-known member Mar 13, 2009 46,774 1 102,089 113 34 Kalutara Saturday at 9:43 PM #6 අඩෝ ඒ වීඩියෝ එක AI කියල කියන්න බැරි තරම් කොලිටිය් නේද? Reactions: Candid-B and max_pain
monson Well-known member May 7, 2007 26,089 29,817 113 Saturday at 9:50 PM #8 Reactions: 54H4N and Candid-B
thedigit2s Well-known member Oct 3, 2009 2,829 3,291 113 38 @ katubedda Yesterday at 2:19 AM #9 උන්ට කෙහොමද ඔය දැනුම/හැකියාව ලැබෙන්නෙ. ඔය වර්ගයේ හැම එකාටම ඔහොම හදන්න පුලුවන්ද ?