මෙන්න නියම සමාජවදේ ජෙප්පො ඔක්කොම පටවන්න ඕනෙ මෙහෙට

helplesser

Well-known member
  • Nov 20, 2017
    18,235
    27,943
    113
    36
    Mirihana
    alis.alberta.ca
    lankawe npp ekata dena un 80% witara samajawadewat danawadewat danne naha bng facebook eke rallata chande danne lol.. amu meeharak 😂 apey un politics dannawanam mechchara kela wenne na ratata
    දැන් NPP එකත් සමාජවාදෙවත් ධනවාදෙවත් පිළිගන්නේ නෑ. රනිල්ගේ ගල් කොල්ලොයි මහින්දගේ බත් බැලයෝයි සජියගේ මෝඩ සෙට් එකයි තමා තාම ඕව ඔලුව උඩ තියන් ඉන්නේ. NPP fully updated. අරුන් තාම පරණ version එකමයි ගහන්නේ.
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,764
    28,898
    113
    දැන් NPP එකත් සමාජවාදෙවත් ධනවාදෙවත් පිළිගන්නේ නෑ. රනිල්ගේ ගල් කොල්ලොයි මහින්දගේ බත් බැලයෝයි සජියගේ මෝඩ සෙට් එකයි තමා තාම ඕව ඔලුව උඩ තියන් ඉන්නේ. NPP fully updated. අරුන් තාම පරණ version එකමයි ගහන්නේ.

    :lol:

    z0ICAbD.jpeg
     
    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,636
    24,002
    113
    උඩරට
    දැන් NPP එකත් සමාජවාදෙවත් ධනවාදෙවත් පිළිගන්නේ නෑ. රනිල්ගේ ගල් කොල්ලොයි මහින්දගේ බත් බැලයෝයි සජියගේ මෝඩ සෙට් එකයි තමා තාම ඕව ඔලුව උඩ තියන් ඉන්නේ. NPP fully updated. අරුන් තාම පරණ version එකමයි ගහන්නේ.
    pissuda bng. anura tilvin hadunnethi wasanthala ipaduna daa idan samajawadiyo.. un mechchara aurudu ganak katta kaala kaala baleta awama samajawade atha ari kiyala hithan innawada uba? tilvin ge speech balapanko amu soviet karayek wage 😂 pakshe jeshtathwayata thama un wada karanne harinilata wenne wiyath maga wage halila yanna thamai. tilvin la loku putu tika allanawa kelinma. anurala awot gota part 2 thamai ithin. man hithan na paudgalikawa habai anura dinai kiyala.habai ehema kiyala anik paththe inneth amu gonnu tikakne.. me ratey thama chande denna watina vision ekak thiyena porak naha. anathai ithin.

    me balapan 😂 me updated unda amu communist 😂😂😂

    Last edited:
    • Haha
    Reactions: Asmodeus

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,235
    27,943
    113
    36
    Mirihana
    alis.alberta.ca

    pissuda bng. anura tilvin hadunnethi wasanthala ipaduna daa idan samajawadiyo.. un mechchara aurudu ganak katta kaala kaala baleta awama samajawade atha ari kiyala hithan innawada uba? tilvin ge speech balapanko amu soviet karayek wage 😂 pakshe jeshtathwayata thama un wada karanne harinilata wenne wiyath maga wage halila yanna thamai. tilvin la loku putu tika allanawa kelinma. anurala awot gota part 2 thamai ithin. man hithan na paudgalikawa habai anura dinai kiyala.habai ehema kiyala anik paththe inneth amu gonnu tikakne.. me ratey thama chande denna watina vision ekak thiyena porak naha. anathai ithin
    ආ... කමක් නෑ.
    මේ පාර මාලිමාවට
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    NPP එක සමාජවාදය කරගහගෙන යන්නෙ නෑ.උන්ගෙ තියෙන්නෙ සමාජවාදය ධනවාදය දෙකේ අතරමැද ප්‍රතිපත්තියක්.ස්කැන්ඩිනේවියන් රටවල වගේ.ඔය NPP එක ආවාම අරම කරයි මෙහෙම කරයි කියන උන් නම් ඉතින් එක්කෝ රනිල්ගෙ සිඹාලා නැත්තම් සජිත්ගෙ සිඹාලා ඒත් නැත්තම් මහින්දගෙ සිඹාලා.උන්ට කියල වැඩක් නෑ මොලේ තිබ්බනම් අරුන්ගෙ සිඹින්න යන්නෙ නෑනෙ.
     
    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,636
    24,002
    113
    උඩරට
    ලොජික් එකට දීලා හරි ගිය හින්දනේ මේ පාර මාලිමවට දෙන්නේ,
    oya balapan ithin eketh ube gon logic ekak thiyenne 😂 . mahindala ranila fail nisa anura uttarayak wen na 😂 gota kiyagena awa ewa karala adala unwa position karanam ada rata godane? pora kiyapu ewa kare na kiyanne eka uge awulak misa api dunna chande waraddak neme api chande dunne u karai kiyapu ewatane?. gota ranil fail kiyala eka nisa anurata denawa kiyanne uba prathipathtiyakata neme chande denne e welawe thiyana rallata or gamble ekak. rataka palanaya gamble karala chande denawa kiyanne ithin ratata aba saranai 🥴
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,235
    27,943
    113
    36
    Mirihana
    alis.alberta.ca
    oya balapan ithin eketh ube gon logic ekak thiyenne 😂 . mahindala ranila fail nisa anura uttarayak wen na 😂 gota kiyagena awa ewa karala adala unwa position karanam ada rata godane? pora kiyapu ewa kare na kiyanne eka uge awulak misa api dunna chande waraddak neme. gota ranil fail kiyala eka nisa anurata denawa kiyanne uba prathipathtiyakata neme chande denne e welawe thiyana rallata or gamble ekak. rataka palanaya gamble karala chande denawa kiyanne ithin ratata aba saranai 🥴
    හ්ම්ම්... මම නම් 2010 සරත් පොන්සේකාගේ ඉදන් ජවිපෙ පැත්තේ හිටියේ බන්.
    කොහොමත් රැල්ලක් හැදෙන්න එපයි බන්.
    නැතුව කොහොමද 50%ක් ගන්නේ.
    ලක්ෂ 69ම තමයි ඉන්නේ අපට. අනිත් උන් කොහොමත් සජියට දෙනවනේ.
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    oya balapan ithin eketh ube gon logic ekak thiyenne 😂 . mahindala ranila fail nisa anura uttarayak wen na 😂 gota kiyagena awa ewa karala adala unwa position karanam ada rata godane? pora kiyapu ewa kare na kiyanne eka uge awulak misa api dunna chande waraddak neme api chande dunne u karai kiyapu ewatane?. gota ranil fail kiyala eka nisa anurata denawa kiyanne uba prathipathtiyakata neme chande denne e welawe thiyana rallata or gamble ekak. rataka palanaya gamble karala chande denawa kiyanne ithin ratata aba saranai 🥴
    අපෝ මේ ජෙප්පන්ට චරිත සහතික දෙන්නෙයි උන්ගෙ වැඩ ගැන අනාවැකි කියන්නෙයි ගෝටා රට හදයි කියල හිතපු එකෙක්ද???🤣🤣🤣
     
    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,636
    24,002
    113
    උඩරට
    අපෝ මේ ජෙප්පන්ට චරිත සහතික දෙන්නෙයි උන්ගෙ වැඩ ගැන අනාවැකි කියන්නෙයි ගෝටා රට හදයි කියල හිතපු එකෙක්ද???🤣🤣🤣
    im a capitalist, authoritarian liberal so yes. gota e frame eke hitiye e nisa dunne. eka mage prathipaththiya. uba 2019 katada chande dunne ai dunne?

    හ්ම්ම්... මම නම් 2010 සරත් පොන්සේකාගේ ඉදන් ජවිපෙ පැත්තේ හිටියේ බන්.
    ehenan awulak na uba jvp left eka believe karanawanam uba logical.
    ------ Post added on May 17, 2024 at 5:41 PM
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    im a capitalist, authoritarian liberal so yes. gota e frame eke hitiye e nisa dunne. eka mage prathipaththiya. uba 2019 katada chande dunne ai dunne?

    ehenan awulak na uba jvp left eka believe karanawanam uba logical.
    ------ Post added on May 17, 2024 at 5:41 PM
    ගෝටා හිටපු ෆ්‍රේම් එකක් නෑ.ගෝටාට තමන්ගෙ ප්‍රතිපත්තිය කියාගන්නවත් පුලුවන් කමක් තිබුන්නෑ.කොටින්ම තමන් කරන්න යන්නෙ මොකද්ද කියලවත් කරමින් ඉන්නෙ මොකද්ද කියලවත් අදහසක් පොරට ජනාධිපතිකමෙන් පන්නනකම්ම තිබුනේ නෑ.ඕක හරිම සරල දෙයක්.තේරුම් ගන්න අමාරු දෙයක් නෙවෙයි.ගෝටා වටකරගෙන හිටපු සෙට් එක දිහා බැලුවත් ඇති පොර ආවට කරන්නෑ කියල තේරුම් ගන්න.ඔච්චර සරල දේ නොතේරුන උඹල NPP එක ගැනත් වැරදියට තේරුම් ගන්න එක පුදුම වෙන්න දෙයක් නෑ.මම 2019 දුන්නෙ අනුරට.ඒ වෙලාවෙ හිටපු හොඳම කෙනා අනුර.
     
    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,636
    24,002
    113
    උඩරට
    ගෝටා හිටපු ෆ්‍රේම් එකක් නෑ.ගෝටාට තමන්ගෙ ප්‍රතිපත්තිය කියාගන්නවත් පුලුවන් කමක් තිබුන්නෑ.කොටින්ම තමන් කරන්න යන්නෙ මොකද්ද කියලවත් කරමින් ඉන්නෙ මොකද්ද කියලවත් අදහසක් පොරට ජනාධිපතිකමෙන් පන්නනකම්ම තිබුනේ නෑ.ඕක හරිම සරල දෙයක්.තේරුම් ගන්න අමාරු දෙයක් නෙවෙයි.ගෝටා වටකරගෙන හිටපු සෙට් එක දිහා බැලුවත් ඇති පොර ආවට කරන්නෑ කියල තේරුම් ගන්න.ඔච්චර සරල දේ නොතේරුන උඹල NPP එක ගැනත් වැරදියට තේරුම් ගන්න එක පුදුම වෙන්න දෙයක් නෑ.මම 2019 දුන්නෙ අනුරට.ඒ වෙලාවෙ හිටපු හොඳම කෙනා අනුර.
    samajawade left eka set na bro kohomath e hinda e welawe kohomath anurata denne na danuth naha:yes:
     
    madushana

    Well-known member
  • Dec 2, 2008
    1,212
    841
    113
    පාර්ලිමෙන්තුවෙ හිටියෙ නැත්නම් හොදට කෙලිනව දැනගනින්

    Sen-lu

    Well-known member
  • gota e frame eke hitiye e nisa dunne.
    Lol ඌ කවද ඉඳන්ද බං කැපිටලිස්ට් ඉකොනොමි එකක් ගැන කීවෙ. උං හැමදාම රජයේ රැකියා සුබසාධන ගැන කියවපු එව්න්නෙ. අනික ගෝටයි මමයි දන්න කැපිටලිසම් 😂😂.

    දැන් ඉන්න පොනිල් හාමුත් කරන්නෙ කැපිටලිසම් නෙවේ. ඌට කැපිටලිසම් මතක බදු ගහගහ මිනිස්සුන්ගෙ රීරිමාංස කනකොට විතරයි.
     
    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,636
    24,002
    113
    උඩරට
    Lol ඌ කවද ඉඳන්ද බං කැපිටලිස්ට් ඉකොනොමි එකක් ගැන කීවෙ. උං හැමදාම රජයේ රැකියා සුබසාධන ගැන කියවපු එව්න්නෙ. අනික ගෝටයි මමයි දන්න කැපිටලිසම් 😂😂.

    දැන් ඉන්න පොනිල් හාමුත් කරන්නෙ කැපිටලිසම් නෙවේ. ඌට කැපිටලිසම් මතක බදු ගහගහ මිනිස්සුන්ගෙ රීරිමාංස කනකොට විතරයි.
    "e frame eke" kiwwe bng ithin closest ma ithin u witarai nisa perfect capitalist ekata lagin yana ekek nane bng hitiye e welawe thamath na , me kapeta eida danneth na :sorry:
    සමාජවාදෙ කියන්නෙ මොකද්ද?
    haiyo owa kotanna ba bng kammali :baffled: