ඉන්දියාවෙ කන්ඩ නතුව මැරෙන උනුත් ඉන්න්වා..එත් තාක්ශනය අතිනුත් උන් ගොඩාක් ඉස්සරහින් ඉන්නවා බන්..
තාක්ෂණය උන්ගේ නෙමේ බන් .උන් ඇමරිකාවට නැමෙන නිසා ඇමරිකන් උන් උන්ගේ ටෙක්නොලොජි එක මුන්ට දෙනවා .එච්චරයි .මුන්ගෙන් අළුත් දේවල් එන්නේ .අනික මුන්ගේ හොඳ උනුත් ඉන්නවා .කොහොම උනත් oya ඉන්දියාව ඇතුළේ ශාරුක් ඛාන් ලා ෆිල්ම් වලින් පෙන්වන ආතල් එක සහ එකමුතු කම කොහෙත්ම නැහැ .මුන්ගේ රට ඇතුලෙත් එකාට එකා නැහැ .ඔය මුම්බායි වලම තමා ලොකේ වටිනාම නිවස වන මුකේෂ අම්බානිගේ නිවස තියෙන්නෙත් .




OMG!!! First time I saw something like this. I have heard about this but haven't seen before. It made me think how lucky we are not to born in such a place and live like that. How wrong we are to rate countries developed, rich and powerful just depending on its outlook. What the hell of a development is this? I think this should be the case in almost all countries we call 'developed'. We can only see the surface. But there is another story which is far from visible to the outside world. 

puduma dukakne me minissu windinne.
ifa ekata salman kan awilla kiwa ne da oka lankawa indiyawata wada 100 gunayak pirisindui kiyala