මෙන්න නියම Route එකක්

keyzlearn

Active member
  • Apr 15, 2022
    170
    127
    43
    ලංකාව ඇතුලෙ සංචාරකයෙක්ට, කොළඹින් පටන් අරගෙන ආයිමත් කොළඹින් ඉවර කරන්න පුලුවන් Route එකක් තමයි මේ තියෙන්නෙ.
    ලංකාවෙ අයටනම් මේක අරුමයක් නෙවෙයි, හැබැයි Trip එකක් Plan කරනවනං මේක හොඳයි.
    ඔයාල යන්න බලාගෙන ඉන්න ලංකාවෙ තියන ගොඩක් තැන් ගැන විස්තරත් මේකෙන් ගන්න පුලුවන්.
    විශේෂයෙන්ම Tourism වල ඉන්න ඔයාලටත් නොදන්න දේවල් ගැන දැනගන්න හොඳ අවස්ථාවක් මේක.

    See: 👉 https://hikkasl.blogspot.com/2023/12/one-of-best-tourism-routes-in-sri-lanka.html