මෙන්න නියම UNP කොල්ලෙක්
මෙතැන් ඉන්න සමහර ඊනියා සක්කිලි බල්ලන් කියන කතා ඇහුවම, මට විජේදාස රාජපක්‍ෂ මහතා ගැන ආඩම්බරයක් දැනුන.
තිස් වසරක් පුරා පැවති යුද්දය අවසන් කරන්නට තීන්දු තීරණ ගත් සේනාධිනායකයා ලෙස මහින්ද රාජපක්‍ෂ මහතාත් ආරක්‍ෂක ලේකම් ලෙස ගෝටාභය රාජපක්‍ෂ මහතාත් ඉතා කෘතවේදීව සිහිපත් කරන බව අධිකරණ ඇමති විජේදාස රාජපක්‍ෂ මහතා පවසයි.
ඔවුන් කැපවීමෙන් කටයුතු කල නිසා යුද්දය ජය ගැනීමට හැකි වූ බවද ඔහු කියා සිටියේය.
යුද්දය නිම වී අට වසරක් පිරීම සමරමින් කොළඹදී පැවති ආගමික උත්සවයකදී අදහස් පල කරමින් ඇමතිවරයා මෙසේ කියා සිටියේය.
copyright Lankacnews

Last edited: