මෙන්න නොමිලේ දුරකතන ඇමතුම් ලබාගන්න 100% FREE

amilapunk

Well-known member
  • Apr 10, 2012
    2,213
    467
    83
    අවංක හිත් අසළ.......
    මෙන්න නොමිලේ දුරකතන ඇමතුම් ලබාගන්න 100% FREE

    1.PNG



    නොමිලේ දුරකතන ඇමතුම් ගන්න විදියක් කියල මමත් ඔයාලට දෙන්න යන්නේ skype වලින් call ගන්න විදියනම් නෙමේ. මේ දෙන්න යන්නේ ඇත්තටම දුරකතන වලට ඇමතිය හැකි ක්‍රමයක්..

    හරි මම දැන් දෙන්නම් ඒ නොමිලේ දුරකතන ඇමතුම් ලබාගැනීමට හැකි වෙබ් අඩවිය...


    Capture.PNG


    මෙතනින් යන්න. . . .>>>>>>>>>>


    ඉතින් දැන් මේ site එකට යන්න ඒකෙ තියන dial pad එකෙන් අංකය ඇතුලත් කර dial කිරීමෙන් ඇමතුම ලබාගන්න පුලුවන්.....


    කස්ටිය කට ඇරන් බලන් උන්නට මෙකෙ වැඩ්යෙ පැය ගනක් හම්බෙන්නෙ නැ,,මෙමගින් අපට දවසකට දුරකතන ඇමතුම් වාර දෙකක් ලබාගත හැකි අතර එක් ඇමතුම් වාරයකට ලැබෙන කාලය ඔබ ඇමතුම ලබාගන්නා රට අනුව වෙනස් වේ. එය දැනගැනීමට එහි උඩ ඇති free minutes නම් tab එක මත ක්ලික් කිරීමෙන් අදාල රටට නොමිලේ ලබාගන්නා එක් ඇමතුම් වාරයකදී ලැබෙන කාලය දැනගත හැකිවේ.

    මීට අමතරව මෙම වෙබ් අඩවියේ ලියාපදිංචි වීමෙන් phone book එකක් පවත්වාගෙන යාම වැනි තවත් පහසුකම් රැසක් ලබාගැනීමේ හැකියාව ඔබට ලැබේ.මෙක 100% වැඩ ඉතින් ඔයලත් කරලම බලන්න වැඩෙ කොහොමද කියලා...


    REPOST නම් සොරි

    ගත්තේ මෙතනින්
     
    Last edited: