මෙන්න පට්ට චිත්‍රයක් වර්ෂ 1772 ඇදපු

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,039
    113
    Kuwait-Galle
    මේ වර්ෂ 1772 Carel Frederik Reimer නමැති ච්ත්‍ර ශිල්පියා විසින් අදිනු ලබන චිත්‍රයක්.
    මේ චිත්‍රයේ මේසයේ වම පැත්තේ මුලින් ඉන්නේ එදවද ලංකාවේ වෙරළබඩ පාලනය කරපු ලන්දේසි ආණ්ඩුකාරයා වන Carel Frederik Reimer. අනිත් උඩරට ඇදුම් ඇදගෙන ඉන්නේ අපේ උඩරට රජු වන කිර්ති ශ්‍රී රාජසිංහ රජතුමාගේ නියෝජිතයන්..

    ඒ කාලේ නිතරම පෘතුගීසි කාරයෝ මේ වගේ සාද පවත්වල තෑගී බෝග දීලා තියනවා අපේ රජතුමාට.

    මේ චිත්රේ බැලුවොත් වටේම අනර්ග එක එක ජාතියේ ච්ත්‍ර, කන්නාඩි, ගෘහ බාන්ඩ දැක ගන්න පුළුවන්.



    King-of-Kandy-s-Envoys-by-Governor-Imam-Falck.jpg
     
    Last edited:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,409
    32,118
    113
    මේ වර්ෂ 1772 Carel Frederik Reimer නමැති ච්ත්‍ර ශිල්පියා විසින් අදිනු ලබන චිත්‍රයක්.
    මේ චිත්‍රයේ මේසයේ වම පැත්තේ මුලින් ඉන්නේ එදවද ලංකාවේ වෙරළබඩ පාලනය කරපු පෘතුගීසි ආණ්ඩුකාරයා වන Carel Frederik Reimer. අනිත් උඩරට ඇදුම් ඇදගෙන ඉන්නේ අපේ උඩරට රජු වන කිර්ති ශ්‍රී රාජසිංහ රජතුමාගේ නියෝජිතයන්..

    ඒ කාලේ නිතරම පෘතුගීසි කාරයෝ මේ වගේ සාද පවත්වල තෑගී බෝග දීලා තියනවා අපේ රජතුමාට.



    King-of-Kandy-s-Envoys-by-Governor-Imam-Falck.jpg
    ekaleth pagawa gahala neda?
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,606
    17,689
    113
    Auckland
    කව්ද අර සූට් එක දාල කකුල් දෙක හෙලුවෙන් ඉන්න ඩයල් එක ? ඌ නම් දේශීය ඩයල් එකක්ද මන්ද

    රැවුල තියන සෙට් එක නම් මුස්ලිම් මුදලාලිලා සෙට් එකක්ද මන්ද
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,039
    113
    Kuwait-Galle
    :baffled: :baffled:

    අර ජපන් චිත්‍ර දෙකක් එල්ලිලා තියෙන්නේ කොහොමද :baffled:
    ඒ කාලේ ඕකුන් චීනෙන් හරි ජපානෙන් හරි ගෙනාපු පින්තුර දෙකක් වෙන්න ඇති.
    ඒ කාලේ ලංකාවේ රජවරු දැන් හමාස් ත්‍රස්තවාදියෝ වගේ බලපන්කො රැවුල
    ඔක්කොම ඒ වගේ තමයි රැවුල් වවල ඉඳල තියෙන්නේ. මමත් ඔය වගේ වවන් හිටිය කාලයක්.
    කව්ද අර සූට් එක දාල කකුල් දෙක හෙලුවෙන් ඉන්න ඩයල් එක ? ඌ නම් දේශීය ඩයල් එකක්ද මන්ද
    ඔව් උන් දේශීය පොරවල් තමයි. පේනවද නැමි පනා ගහගෙන ඉන්නේ. උන් සුද්දොන්ට වැඩ කරන උන්.

    sure ekata me undala thamai wadiyen idan allanna aththe suddata pupa digena,
    ඔව් මුන් තමයි සුද්දොන්ට වැඩ කරපු ලංකවේ උන්.
    ------ Post added on Oct 8, 2024 at 3:02 PM
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,809
    167,466
    113
    එකමත් එක රටක
    මේ වර්ෂ 1772 Carel Frederik Reimer නමැති ච්ත්‍ර ශිල්පියා විසින් අදිනු ලබන චිත්‍රයක්.
    මේ චිත්‍රයේ මේසයේ වම පැත්තේ මුලින් ඉන්නේ එදවද ලංකාවේ වෙරළබඩ පාලනය කරපු පෘතුගීසි ආණ්ඩුකාරයා වන
    1772 පෘතුගිසි හිටියද මෙහෙ?