මේ වර්ෂ 1772 Carel Frederik Reimer නමැති ච්ත්‍ර ශිල්පියා විසින් අදිනු ලබන චිත්‍රයක්.
මේ චිත්‍රයේ මේසයේ වම පැත්තේ මුලින් ඉන්නේ එදවද ලංකාවේ වෙරළබඩ පාලනය කරපු ලන්දේසි ආණ්ඩුකාරයා වන Carel Frederik Reimer. අනිත් උඩරට ඇදුම් ඇදගෙන ඉන්නේ අපේ උඩරට රජු වන කිර්ති ශ්‍රී රාජසිංහ රජතුමාගේ නියෝජිතයන්..
ඒ කාලේ නිතරම පෘතුගීසි කාරයෝ මේ වගේ සාද පවත්වල තෑගී බෝග දීලා තියනවා අපේ රජතුමාට.
මේ චිත්රේ බැලුවොත් වටේම අනර්ග එක එක ජාතියේ ච්ත්‍ර, කන්නාඩි, ගෘහ බාන්ඩ දැක ගන්න පුළුවන්.

Last edited: