මෙන්න පට්ට හොරෙක්

IO.sirisena

Member
Nov 29, 2014
530
50
0
මෙන්න පට්ට හොරෙක්

10420416_854676687926650_8446439504514559335_n.jpg

චම්පික මහත්තයො හොරු හොය හොය අවිදින්න උවමන නැහැකකුල් දෙක ලගටම අවිත් ඉන්නෙ මෙ ඉන්නෙ උන්ගෙන්
එකෙක් තවත් ඔය පක්ශ කඩාගෙන ආන්ඩු පක්ශයට යන අනිත් උන්ගෙත් පට්ට පජාත හුනු කිල්ලොට ටික හරි පරිස්සමින්
එකින් එක දමන්නම් රට වටෙ ලොකෙ වටෙනම් දුවන්න උවමන කරන්නෙ නැහැ ඔබතුම ලගම ඉන්නව වහා ක්රියත් මක
වන පරිදි නිසි ක්රියා මාර්ග අරගන්න
මේ බල සිටිනා ජනතාව
 
  • Like
Reactions: 3rdEye and jonhrcm

JA- SHA

Member
Oct 2, 2011
929
86
0
10420416_854676687926650_8446439504514559335_n.jpg

චම්පික මහත්තයො හොරු හොය හොය අවිදින්න උවමන නැහැකකුල් දෙක ලගටම අවිත් ඉන්නෙ මෙ ඉන්නෙ උන්ගෙන්
එකෙක් තවත් ඔය පක්ශ කඩාගෙන ආන්ඩු පක්ශයට යන අනිත් උන්ගෙත් පට්ට පජාත හුනු කිල්ලොට ටික හරි පරිස්සමින්
එකින් එක දමන්නම් රට වටෙ ලොකෙ වටෙනම් දුවන්න උවමන කරන්නෙ නැහැ ඔබතුම ලගම ඉන්නව වහා ක්රියත් මක
වන පරිදි නිසි ක්රියා මාර්ග අරගන්න
මේ බල සිටිනා ජනතාව
මඩ නැතුව සාක්කි තිනවානම් දුෂණ විරෝදී පෙරමුණට ලිය දන්වන්න
 
mbltch

Active member
  • May 1, 2012
    478
    53
    28
    10420416_854676687926650_8446439504514559335_n.jpg

    චම්පික මහත්තයො හොරු හොය හොය අවිදින්න උවමන නැහැකකුල් දෙක ලගටම අවිත් ඉන්නෙ මෙ ඉන්නෙ උන්ගෙන්
    එකෙක් තවත් ඔය පක්ශ කඩාගෙන ආන්ඩු පක්ශයට යන අනිත් උන්ගෙත් පට්ට පජාත හුනු කිල්ලොට ටික හරි පරිස්සමින්
    එකින් එක දමන්නම් රට වටෙ ලොකෙ වටෙනම් දුවන්න උවමන කරන්නෙ නැහැ ඔබතුම ලගම ඉන්නව වහා ක්රියත් මක
    වන පරිදි නිසි ක්රියා මාර්ග අරගන්න
    මේ බල සිටිනා ජනතාව

    උබේ කටේ මසුරන් දාන්න වටිනව
     
    jonhrcm

    Well-known member
  • Nov 29, 2006
    794
    329
    83
    Lankawe
    10420416_854676687926650_8446439504514559335_n.jpg

    චම්පික මහත්තයො හොරු හොය හොය අවිදින්න උවමන නැහැකකුල් දෙක ලගටම අවිත් ඉන්නෙ මෙ ඉන්නෙ උන්ගෙන්
    එකෙක් තවත් ඔය පක්ශ කඩාගෙන ආන්ඩු පක්ශයට යන අනිත් උන්ගෙත් පට්ට පජාත හුනු කිල්ලොට ටික හරි පරිස්සමින්
    එකින් එක දමන්නම් රට වටෙ ලොකෙ වටෙනම් දුවන්න උවමන කරන්නෙ නැහැ ඔබතුම ලගම ඉන්නව වහා ක්රියත් මක
    වන පරිදි නිසි ක්රියා මාර්ග අරගන්න
    මේ බල සිටිනා ජනතාව
    SAkki onawena eka ne ban. 1994 idan mata mathaka hema anduwakama mu amathikam kara . balahanko meke dina 100 kebinet eketh mu innawa . horakam nokaranam ochara depettetama panida ?
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    යහපාලන ක්‍රමවේදයේදී දඩුවම් කරනවනම් තරාතිරම පක්ෂ ආදී නොසලකා කටයුතු කල යුතුයි.

    ජනතාව බලාපොරොත්තු වන්නේද මෙයයි
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    oka atthada kiyala mama danne na bn..eth me anduwen rajithata nithiya kriyathmaka karanna bari vei kiyala thama hithenne..
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    කෑප්ටන් Jack Sparrow;17735094 said:
    අනිවා, දන්නෝ දනිති. මෙයාගේ ෆයිල් එකක් ලික් උනා. කොහේ හිටියත් හොරුන් රකිනවානම් වෙන්නේ MR ට විච්ච දේම තමයි.

    mchn file 1 leak vuna kiwwe?
     
    mchn file 1 leak vuna kiwwe?

    මචන්ලා උබලට මතකද අර අලුත්ගම මුස්ලිම් කෙස් එකේදී මු හම්බයන්ට කඩේ ගිය වෙලාවේ මුගේ රහස් ෆයිල් වගයක් එලිකලා? ඕව TV නිව්ස් වලත් ගියා, BBS තමයි ඒවා එදා එලිකලේ. එත් වැඩක් උනේ නැහැ නේ MR නිසා ඒවා ශේප් එකේ යට ගියා.
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    කෑප්ටන් Jack Sparrow;17735176 said:
    මචන්ලා උබලට මතකද අර අලුත්ගම මුස්ලිම් කෙස් එකේදී මු හම්බයන්ට කඩේ ගිය වෙලාවේ මුගේ රහස් ෆයිල් වගයක් එලිකලා? ඕව TV නිව්ස් වලත් ගියා, BBS තමයි ඒවා එදා එලිකලේ. එත් වැඩක් උනේ නැහැ නේ MR නිසා ඒවා ශේප් එකේ යට ගියා.

    affata danui mathak vune..ehema baluwoth bn muta horakam gana katha karanna kisima sadacharathmaka aithiyak na.. :no: