මෙන්න පට්ට phone වාසියක්

2tosix

Well-known member
  • Mar 10, 2008
    2,127
    113
    63
    ~~ මෙන්න පට්ට phone වාසියක් ~~

    මේ දවස් වල DialCom එකේ Asus Zenfone 5 එක උන්ගෙ Facebook Page එකට like කරපු උන්ට 19900/= ට දෙනව.මචන් මේ phone එක use කරන අය ඉන්නවද?

    http://www.dialcom.lk/details.php?prod_id=828
     
    Last edited:

    ishwick

    Member
    Aug 1, 2012
    1,555
    219
    0
    අනේ රෙද්දෙ Dialcom, මතක් කරන්න එපා. කාලකන්නි ගුටි නොකා බේරුනා ඇති :angry::angry::angry:
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    mama Dialcom eken blackberry Z10 ekak gatta.

    Eke nam ada wenakan prashnayak awith nehe, Warranty eka gena sure karanne behe, namut hugak shops ohoma thamai, lankawe guaranteed warranty denne agents la withrai, e atharin Devine gaththoth one normal phone shop ekak gaththoth warranty eka gena amathaka karanna..