රාජපක්ෂල ට කෙලවන්න බලාගෙන රටටම කෙලවෙන්න දෙන්න හොඳ නෑ. මුලින් රටේ පොදු සතුරට මුහුණ දීල පස්සෙ රාජපක්ෂල ගැන බලමු. රාජපක්ෂලට ගේමක් සෙට් වෙනවනම් උන් පරපුරම දේශපාලනෙන් අතුගෑවිලා යනවනම් මමත් කැමතියි. ඒත් ඒක වෙන්න ඕනෙ මෙහෙම නෙමෙයි. මෙහෙම උනොත් සිංහල අපිටත් අතුගෑවුලා යන්න වෙන්නෙ. නැත්තම් ලිබියාවට උන වැඩේ වෙන්නෙ.
ඒත් ඒක වෙන්න ඕනෙ මෙහෙම නෙමෙයි. මෙහෙම උනොත් සිංහල අපිටත් අතුගෑවුලා යන්න වෙන්නෙ
uba ohoma kiuwata sinhalunwa athu gala dala hari balaye innai rajapakshalata ona, ekata demlunta, thambita puka unath dena jathiyak thamai oya rajapaksha family eka
