








Parlimenthuwe bima Budiya ganne netiwa Widayaka balathala tika Iwath karanna atha issuwa nam oya mokuth neee...
Baiyonta koheda molayak kiyala ekak...
Bima Budiya gatta nam Dan widawapan Wimale kiwwalu...


මෙතන යන්නේ පක්ෂේ ඇතුලත ප්‍රශ්නයක්..විදයකය නැති කරා කියලා පක්ශේ බලතල නැති වෙනවද![]()













මෙන්න පලවෙනි ජන්ද ප්‍රතිපලය
මමනම් හිතුවේ නෑ පලවෙනි ජන්ද ප්‍රතිපලය මෙච්චර් ඉක්මනට එයි කියලා
''ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව නියෝජනය කරන සාමාජිනයින් 25 දෙනෙකුගෙන් යුතු සාමාජිකයින් පිරිසකගේ සාමාජිකත්වය අහෝසි කරයි''

කොහොමද කොන්ද පණ නැති පඹයගෙ වැඩ![]()
![]()
![]()

උබත් මොන පාඩම් වැඩ තිබ්බත් වැඩිහිටියන්ගේ කතාවකට කොහෙන්හරි ඇවිල්ල හොට දානව නේද?




උබත් මොන පාඩම් වැඩ තිබ්බත් වැඩිහිටියන්ගේ කතාවකට කොහෙන්හරි ඇවිල්ල හොට දානව නේද?![]()
