මෙන්න පලවෙනි ජන්ද ප්‍රතිපලය

Dilwaale

Member
Dec 12, 2014
7,203
761
0
මෙන්න පලවෙනි ජන්ද ප්‍රතිපලය

මෙන්න පලවෙනි ජන්ද ප්‍රතිපලය

මමනම් හිතුවේ නෑ පලවෙනි ජන්ද ප්‍රතිපලය මෙච්චර් ඉක්මනට එයි කියලා
:lol::lol::lol:

''ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව නියෝජනය කරන සාමාජිනයින් 25 දෙනෙකුගෙන් යුතු සාමාජිකයින් පිරිසකගේ සාමාජිකත්වය අහෝසි කරයි''
:lol::lol::lol::lol::lol::lol:





 

Kalu_Banda

Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    Parlimenthuwe bima Budiya ganne netiwa Widayaka balathala tika Iwath karanna atha issuwa nam oya mokuth neee...


    Baiyonta koheda molayak kiyala ekak... :lol::lol::lol::lol:

    Bima Budiya gatta nam Dan widawapan Wimale kiwwalu...:lol::lol::lol::lol::lol:

     

    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    Parlimenthuwe bima Budiya ganne netiwa Widayaka balathala tika Iwath karanna atha issuwa nam oya mokuth neee...

    Baiyonta koheda molayak kiyala ekak... :lol::lol::lol::lol:

    Bima Budiya gatta nam Dan widawapan Wimale kiwwalu...:lol::lol::lol::lol::lol:


    මෙතන යන්නේ පක්ෂේ ඇතුලත ප්‍රශ්නයක්..විදයකය නැති කරා කියලා පක්ශේ බලතල නැති වෙනවද :nerd::eek:
     

    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    මෙතන යන්නේ පක්ෂේ ඇතුලත ප්‍රශ්නයක්..විදයකය නැති කරා කියලා පක්ශේ බලතල නැති වෙනවද :nerd::eek:

    Oya balathala okkoma MR aluthen dapuwa... Issara tibbe Madyama karaka sabawe bahuthara Anumathiya yatathe kiyaala...

    Widayaka janadipathi nisa eyage decision kohewath challenge koranna bee... Therunada Baiya pute...:lol::lol::lol::lol:

    MR widayaka balthala gatte Mini Maranna... Nidan Haranna... Salli Horakan karanna..
    MS
    ewa use karanne mokatada kiyala penawane...:P:P:P:rofl::rofl:
    Widayaka balathala dila tiyenne Ratak Asthawara wenaeka walak wanna...

    Eka Baiyekuta dunnama Ratama winasa wena hati pahu giya tike dakka neda Baiya pute...:lol::lol::lol::lol::lol::lol:

     
    Last edited:
    • Like
    Reactions: rishan11

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    මෙන්න පලවෙනි ජන්ද ප්‍රතිපලය

    මමනම් හිතුවේ නෑ පලවෙනි ජන්ද ප්‍රතිපලය මෙච්චර් ඉක්මනට එයි කියලා
    :lol::lol::lol:

    ''ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව නියෝජනය කරන සාමාජිනයින් 25 දෙනෙකුගෙන් යුතු සාමාජිකයින් පිරිසකගේ සාමාජිකත්වය අහෝසි කරයි''
    :lol::lol::lol::lol::lol::lol:

    ranils method. leader p dial ekak unama ohoma wenawa. අර හාමුදුරුවො කිව්ව වගේ වේලාසනින් runout වෙන්න හදන්නෙ.:oo:
     
    Last edited:

    rishan11

    Member
    Jul 25, 2015
    314
    51
    0
    අහ්... උබ තාම ඉන්නවද?

    මම දන්නේ නෑ කතාව ඇත්තද බොරුද කියන්න. හැබැයි වෙන්න ඕන ඒක තමයි. දැන් හැමදාම මුන් එක්ක ඔට්ටු සෙල්ලන් කරන්න බෑ නේ. එහෙම උනාම වෙන වැඩක් කරන්න වෙන්නෙ නෑ නේ. උන්ව හුරතල් කර කර හිටියහැකි.

    පක්ෂෙට, සභාපතිට හිතවත් නැති වල් බල්ලො එලවලා වැඩකට ඇති උන් ගන්න ඕන.

    කොහොමද සිරිසේනගෙ වැඩ???
    දැන් ටික ටික දනවා නේද? :P
     
    Last edited:

    mr dodo

    Well-known member
  • Jun 22, 2015
    1,793
    953
    113
    ananthayata yana para dige
    kohomada dan sapada. ms ta saththama danda gihin awssa gaththa. dan ekadipathiya kiyala kagahanawa. awlak na ubalata nathiunata me rate bahutharayakata jambu gediyak tharamwath molayak thiyenawa
     

    igaara

    Junior member
  • Jun 5, 2011
    106
    8
    18
    Thumbnail.png
     

    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    oya sira dagalanne sandane dinala nisa mahindat agamethikm yai kiylne.api dn balamuko ranilt wenne mokkd kiyl.
     
    Last edited:

    rishan11

    Member
    Jul 25, 2015
    314
    51
    0
    කොහොමද කොන්ද පණ නැති පඹයගෙ වැඩ :lol: :lol: :lol:

    උබත් මොන පාඩම් වැඩ තිබ්බත් වැඩිහිටියන්ගේ කතාවකට කොහෙන්හරි ඇවිල්ල හොට දානව නේද?;)