නැ බන් my3 වැදගත් විදිහට දේශපාලනය කරන්න හැදුවේ. ව්‍යවස්ථාව වෙනස් කරන වෙලේ අරුන් ඒකට කචල් ඇද්දා , එපා කියපු එවුන්ට නොමිනේෂන් දුන්නා. උන් සුපුරුදු විදිහටඋන්ගේ දේශපාලන ගේම් එක ගැහුවෙ. ඒකයි my3ත් එයාගේ ගේම් එක පටන් ගත්තේ.

හෙළයෙක්;18832257 said:පොඩි හරි සැකයක් තිබ්බ නන් රනිල් ගෙදර යනව කියන එක ඒකත් නැති උනා.

හෙළයෙක්;18832257 said:පොඩි හරි සැකයක් තිබ්බ නන් රනිල් ගෙදර යනව කියන එක ඒකත් නැති උනා.


, antimeta anduwat ape, president and pm also ape, eth toyyo uda paninnne 


mehemat asaranayo කෝ මධ්‍යම කාරක සභාව කැදවන්නකෝ....
ඉතින් එතකොට යූඇන්පී එකේ උන් ගැන මුකුත් කරන්නෙ නෑ? නිදහස පක්සෙ විතරයි අව්ල...
28න් පස්සෙ අලුත් කාරක සභාව කැඳවයි. බය නැතුව හිටපන්කෝ මධ්‍යම කාරක සභාව කැදවන්නකෝ....

හෙළයෙක්;18832257 said:පොඩි හරි සැකයක් තිබ්බ නන් රනිල් ගෙදර යනව කියන එක ඒකත් නැති උනා.
ranils method. leader p dial ekak unama ohoma wenawa.ලේකම්ලව එලියට දාලා තියෙන්නෙ පක්ෂයක් හදපු නිසාMahindata dan hitanawa athi alutin pakshayak hadagena awanam hodai kiyala![]()

ලේකම්ලව එලියට දාලා තියෙන්නෙ පක්ෂයක් හදපු නිසා![]()

3rd class minissu raja putu walata yawwama ohoma thama. janawari 8 paradune sirisenanam oka hamuda use karala thama balaye innawa


මෙතනදි මෛත්‍රී සාධාරණයි. එයා ක්‍රියාත්මක කරන්නෙ පක්ෂ ව්‍යවස්ථාව නිසා නීතියෙන් වත් මොකුත් කරන්න බැහැE hadapu pakshayenma awanam iwarai. Ehema una nam my3 ta second wenna oni nane![]()