මෙන්න පලි ගන්නවෝ

mr.h0ydr0

Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113

    qualification නෙවී බන් මොකා දැම්මත් අතපසුවීමක් වෙන්න පුලුවන්නේ. ඒවටත් දඬුවම් දෙනවනම් ලොවෙත් කවුරුත් රස්සා කරන්නෙ නෑ.
    ------ Post added on Oct 10, 2024 at 1:51 PM
    yako gonek wage comment karannepa
    uba 1 Mil deposit ekak karanna kalin 1000 k dewal balanne nadda?
    1.8 Bil fail state ekaka invest karanne na yako 5 wasare podi ekekwath
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,361
    74,947
    113
    yako gonek wage comment karannepa
    uba 1 Mil deposit ekak karanna kalin 1000 k dewal balanne nadda?
    1.8 Bil fail state ekaka invest karanne na yako 5 wasare podi ekekwath
    ගොන් පකෝ, failed state එකක් කියලා කියපු පලියට මූට පුලුවන් නම් ඌ හරියට due diligence කලා කියලා ඔප්පු කරන්න මූ බේරෙනවා. ඒකයි කලින් කිව්වෙ ගැලරි එකට ටොක් දෙන එකයි මේකයි 2ක් කියලා.
     
    • Sad
    Reactions: Mr.Robot

    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    ගොන් පකෝ, failed state එකක් කියලා කියපු පලියට මූට පුලුවන් නම් ඌ හරියට due diligence කලා කියලා ඔප්පු කරන්න මූ බේරෙනවා. ඒකයි කලින් කිව්වෙ ගැලරි එකට ටොක් දෙන එකයි මේකයි 2ක් කියලා.
    ane hukanno
    1. mata dayaka sabawak na. mama nayata puka dennet na uba wage :lol:
    2. Fail state ekak kiyala e wenakota danagena hitiye. pakak kiyawanna epa
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,361
    74,947
    113
    ane hukanno
    1. mata dayaka sabawak na. mama nayata puka dennet na uba wage :lol:
    2. Fail state ekak kiyala e wenakota danagena hitiye. pakak kiyawanna epa
    කියන සිංහල හරියට නැති තේරෙන්නෙ උඹ වගෙ ගොනෙක් එක්ක argue කරලා තේරුමක් නෑ. චෝදනා කරන එකයි, ඔප්පු කරන එකයි දෙකක්. ඌට පුලුවන් උනොත් එලියට මේක Failed state එකක් වගේ තිබ්බට අපි කරපු සොයාබැලීම් වලින් පෙනුනේ අපිට දීලා තියෙන provision ඇතුලත ලාබයක් ගන්න පුලුවන් කියලා. ඒ නිසා සල්ලි දැම්මා වගේ එකක් ඔප්පු කරන්න ඌට කිසි දෙයක් කරන්න බෑ. ඒකයි සිංහලෙන් කියලා තිබ්බෙ.

    ආහ් ජෙප්පන්ට නගින්න කලින් කියන්න ඕනා, මටනම් ඔය කබ්‍රාල් වගේ උන්ව හෝදන්න ඕන කමක් නෑ. එල්ලන්න ඕන වෙසිගෙ පුතෙක් ඕකා. ඒත් ලංකාවෙ නීතිය වැඩ කරන විදියත් එක්ක ඒක කරන්න පුලුවන්ද කියන එකයි ප්‍රශ්නෙ. ඒක තමා උඩින් කියලා ඇත්තේ.
     
    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    කියන සිංහල හරියට නැති තේරෙන්නෙ උඹ වගෙ ගොනෙක් එක්ක argue කරලා තේරුමක් නෑ. චෝදනා කරන එකයි, ඔප්පු කරන එකයි දෙකක්. ඌට පුලුවන් උනොත් එලියට මේක Failed state එකක් වගේ තිබ්බට අපි කරපු සොයාබැලීම් වලින් පෙනුනේ අපිට දීලා තියෙන provision ඇතුලත ලාබයක් ගන්න පුලුවන් කියලා. ඒ නිසා සල්ලි දැම්මා වගේ එකක් ඔප්පු කරන්න ඌට කිසි දෙයක් කරන්න බෑ. ඒකයි සිංහලෙන් කියලා තිබ්බෙ.
    :lol: :lol: :lol:
    English word ekak damma kiyala ube adu mole wadi wenne na
    "අපිට දීලා තියෙන provision ඇතුලත ලාබයක් ගන්න පුලුවන් කියලා" mona ponna kathawakda hukanno e?
    uba hodatama dannaw BANK eka bankoloth kiyala. ayi eke monawada Provisions?

    ආහ් ජෙප්පන්ට නගින්න කලින් කියන්න ඕනා, මටනම් ඔය කබ්‍රාල් වගේ උන්ව හෝදන්න ඕන කමක් නෑ. එල්ලන්න ඕන වෙසිගෙ පුතෙක් ඕකා. ඒත් ලංකාවෙ නීතිය වැඩ කරන විදියත් එක්ක ඒක කරන්න පුලුවන්ද කියන එකයි ප්‍රශ්නෙ. ඒක තමා උඩින් කියලා ඇත්තේ.
    mama jeppek neme
    Lankawe nithiya dan wada karanawa. balan idapan ubata bada eliya yanawa wage meka karanna ba eka para
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,144
    3,146
    113
    ඒත් මෙහෙම එකක් ඔප්පු කලොත්, කියමුකෝ මූට ලොකු තෑගි, ගෙවීම් හම්බෙලා තියෙනවා මේ බොන්ඩ් වල සේව් කරන්න. ඒවට පැහැදිලි සාක්ශි තියෙනවා. අන්න ඒවගේ එකකට අල්ලා ඇට දෙක තලන්න පුලුවන්. ඒ ඇරෙන්න බොරු ශෝ දැම්මා කියල ලොකු දෙයක් වෙන්නෙ නෑ.
    Karanawanam puluwan international agency ekak trough evidence Hoya Gena hebei wedak nehe mehe inna top level ewun corrupt nam..
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,361
    74,947
    113
    Karanawanam puluwan international agency ekak trough evidence Hoya Gena hebei wedak nehe mehe inna top level ewun corrupt nam..
    ලොකු දෙයක් කරගන්න බැරිවෙයි බන්. ජෙප්පො ටිකටනම් ඉතින් ටික කාලයක් හප හප ඉන්න ආතල් එකක් දෙයි.
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,144
    3,146
    113
    ලොකු දෙයක් කරගන්න බැරිවෙයි බන්. ජෙප්පො ටිකටනම් ඉතින් ටික කාලයක් හප හප ඉන්න ආතල් එකක් දෙයි.
    Ow ban mun okkoma ekata kana bona ewun neh..hemadaama karana drama eka karala mun Tikath millionaire/ billionaire club ekata ekathu wei