මෙන්න පලි ගන්නවෝ

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    12,778
    18,580
    113
    1000084784.jpg
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,778
    18,580
    113
    Assets freeze karala Adu ma awurudu 5 katawath epa nethuwa hire daanne neththan thawath media show ekak witharai..balamu ithin
    අනිවා මුන්ට කෙලෝලම යවන්න ඕනෙ.

    මීඩියා ශෝ දැම්මොත් ඉතිං මේයලාටත් සොරි තමයි

    පරණ නඩු නේ හුත්තෝ

    කෝ අර ෆයිල් වල තිබ්බ ඒවා
    සති දෙකට මෙච්චරයිලු.

    තවත් සහන ඉදිරියේ දී බලාපොරොත්තුව වන්න (ලු)
    ------ Post added on Oct 10, 2024 at 12:26 PM

    අගෝස්තුවල රනිල් දාපු නඩුව බව නොදන්න ජෙප්පො
    ඔන්න මම නම් රනිල් නරකයි කිව්වෙ නෑ
    ------ Post added on Oct 10, 2024 at 12:26 PM
     
    • Like
    Reactions: Hapuwa

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,361
    74,939
    113
    අනිවා මුන්ට කෙලෝලම යවන්න ඕනෙ.

    මීඩියා ශෝ දැම්මොත් ඉතිං මේයලාටත් සොරි තමයි

    සති දෙකට මෙච්චරයිලු.

    තවත් සහන ඉදිරියේ දී බලාපොරොත්තුව වන්න (ලු)
    ------ Post added on Oct 10, 2024 at 12:26 PM

    ඔන්න මම නම් රනිල් නරකයි කිව්වෙ නෑ
    ------ Post added on Oct 10, 2024 at 12:26 PM
    දඬුවම් කරන්න පුලුවන්, උන් හිතාමතාම අයුතු ලාබ ගන්න ඕක කලා කියල ඔප්පු කලොත් විතරයි නේද? නැතුව බූරුවා බූරු වැඩක් කලා කියලා ඌට කරන්න දෙයක් නෑනේ.
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,778
    18,580
    113
    දඬුවම් කරන්න පුලුවන්, උන් හිතාමතාම අයුතු ලාබ ගන්න ඕක කලා කියල ඔප්පු කලොත් විතරයි නේද? නැතුව බූරුවා බූරු වැඩක් කලා කියලා ඌට කරන්න දෙයක් නෑනේ.
    නීතිමය වශයෙන් කොහොම ද දන්නෙ නෑ මම නම්.. ඕව ට අත්සන් කරන්නෙ පොර නිසා මිනිහ පිටින් යයි මම හිතන්නෙ
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,361
    74,939
    113
    නීතිමය වශයෙන් කොහොම ද දන්නෙ නෑ මම නම්.. ඕව ට අත්සන් කරන්නෙ පොර නිසා මිනිහ පිටින් යයි මම හිතන්නෙ
    මම හිතන්නේ නෑ මිනිහෙක්ගෙ "ගොන් කමට" කරපු දේකට දඬුවම් කරන්න පුලුවන් කියාලා. එහෙම උනොත් ගොඩක් උන් කිසි දෙයක් නොකර ඉඳි.

    හැබැයි මූ මේ කරපුවා වලින් අයුතු ලාබයක් හොයාගත්තා කියලා ඔප්පු කලොත් ඒක වෙනම දෙයක්.

    නිකන් කිව්වෙ. නැත්තම් මේවත් අනිත් නඩු වගේම නිකන් ඩ්‍රාම එකක් විතරක් වෙයි.
     
    • Like
    Reactions: Tricle_Buwa

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,778
    18,580
    113
    මම හිතන්නේ නෑ මිනිහෙක්ගෙ "ගොන් කමට" කරපු දේකට දඬුවම් කරන්න පුලුවන් කියාලා. එහෙම උනොත් ගොඩක් උන් කිසි දෙයක් නොකර ඉඳි.

    හැබැයි මූ මේ කරපුවා වලින් අයුතු ලාබයක් හොයාගත්තා කියලා ඔප්පු කලොත් ඒක වෙනම දෙයක්.

    නිකන් කිව්වෙ. නැත්තම් මේවත් අනිත් නඩු වගේම නිකන් ඩ්‍රාම එකක් විතරක් වෙයි.
    ගොන්කම කියල ගැලවෙන්න ත් බෑනෙ නේද. technical දැනුම තියන එකෙක්ව ඔය තනතුර ට දාන්නෙ. වගකීම පැහැරහැරල වගේ එකක් කියන්න බැරි වෙයිද
     
    • Like
    Reactions: Mugen

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,002
    113
    උඩරට
    mata thiyena prashne bng mun modayo neme ne, owa ahu wela waradikarayo wenawanam mun raten payinawane.. mun dannawa athi owa patta kal adenawa kiyala ethakotta ayemath unge andu awith shape wenawa :baffled: hirey giyoth hondai ithin me parawath :sorry:
     
    • Like
    Reactions: Tricle_Buwa

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,361
    74,939
    113
    ගොන්කම කියල ගැලවෙන්න ත් බෑනෙ නේද. technical දැනුම තියන එකෙක්ව ඔය තනතුර ට දාන්නෙ. වගකීම පැහැරහැරල වගේ එකක් කියන්න බැරි වෙයිද
    People can make mistakes.
     
    • Haha
    Reactions: mr.h0ydr0

    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    මම හිතන්නේ නෑ මිනිහෙක්ගෙ "ගොන් කමට" කරපු දේකට දඬුවම් කරන්න පුලුවන් කියාලා. එහෙම උනොත් ගොඩක් උන් කිසි දෙයක් නොකර ඉඳි.

    හැබැයි මූ මේ කරපුවා වලින් අයුතු ලාබයක් හොයාගත්තා කියලා ඔප්පු කලොත් ඒක වෙනම දෙයක්.

    නිකන් කිව්වෙ. නැත්තම් මේවත් අනිත් නඩු වගේම නිකන් ඩ්‍රාම එකක් විතරක් වෙයි.
    Ehema nam ban ubawa danna puluwan ne oya place ekata
    ehema noda Qualification tiyana ekekwa danne nikan neme.
     
    • Like
    Reactions: Tricle_Buwa

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,361
    74,939
    113
    රටක මහ බැංකුවක් කොහොම ද මිස්ටේක් කරන්නෙ?
    Rata bankoloth karapu ekath mistake ekak newei .ungema ekekta crisis bonds 70% discount ekakata Ganna chance eka heduwa. Hebei owa prove karanna nam lesinwenne nehe
    මම law expert කෙනෙක් නෙවී. ඒත් අපි කරන චෝදනාව ඔප්පු කරන්න ඕනා වරදකට එරෙහිව. එහෙම උනාම තමා දන්ඩුවම් කරන්න පුලුවන්.

    මනුස්සයෙක් නොදැනුවත්කමෙන් වරදක් කරන එක punish කර්නන බෑ.

    ඒත් මෙහෙම එකක් ඔප්පු කලොත්, කියමුකෝ මූට ලොකු තෑගි, ගෙවීම් හම්බෙලා තියෙනවා මේ බොන්ඩ් වල සේව් කරන්න. ඒවට පැහැදිලි සාක්ශි තියෙනවා. අන්න ඒවගේ එකකට අල්ලා ඇට දෙක තලන්න පුලුවන්. ඒ ඇරෙන්න බොරු ශෝ දැම්මා කියල ලොකු දෙයක් වෙන්නෙ නෑ.

    Ehema nam ban ubawa danna puluwan ne oya place ekata
    ehema noda Qualification tiyana ekekwa danne nikan neme.
    qualification නෙවී බන් මොකා දැම්මත් අතපසුවීමක් වෙන්න පුලුවන්නේ. ඒවටත් දඬුවම් දෙනවනම් ලොවෙත් කවුරුත් රස්සා කරන්නෙ නෑ.
    ------ Post added on Oct 10, 2024 at 1:51 PM