මෙන්න ප්‍රොමෝෂන්

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    dance dancing GIF by Katy Perry


    අනේ යකෝ.කොටින්ට සෙනග හදල දුන්නේ මහිදම තමා.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,911
    1
    60,871
    113
    Mother Earth
    ශ්‍රී ලංකා මාතා… අප ‍ශ්‍රී…… ලංකා
    නමෝ නමෝ නමෝ නමෝ මාතා……
    සුන්දර සිරි බරිනි සුරැදි අති සෝබමාන ලංකා…..
    ධාන්‍ය ධනය නෙක මල් පලතුරු පිරි
    ජය භූමිය රම්‍යා
    අප හට සැප සිරි සෙත සදනා…..
    ජීවනයේ මාතා…..
    පිළිගනු මැන අප භකිතී පූජා
    නමෝ නමෝ මාතා…..
    අප ශ්‍රී…. ලංකා
    නමෝ නමෝ නමෝ නමෝ මාතා……

    ඔබවේ අප විද්‍යා…… ඔබවේ අප සත්‍යා
    ඔබවේ අප ශක්තී…… අප හද තුල භක්තී……
    ඔබ අප ආලෝකේ…… අපගේ අනුප්‍රානේ
    අප ජීවන වේ…… අප මුක්තිය ඔබවේ
    නව ජීවන දෙමිනේ
    නිතින අප පුබුදු කරන් මාතා….
    ඥාන වීර්ය වඩවමින රැගෙන යනු මැන
    ජය භූමි කරා….
    එක මවක‍ෙග දරු කැල බැවිනා
    යමු යමු වී නොපමා…..
    ප්‍රේම වඩා සැම භේද දුරැ ල ලා….
    නමෝ නමෝ මාතා….. අප ශ්‍රී…. ලංකා
    නමෝ නමෝ නමෝ නමෝ මාතා……
    අප ශ්‍රී…. ලංකා……. නමෝ නමෝ නමෝ නමෝ මාතා……
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    ඉවුරේ චූ දැම්මා ද?


    මහ බැංකුවේ කක්කි දාලලු

    ඉතින් තියෙන ආණ්ඩුව දැන ගන්න එපැයි මහ බැංකුව පරෙස්සම් කරගන්න . අන්තිමට උන් මනේ මහා බැංකුව හොරා කෑවේ. රනිල් මහ බැංකුව කැඩුවා ට මහින්ද ට බැනලා මොනවා කරන්නද:lol::lol:

    උබ ට Economics ක්ලාස් මෙතැන දාන්න විදියක් නැහැ
    ගිහිං මහ බැංකු වාර්තාව පොඩ්ඩක් කියවලා වරෙන්.

    මහා බැංකු වාර්තාව පිළිගන්න බැරිනම් . ඉන්ටර්නෙට් එකෙන් සර්ච් කරලා world bank රිපෝට් එක ගන්න ලංකාවේ .එකේ තියෙනවා .

    ලෝකේ හොදම මුදල් ඇමති කියලා රවී කරුණනායක තෙරුවෙත්
    ඔය වගේ තමා . සති දෙකයි ගියේ මහ බැංකුව කැඩුවා :lol::lol::lol:

    පහුගිය පාර්ලිමේන්තුවේදී මොනවද ඔහු කළේ ලංකා ඉතිහාසයේ විශාලතම හොරකම වන බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් චූදිතයෙකු වූ රනිල් වික්‍රමසිංහ ඉතාම සූක්ෂම අයුරින් නිදහස් කරනු ලැබුවේ ඔහු විසින්. බැඳුම්කර වංචාව සිදු වන විට මහ බැංකුව භාරව හිටියේ රනිල් වික්‍රමසිංහ.

    මුදල් අමාත්‍යංශය යටතේ තිබුණු ශ්‍රී ලංකා මහ බැංකුව මුදල් අමාත්‍යංශයෙන් ගලවලා රනිල් වික්‍රමසිංහගේ යටතට ගන්නවා. මහ බැංකු බැඳුම්කර වංචාව සඳහා උපදෙස් ලබා දුන්නේ රනිල් වික්‍රමසිංහ කියලා හිටපු මහ බැංකු අධිපති අවස්ථා ගණනාවකදීම කිව්වා. නමුත් සුනිල් හඳුන්නෙත්ති රනිල් වික්‍රමසිංහගේ නම ඉවත් කරලා බැදුම්කර වංචාව සම්බන්ධයෙන් කෝප් කමිටු වාර්තාව හදනවා. තමන් හදපු කෝප් වාර්තාවෙන් වංචාවේ මහමොළකරු රනිල් වික්‍රමසිංහගේ නම ඉවත් කරනවා.​

    ගාසා කන්න ඕනේ නම් ඔච්චර මහන්සි වෙන්න ඕනේ නැහැ UNP ආණ්ඩුව වගේ කෙලින්ම මහබැංකුව කඩන්න පුළුවන් 🤩🤩🤩🤩

    බැඳුම්කර වංචාව කරේ යහපාලන ආණ්ඩුව යාකෝ🤣🤣🤣🤣

    ඔවු මහබැංකුව ත් කැඩුවා මහා දවල් 🤣

    අර්ජුන් මහේන්ද්‍රන් කොයි රටේ පුරවැසියෙක් ද?
    කවුද ඔහු මහබැංකු අධිපති කරේ🤣
    මේවා මාර ආතල් කථා තමයි

    ඩොලර් බිලියන 15 ක ගානක් නයට අරගෙන මහබැංකු බැඳුම්කර නිකුත් කරලා හොරා කාලා අහුවුනා මතක නැද්ද 🤣🤣

    රටේ මිනිස්සු පාරේ නම් ඒකට හැමෝම වග කියන්න ඕනේ 🤣

    හදුන්නෙත්ති මහබැංකු බැඳුම්කර වංචාවට දෙන්නෙක් චූදිතයෝ කරන්න බැරි නිසා හාමු අයින් කරලා රවිකාරුණායක චූදිතයන් කරා කියලා කිව්වුවා වගේ මතකයි
    ඊට පස්සේ රන්ජන් එක්ක ඉන්දුනීසියාව ගිහින් හදුන්නෙත්ති ගේ ජුන්ඩා රන්ජන් බලපු හැටි රෙකෝඩ් වල එහෙම තිබ්බේ ලස්සනට

    කවුද මහබැංකු හොරා 🙄