මෙන්න පාස්කු ප්‍රහාරයත් මතක් වෙලා ITN LIVE🤣🤣

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,544
    16,342
    113
    නාකි මයිනා ඇමතුවා...ඩෑන් ප්‍රියසාද් ඉරාජ් හාමුදුරුවරු එක්ක එලියට ආවා.ජාතිවාදය ටිකක් ඇවිස්සුවා.කොටි බෝම්බ වගයක් අහු වුනා...පාස්කු ප්‍රහාරය මතක් වුනා...

    මුන් මේ තරම් මෝඩද බන්? :rofl:
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    නාකි මයිනා ඇමතුවා...ඩෑන් ප්‍රියසාද් ඉරාජ් හාමුදුරුවරු එක්ක එලියට ආවා.ජාතිවාදය ටිකක් ඇවිස්සුවා.කොටි බෝම්බ වගයක් අහු වුනා...පාස්කු ප්‍රහාරය මතක් වුනා...

    මුන් මේ තරම් මෝඩද බන්? :rofl:
    "නයිTN" දිනපතා නාට්ටිත් නවත්තල රටේ මහා ත්‍රස්තවාදි සටනක් යනව වගේ මවාගෙන හැසිරෙන හැටි බලපන් ඒකෙන් ආන්ඩුවෙ හිත කියෙව්වැකි🤭
     
    • Love
    Reactions: deanXX

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    ඉතින් දීපන් කියල තමා මේ අවුරුදු 2කක් 3නක් තිස්සෙ ඒ මිනිස්සු කියන්නෙ.
    ඒ කියන්නේ අධිකරන පද්දතිය ගූඇන්පී යන්ට පක්ෂපාතයි කියලද. 🤔🤔
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,449
    100,442
    113
    ඒ කියන්නේ අධිකරන පද්දතිය ගූඇන්පී යන්ට පක්ෂපාතයි කියලද. 🤔🤔
    ඒකත් ඉතින් අපෙන් අහල හරි යන්නෙ නෑ ව්‍යවස්තාදායකය විදායකය දෙකෙන් තමා අහගන්න වෙන්නෙ.
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    මෙහෙම ගිහින් තුරුම්පු ඉවර වුණු දාට උන් මොනා කරයි ද

    නාකි මයිනා ඇමතුවා...ඩෑන් ප්‍රියසාද් ඉරාජ් හාමුදුරුවරු එක්ක එලියට ආවා.ජාතිවාදය ටිකක් ඇවිස්සුවා.කොටි බෝම්බ වගයක් අහු වුනා...පාස්කු ප්‍රහාරය මතක් වුනා...

    මුන් මේ තරම් මෝඩද බන්? :rofl:
    ගහන ගහන තුරුම්පු කපනකොට ඊළඟ එකත් ගහනවා ඇර වෙන මොනා කරන්නද
    ------ Post added on Apr 12, 2022 at 5:08 PM
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    මචන් ඉක්මනට කියන්න.
    කොටි නැගිට්ටවන්න ඕනද
    වෙන මොකුත් එපා පුලුවන් නම් ගූරෝසම් මාලබේ පොන්නන හිපාටුවාගේ අම්මව නැගිට්ටපන් හුකල ඉවරයක් නෑ බිලු බලකායේ ලොල්ලෝ ටික දිනේස් ඉතින් පොම්නයා නේ බලාගෙන ඉන්නවා
     

    diula123

    Well-known member
  • Jun 22, 2009
    490
    374
    63
    නැතුව වෙන කවුද බං..පේනවනේ තියෙන බල පෙරේතකම..
    Mata hithenne godak un denagena hitiya. Catholics loku ayatath warn karala thibbe.habai mehema gahai kiyala hithuwe nehe. Kuruth .
    Mahindala thamanta lebena chance eka hinda kiwe nehe.
    Maithri /unp un ganan gatye nehe Muslim votes hinda .okai une
    Kawadath podi minissu thamai thelenne.
    Kauru awath owa hoyanne nehe
     
    • Like
    Reactions: windows_ubuntu

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,949
    1
    58,263
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    බුද්ධි අංශ දැනුම්දී තිබියදීත් බෝම්බ ගසා අහිංසකයෝ මරාදමනතුරු බලා සිටි ගූඇන්පී ජහපාලන බල්ලන්ට මරනදඩුවම ලබාදෙනු.
    ඉස්සරහට එන ගුපි ආණ්ඩුවක් යටතේ ගුපියන්ට මරණ දඬුවම් දෙනවලු. තට්ට කමල තමයි කිව්වෙ
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    ඉස්සරහට එන ගුපි ආණ්ඩුවක් යටතේ ගුපියන්ට මරණ දඬුවම් දෙනවලු. තට්ට කමල තමයි කිව්වෙ
    ආපස්සට තිබුනු ගුපි ආන්ඩුවෙන් හොරු අල්ලනවා කිව්වා මොකෑ උනේ...🤭🤭
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,949
    1
    58,263
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ආපස්සට තිබුනු ගුපි ආන්ඩුවෙන් හොරු අල්ලනවා කිව්වා මොකෑ උනේ...🤭🤭
    දැන් නන්දෙ ගෙදර යනවනෙ. ඊලඟට එන ගුපි ආණ්ඩුවට තමයි Uබ ඔය කියන වැඩේ කරන්න වෙන්නෙ. අවුරුදු 3ක් පොල් ගෑවද?
     

    Hydra

    Well-known member
  • Apr 11, 2022
    1,070
    1,787
    113
    Valhalla
    ඕන් බලපන් ලගදිම උතුරෙ දෙමල මැර කල්ලි එහෙමත් බිහිවෙයි