මෙන්න පැනිගාලියක් විකුනන්න දාලා.. 😪

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,281
    1
    101,121
    113
    34
    Kalutara
    DBhD7ZB.png
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,576
    75,457
    113
    කැරිම ගනන්නෙ බන්. ඕවා repair/service කරන උන් ඉන්නවද බන්? ගමන් යන්න නම් බැරුව ඇති. පොඩ්ඩක් එලියට අරන් කෑලි වලට වැඩ ටිකක් දාල, ටික්ටොක් එකක් හදලා ආයි ඇතුලට ගන්නවා ඇති.
     

    Yeezus

    Well-known member
  • Nov 20, 2024
    4,882
    1
    6,726
    113
    බන් දැන් ලංකාවෙ High Capacity register කරන්න පුලුවන් ද ? Over 1000 cc වගෙ
     
    • Sad
    Reactions: Heshan Daminda

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,308
    113
    Narcissistic Sociopath Manipulator
    ඉස්සර අපේ අයිය ගාව තිබ්බ CBR එකක්. මාත් ආසාවට නැගල පැද්ද ලිංගික අවයව තැලෙනවා ටැංකියට. කොන්ද රිදෙනවා දෙකට නැවිල බ්ලොක් එකේ යද්දී. ෂෙඩ් එක පිටිපස්සේ බැදන් යන්න ඕනේ කොහේ හරි යද්දී. ඊට පස්සේ අපේ තාත්තා බැන්නා ට්‍රැක් පදින හුත්තවල් පාරේ පදින්න බැහැ පකයෝ ගෙනෙන් වෙන බයික් එකක් කියල. ඊට පස්සෙ ඌ ඒක විකුණලා ඩිස්කවර් එකක් ගෙනත් පැද්ද පොන්සියා වගෙ.
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,879
    13,140
    113
    Octane 100 ගහනවා ඇත්තේ

    උඹ කියන්නේ PCX එක වෙන්ටෑ. ඒකෙ හයිබ්‍රිඩ් එනවනේ. ලක්ස 20ට යනවා. ජපන්නේ.
    අපේ ඔෆිස් එකේ එකෙක් ගාව Honda ADV එකක් තියෙනවා. පට්ට බයික් එක
    ------ Post added on Dec 4, 2024 at 7:33 PM
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,488
    49,865
    113
    සේදවත්ත
    ඔය සුපර් ස්පෝට්ස් බයික් ලංකාවට සෙට් නෑ . පදින්න පාරවල් නෑ , පාරවල් අනාරක්ශිතයි , හයිවේ එකේ පදින්නත් බෑ . අරන් ගෙදර තියන් ඉන්න වෙන්නේ . මෙනුවබිලිටි එක අඩු බයික් ලංකාවට සෙට් නෑ. පුකේ ඉත්‍තෑවෝ දුවන උන්ට ආසාවට ඉතින් ගන්න පුලුවන් . ලංකාවට සෙට් වෙන්නේ සුපර් මොටෝ හරි නේකඩ් ස්පෝර්ට 600cc වෙනකම් . 600cc එක්ක උනත් ස්පොකට් වෙනස් කරලා එග්සෝස් වෙනස් කරාම 1000 එකක් වගේ පෆෝමන්ස් ගන්න පුලුවන් ලංකාවේ පාරවල් වල .

    අපේ රථවාහන නීතිය, මාර්ග , පොලිසිය, පදිකයෝ , තදබදය එක්ක බැලුවම . මරණ සහතිකේ ලියාගන්න පුලුවන් බයික් තමා ඔය
     
    • Like
    Reactions: poopoo and sahan50