ඔය සුපර් ස්පෝට්ස් බයික් ලංකාවට සෙට් නෑ . පදින්න පාරවල් නෑ , පාරවල් අනාරක්ශිතයි , හයිවේ එකේ පදින්නත් බෑ . අරන් ගෙදර තියන් ඉන්න වෙන්නේ . මෙනුවබිලිටි එක අඩු බයික් ලංකාවට සෙට් නෑ. පුකේ ඉත්‍තෑවෝ දුවන උන්ට ආසාවට ඉතින් ගන්න පුලුවන් . ලංකාවට සෙට් වෙන්නේ සුපර් මොටෝ හරි නේකඩ් ස්පෝර්ට 600cc වෙනකම් . 600cc එක්ක උනත් ස්පොකට් වෙනස් කරලා එග්සෝස් වෙනස් කරාම 1000 එකක් වගේ පෆෝමන්ස් ගන්න පුලුවන් ලංකාවේ පාරවල් වල .
අපේ රථවාහන නීතිය, මාර්ග , පොලිසිය, පදිකයෝ , තදබදය එක්ක බැලුවම . මරණ සහතිකේ ලියාගන්න පුලුවන් බයික් තමා ඔය