මෙන්න පිළිගන්න
එදා පොර මෙන්න අද බලු වෙලා ඇත
මේ එදා
මෙන්න ඊයේ
|
|
|
|
|
|
|
|
|
|
|
මොකක් කියලද හිතුවේ|
|
|
|
|
|
|
|
|
|
එදා පොර මෙන්න අද බලු වෙලා ඇත
මේ එදා
මෙන්න ඊයේ
![]()
තමා විසින් ලියූ විමසුම විශේෂාංගය මගින් මහේල ජයවර්ධන සහ තිලාන් සමරවීර ක්‍රීඩකයන් “ගේම් එක චේන්ජ් කළාදැයි” තමන්ට සැක බව පැවසුවේ ජනතාවගෙ විනෝදාශ්වාදය වෙනුවෙන් බව මාධ්‍යවේදී මහින්ද අබේසුන්දර මහතා පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ ආන්දෝලනයට තුඩුදී ඇති විමසුම පිටපත සම්බන්ධයෙන් පෞද්ගලික මාධ්‍ය ආයතනයක් වෙත අදහස් දක්වමිනි.
එහිදී අදහස් දැක්වූ මහින්ද අබේසුන්දර මහතා, 27 වෙනිදා ශ්‍රී ලංකා පාකිස්ථාන එක්දින තරගය ගැන පළකලේ ඔහුගේ මතය බව සදහන් කළේය.
මහේලට සහ තිලාන්ට ගහන්න බැරිවුණේ ගේම් එක චේන්ජ් කරන්න නිසාදෝයි යන්න ඔහුට නිකමට සිතේය යන්න පැහැදිලිව ප්‍රකාශ කළ බව අබේසුන්දර මහතා සදහන් කළේය.
මහින්ද අබේසුන්දර මහතා පැවසුවේ එම නිසා ඒ පිළිබදව මතුවූ වැරදි වැටහිම පිළිබදව කිසියම් සිත් තැවුලක් ඇති වූයේ නම් කණගාටුව පළ කරමින් මහේලට, තිලාන්ට සහ කුමාර්ට ලිපියක් යැවූ බවය.
අබේසුන්දර මහතා සදහන් කළේ ඔහුගේ වැඩසටහනින් මිනිස්සුන්ට විනෝදයක් ලබාදීම සදහා එක කෑල්ලක් ගන්නා බවය.
ඔහුගේ වැඩසටහනින් මහේලට තිලාන්ට සහ නායකයා වශයෙන් සංගාට සිත් තැවුලක් ඇති වූයේනම් ඒ පිළිබදව කණගාටුව පළ කරන බව හෙතෙම පැවසීය.
මාධ්‍යවේදී මහින්ද අබේසුන්දර මහතා වැඩිදුරටත් සදහන් කළේ තම ප්‍රකාශයෙන් ක්‍රිකට් ක්‍රීඩාව ගැන දැඩි උනන්දුවක් දක්වන ප්‍රේක්ෂක ජනතාවටත් සිත් තැවුලක් ඇති වූයේ නම් ඒ පිළිබදවද අවංකව හා නිහතමානීව කණගාටුව පළ කරන බවය.
Source1
Source2
Last edited:



