මෙන්න පිළිගන්න

Mr Dilshan

Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    මෙන්න පිළිගන්න

    |
    |
    |
    |
    |
    |
    |
    |
    |
    |
    |
    මොකක් කියලද හිතුවේ
    එදා පොර මෙන්න අද බලු වෙලා ඇත
    Joker-1.jpg

    මේ එදා


    මෙන්න ඊයේ


    index.php


    තමා විසින් ලියූ විමසුම විශේෂාංගය මගින් මහේල ජයවර්ධන සහ තිලාන් සමරවීර ක්‍රීඩකයන් “ගේම් එක චේන්ජ් කළාදැයි” තමන්ට සැක බව පැවසුවේ ජනතාවගෙ විනෝදාශ්වාදය වෙනුවෙන් බව මාධ්‍යවේදී මහින්ද අබේසුන්දර මහතා පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ ආන්දෝලනයට තුඩුදී ඇති විමසුම පිටපත සම්බන්ධයෙන් පෞද්ගලික මාධ්‍ය ආයතනයක් වෙත අදහස් දක්වමිනි.

    එහිදී අදහස් දැක්වූ මහින්ද අබේසුන්දර මහතා, 27 වෙනිදා ශ්‍රී ලංකා පාකිස්ථාන එක්දින තරගය ගැන පළකලේ ඔහුගේ මතය බව සදහන් කළේය.

    මහේලට සහ තිලාන්ට ගහන්න බැරිවුණේ ගේම් එක චේන්ජ් කරන්න නිසාදෝයි යන්න ඔහුට නිකමට සිතේය යන්න පැහැදිලිව ප්‍රකාශ කළ බව අබේසුන්දර මහතා සදහන් කළේය.

    මහින්ද අබේසුන්දර මහතා පැවසුවේ එම නිසා ඒ පිළිබදව මතුවූ වැරදි වැටහිම පිළිබදව කිසියම් සිත් තැවුලක් ඇති වූයේ නම් කණගාටුව පළ කරමින් මහේලට, තිලාන්ට සහ කුමාර්ට ලිපියක් යැවූ බවය.

    අබේසුන්දර මහතා සදහන් කළේ ඔහුගේ වැඩසටහනින් මිනිස්සුන්ට විනෝදයක් ලබාදීම සදහා එක කෑල්ලක් ගන්නා බවය.

    ඔහුගේ වැඩසටහනින් මහේලට තිලාන්ට සහ නායකයා වශයෙන් සංගාට සිත් තැවුලක් ඇති වූයේනම් ඒ පිළිබදව කණගාටුව පළ කරන බව හෙතෙම පැවසීය.‍

    මාධ්‍යවේදී මහින්ද අබේසුන්දර මහතා වැඩිදුරටත් සදහන් කළේ තම ප්‍රකාශයෙන් ක්‍රිකට් ක්‍රීඩාව ගැන දැඩි උනන්දුවක් දක්වන ප්‍රේක්ෂක ජනතාවටත් සිත් තැවුලක් ඇති වූයේ නම් ඒ පිළිබදවද අවංකව හා නිහතමානීව කණගාටුව පළ කරන බවය.

    :lol::lol::lol::lol:
    Source1
    Source2
     
    Last edited:

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    තමුන්ගේ බඩ ගොස්තරය වෙනුවෙන් ඕන කුණුගොඩකට කරගහන ලජ්ජා නැති මිනිස්සු :angry::angry::angry::angry:
     

    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    ඔහුගේ වැඩසටහනින් මිනිස්සුන්ට විනෝදයක් ලබාදීම සදහා එක කෑල්ලක් ගන්නා බවය.

    ඔක්කොම ඒ වගේ තම ඉතින් :P
     

    metrix2

    Well-known member
  • Nov 1, 2010
    1,668
    308
    83
    DRACULALAND
    රට පාවාදෙන නාකියට හෙනම ගහන්න ඕන
    සල්ලි නැත්නම් හිගාකන එක වටිනවා
    මේවගේ කැත වැඩ කරන්නේ නැතුව
    මුකරන දේවලුයි ඕස්ට්‍රේලියන් කාරයෝ ඩිල්ෂාන්ට කරපුදෙයි වෙනසක් නැහැ
    දෙගොල්ලොම කරේ ශ්‍රී ලංකා ටිම එක මානසිකව වට්ටපු එක
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    රට පාවාදෙන නාකියට හෙනම ගහන්න ඕන
    සල්ලි නැත්නම් හිගාකන එක වටිනවා
    මේවගේ කැත වැඩ කරන්නේ නැතුව
    මුකරන දේවලුයි ඕස්ට්‍රේලියන් කාරයෝ ඩිල්ෂාන්ට කරපුදෙයි වෙනසක් නැහැ
    දෙගොල්ලොම කරේ ශ්‍රී ලංකා ටිම එක මානසිකව වට්ටපු එක

    :yes::yes::yes::yes::yes::yes:
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    දැන් කෝ අර මගේ වගේ fake account එකෙක් හදාගත්ත,
    තමුන්ගේ තාත්ත උපන්න සහතිකේ ඉන්න මිනිහ නෙවෙයි ජයසිරි කියල කෙනෙක් කියල ප්‍රසිද්දියේම කියන මහත්තය