මෙන්න පුතේ ඇඩ්

shenat

Well-known member
  • May 13, 2007
    59,094
    87,721
    113
    ආශ්චර්යමත් රටක
    මේක ගැන සැකයක් තියෙන්නෙ මට විතරද? ලංකාවෙ අයියලා සීනිගම දේවාලෙ සුද්දෙකුට විකුන්න වගේද දන්නෙ නෑ.. සල්ලි දීල අරගෙන කුරුලු ශබ්ද අහගෙන,සිසිල් සුළං විඳගෙන ටෙන්ට් එක ගහන්න යද්දි පොලීසියෙනුයි වන සංරක්ෂණ එකෙනුයි අල්ලන් යයි වගේ..:rofl:
     
    Last edited:

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,951
    4,630
    113
    මේක ගැන සැකයක් තියෙන්නෙ මට විතරද? ලංකාවෙ අයියලා සීනිගම දේවාලෙ සුද්දෙකුට විකුන්න වගේද දන්නෙ නෑ.. සල්ලි දීල අරගෙන කුරුලු ශබ්ද අහගෙන,සිසිල් සුළං විඳගෙන ටෙන්ට් එක ගහන්න යද්දි පොලීසියෙනුයි වන සංරක්ෂණ එකෙනුයි අල්ලන් යයි වගේ..:rofl:
    :rofl::rofl::rofl:
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,715
    9,071
    113
    කොටා මොකෝ ඉඩම් සීන් එකට බැස්සේ එක පාරට?