මෙන්න පුතේ පියෝ මැත්ස් පේපර් එක !

sudui.usai

Active member
  • Apr 25, 2015
    599
    106
    43
    මේක දකිද්දී පපුව හෝස් ගාලා යනවා බන්! ඒ කාලේ මේවා හරියට කරගත්ත නම් මමත් වෙලහකට ඉන්ජෙක් බන්

    Monaada sahoo results? Dan mkkda krna job eka ?
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    කෝ බන් ගනන් පේපරේ කිව්වට 85% ක් තියෙන්නෙ ඉංග්‍රීසි අකුරුනෙ බන්.....:angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
    :lol: පවු යකෝ, එකෙක්වත් මුගෙ කමෙන්ට් එක ක්වෝට් කරලා නෑ හතෙන්ම ගැහුවත්...
     

    Elakiri-PK

    Banned
    Jul 9, 2015
    148
    5
    0
    මම ඉරි ගහන්න කියල හිතාගෙන ගිහින් වාඩි උනහම හිස්තැන් පුරවන්න දුන්න කියහන්කෝ ... ! :angry::angry:

    ඕකද යකෝ යහපාලනේ කියන්නේ

    මොකද්ද බන් ලිව්වේ
    කොහොමද
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    නෑ මැත්ස් කියා :dull: හැදුවෙ​

    printing මිස්ටකේ oi .. මිනිස්සුන්ටනේ වරදින්නේ .. :baffled::baffled::frown:

    උබ ගණන් කීයක්ද හැදුවේ ?
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    නෑ බන් මන් ඇහුවේ ඉරි ගහන්න විතරයි නේද

    අද තිබ්බේ ඉරි ගහන එක තමයි .. ඉරි ගහන්න කිව්වට බහුවරනෙට අදාළ පිළිතුර හිස්තැනේ දාන්න තිබ්බේ :growl:

    හෙට තමයි ලියන එක තියෙන්නේ :yes: