අද තිබ්බේ ඉරි ගහන එක තමයි .. ඉරි ගහන්න කිව්වට බහුවරනෙට අදාළ පිළිතුර හිස්තැනේ දාන්න තිබ්බේ
හෙට තමයි ලියන එක තියෙන්නේ![]()
එල එල සුභ පැතුම්
අද තිබ්බේ ඉරි ගහන එක තමයි .. ඉරි ගහන්න කිව්වට බහුවරනෙට අදාළ පිළිතුර හිස්තැනේ දාන්න තිබ්බේ
හෙට තමයි ලියන එක තියෙන්නේ![]()
මම ඉරි ගහන්න කියල හිතාගෙන ගිහින් වාඩි උනහම හිස්තැන් පුරවන්න දුන්න කියහන්කෝ ... !![]()

එල එල සුභ පැතුම්
sira oii mama dim una hithuwe ariya thama kiyala awlak na
heta thama tahikenne

good luck මචන් ! 
අඩෝ උබ මේක FB එකේ දැම්මද ?
උබමද ගත්තේ මේ ෆොටෝස් ?
එල එල ..![]()
ආයෙත් අහල .. අපිට කොටු කොලේ දීල ආපහු ගත්ත බන්... කොටු කොලේ තිබ්බ නං මම ඔයිට වඩා තවත් සාර්ථක වෙනවා
මහා සටන හෙට තමයි ඉතින් !good luck මචන් !
![]()
Images වල direct link එක දියන් මචන්. එතකොට images එක thread එකේ පෙන්නනවා. හුගක් වෙලාවට images direct link එකේ අගට .jpg , .bmp , .png වගේ extension එකක් තියනවා.
ඒ උනාට උඹට වැරදිලා නැහැනේ නේද? එහෙම තමා මිනිස්සුන්ට හැමදාම හරියන්නෙත් නෑ හැමදාම වරදින්නෙත් නෑ.
මම දැක්ක උඹ පට්ට වීඩියෝ ටිකක් කරල තියනව
මගේ ජිවිතේ හරි ගියාට වඩා වැරදිලා තමයි තියෙන්නේයකෝ කවුද තොපිට ෆෝන් අරන් විභාග ශාලාවට යන්න අවසර දුන්නෙ![]()
මාට්ටු උනොත් ආයෙ රජයෙ විභාග කරල ඉවරයි කොල්ලො


