මෙන්න පොඩි ට්‍රික් 1ක් :D

Max_r

Well-known member
  • May 10, 2007
    13,027
    1
    15,804
    113
    මෙන්න පොඩි ට්‍රික් 1ක් :D

    මෙන්න පොඩි ට්‍රික් 1ක්:D
    ඔන්න මම අද පොඩි ට්‍රික් 1ක් කියලා දෙන්න යන්නේ:D
    කස්ටිය මේක ගැන දන්නවද දන්නෙත් නෑ....:rolleyes:

    ඔන්න එහෙනම් නොදන්න කස්ටියට.....:D

    Megaupload කියන අඩවිය ගැන ඉතින් කස්ටිය දන්නවනේ....

    ඉතින් ඔය අඩවියෙන් free user කෙනෙක් විදියට බාන්න ගියාම ටික වෙලාවක් ඉන්න
    වෙනවනේ....( දන්නවනේ ඉතින් ඒක එපා වෙන වැඩක්නේ):baffled::baffled:
    46398480.jpg


    ඔන්න ඔය ඉන්න වෙන වෙලාව නැති කරගන්න විදියක් තමයි මම කියන්නේ....:D:D

    මුලින්ම Megaupload යන්න..
    ඊට පස්සේ Free User විදිහට තෝරන්න.වේලාව යන්න පටන් ගනී.
    එතකොට බ්‍රවිසරයේ ඇඩ්රස් බාර් එකේ තියෙන link එක අයින් කරලා එතනට පහල Code එක ‍paste කරලා enter කරන්න.

    javascript:alert(count=1)

    එතකොට message box (1 කියල ඇති) එකක් ආවම එකත් Enter කරන්න.
    දෑන් Download කරගන්න....

    හරිනේ තෙරුනා නේද....
    මම නම් අත්හදා බැලුවා බඩු වැඩ...
    :D:D