අනියම් බිරිය බලන්න යන්න ලංගම බසයක් උස්සලා
මේ සිදු වීම වාර්තා වෙන්නේ පුස්සැල්ලාව ප්‍රදේශයෙන් ලංගමට අයත් බස්රථයක් ඊයේ පුස්සැල්ලාව නගරයෙදී යම් පූද්ගලයෙකු විසින් පැහැරගෙන යද්දී පොලීසිය විසින් කොටු කර දත් අඩංගුවට ගන්නට සමත් වී තිබෙනවා.
මේ අතර පැයක පමණ කාලයක් දැඩි පරිශමයක් දරා මෙම සැකකරු අල්ලා ගන්නට පොලිසිය සමත් වුනත් සිද්ධියෙන් එක් නිලධාරියෙක් තුවාල ලබා තිබෙනවා.සිද්ධි දුටුවන් මාධ්‍යට පවසා තිබුනේ මෙය හොලිවුඩ් චිත්‍ර පටයක ත්‍රාසජනක දර්ශනයකට දෙවනි නොවූ බවයි.
මේ අතර සැකකරු අල්ලාගත් නිලධාරියාව සපා කෑම නිසා රෝහල් ගත කර ඇති බවද වාර්තා වුනා.
එම අවස්ථාවේ කොල්ලකරු අධික ලෙස බීමතින් සිටි බව අනාවරණය වෙලා තිබෙනවා .මෙම පැහැර ගැනීමට හේතුව විදිහට මොහු දක්වා තිබුනේ ගම්පොළ පදිංචි තම අනියම් බිරිය බලන්නට යන්න මේ බස් රථය පැහැර ගත් බවයි.