මෙන්න පොරවල්

Status
Not open for further replies.

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
පැටියා;18554999 said:
ඔය වගේ මනඃකල්පිත චරිත ජීවිතයට ආරදර්ෂයක් කරගෙන වලේ වැටෙන්න එපා කියලා කියලා තියෙන්නෙ. ඔය ඔක්කොම බොරු ෂෝ පමණයි at the end

ahh අහ් දැන් මට තේරුනා, උබ කියන්නේ රත්තරං කියන්නේ මේකේ පෙන්වගෙන ඉන්න තරම් දියුණූ කෙනෙක් නෙවෙයි ,මිනිස්සු ඒ වගෙ වෙන්න උත්සහා කරොත් වෙන්නේ වලේ වැටෙන එකයි කියලනේ?
හ්ම්ම් මම නම් හිතන්නේ මිනිස්සු එහෙම වෙන්න උත්සහා කරොත් වලේ වැටෙන්නේ නෑ, මනඃකල්පිත චරිතයක් හෝ නැතා සමහරක් අය රත්තරං නිසා යම් ඉලක්කයකට යන බව පේනවා, සමහර අය එහෙම යන්නේ, රත්තරංගේ රත්තරං කියන දියුණුව දැකලා මටත් එහෙම වෙන්න පුලුවන් කියලා හිතලයි, සමහර අය එහෙම යන්නේ, රත්තරංගේ වාහන දැනුම දැකලා මටත් එහෙම ඇතිකරගන්න ඕනේ කියලයි, සමහර අය එහෙම යන්නේ රත්තරං කියන දේවල් කියවලා යම් ධෛර්‍යයක්,ගැම්මක් ඇති කරගෙන, කොහොම කොහොම හරි මේ පිරිස් රත්තරං නිසා යම් ඉලක්කයකට යන බව පේනවා. ඒක හරියට movie එකක් දැකලා එකෙන් යම් inspiration එකක් ගන්නවා වගේ, මමත් මේ වගේ කරලා ගොඩ යන්න ඕනේ කියලා හිතනවා වගේ. ඉතින් ඒ ආදර්ශය දෙන කෙනා මනඃකල්පිතද, නැත්ත කියන එක වැදගත් නෑ, වැදගත් වෙන්නේ, අපිට ලැබෙන අදර්ශයයි. දැකලා ඇතිනේ සමහර දෙමව්පියන් ඉන්නවා, තමන්ගේ ලමයින්ට කියනවා, උබලා හොදට ඉගෙන ගනිල්ලා, එතකොට උබලට ගොඩ යන්න පුලුවන් කියලා කියනවා? නමුත් එහෙම කියන ඒ මිනිස්සු හොදට ඉගෙන ගෙනද? නෑ නේ, ඒ මිනිස්සු ඉගෙන ගෙන නෑ නමුත් ඒ මිනිස්සු දන්නවා එහෙම වුනොත් තමන්ගේ ළමයට ගොඩ යන්න පුලුවන් කියලා, ඉතින් යම් කෙනෙක් සාර්ථක වෙන්නම ඕනේ නෑ තව කෙනෙක්ට සාර්ථක වෙන්න උපදෙස් දෙන්න. රත්තරං සාර්ථකද නැද්ද කියලා මම දන්නේ නෑ නමුත් කොහොම වුනත් රත්තරං දෙන උපදෙස් මිනිස්සුන්ට වටිනවා නම්, ඒකෙන් කවුරු හරි මොනවා හරි ගන්නවා නම් ,අරගෙන ගොඩ යනවා නම් එච්චරයි වටින්නේ.

ඉතින් මිනිස්සු රත්තරං කියල දේවල් අහලා ,නිකම් ඉන්නවට වඩා යම් ඉලක්කයකට යන එක වලේ වැටීමක් නෙවෙයි, ඒකෙන් අඩුම ගානේ උත්සහායක් වත් වෙනවා කොහේට හරි යන්න, නිකම් හිටියොත් එතනමයි කොහේටවත් යෑමක් නෑ. ඉතින් රත්තරං වගේ චරිත නිසා වෙන්නේ , කවුරු හරි කෙනෙක් යම් ඉලක්කයකට යන්න ධෛර්‍යයක් උපදවාගන්න එකයි. ඒකෙන් කිසිම කෙනෙක් වලේ වැටෙන්නේ නෑ, ගොඩ යනවා මිසක්. වලේ වැටෙන්නේ මේකේ ඉන්න බඩු කාරයෝ, ගංජා කාරයෝ, සමලිංගිකයොන්ගේ, අසහනකාරයන්ගේ පාර යන්න ගියොත් තමයි.
හිතන්න කවුරු හරි පොඩි එකෙක් ඇවිත් පතිරණයාව ආදර්ශයට ගත්තා කියලා? එතකොට ඌ වලේ වැටෙනවානේද? මොකද පතිරණයා කියන්නේ අසහනකාරයෙක් ,යම් කෙනෙක් ඒ වගේ වුනොත් වෙන්නේ සමාජයෙන් ගැරහුම් ලබලා අන්තිමට ගුටිකාලා හිරේ යන එකයි, නමුත් යම් පොඩි එකෙක් රත්තරං කියන විදියට කරොත් (රත්තරං කියන්නේ ඉගෙන ගනිල්ලා, job කරපල්ලා, සල්ලි හොයපල්ලා)ගොඩ යනවානේද? යන්නේ නැද්ද? ඒකට රත්තරං කියන්නේ මනඃකල්පිතද නැද්ද කියන එක අදාළ නෑනේද?

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    මම ඒ කාලේ ආදර්ශෙට ගත්තේ Aruna47 ව බන්.:sorry:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan

    උඹ සිංහරාජ කැලේ මැද්දෙන් ජීවිතේට ගිහිං නෑ. උඹ මට කියනවා මෙන්න පාර පලයං කියලා. ඒක හරිද? උඹෙ කතාවෙ යම් හරයක් තියනවා. :yes:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    පැටියා;18555032 said:
    පෝස්ට් දෙක තුනක් උඩ බලපං :yes:

    ඌ ගොඩක් තැන් වල කියල තියෙන්නෙ බං හැදියල්ල, සතෙන් සතේ හම්බකරල දියුණු වෙයල්ල, සමාජෙට වැදගත් යමක් එකතුකරපල්ල, තමන්ගෙ අම්මට තාත්තට දෙවියන්ට වගේ සලකපල්ල, තමන්ගෙ ජාතියට ආගමට ලැදියාවෙන් හිටපල්ල, ඕවනෙ කියන්නෙ බං.....ඌ යම් තරමකට දියුණු වෙලා ඉන්නවා නම්, තමන්ගෙ ජාතියේ ආගමේ කොල්ලෙක්ටත් දියුණු වෙයන් කියල කෑ මොර දෙනව නම් ඒකෙ ඇති වැරැද්ද මොකක්ද බං.......පොඩ්ඩක් සමාජෙට බැහැල බලපං තමන්ටත් අනුන්ටත් වැඩක් නැති, රටටත් ජාතියටත් වචනෙකින් වත් වැඩක් නොකරන, කරන එකෙක්ට කරන්න දෙන්නෙත් නැති, කරන තරමක් මානසික ලෙඩ්ඩු වගේ හැසිරිල වැඩ කරන කොයි තරම් පිරිසක් ඉන්නවද කියල....වැඩිය ඕනෙ නෑ..කිරියෙම කොච්චර ඉන්නවද?
     
    • Like
    Reactions: mldarshana

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    ahh අහ් දැන් මට තේරුනා, උබ කියන්නේ රත්තරං කියන්නේ මේකේ පෙන්වගෙන ඉන්න තරම් දියුණූ කෙනෙක් නෙවෙයි ,මිනිස්සු ඒ වගෙ වෙන්න උත්සහා කරොත් වෙන්නේ වලේ වැටෙන එකයි කියලනේ?
    හ්ම්ම් මම නම් හිතන්නේ මිනිස්සු එහෙම වෙන්න උත්සහා කරොත් වලේ වැටෙන්නේ නෑ, මනඃකල්පිත චරිතයක් හෝ නැතා සමහරක් අය රත්තරං නිසා යම් ඉලක්කයකට යන බව පේනවා, සමහර අය එහෙම යන්නේ, රත්තරංගේ රත්තරං කියන දියුණුව දැකලා මටත් එහෙම වෙන්න පුලුවන් කියලා හිතලයි, සමහර අය එහෙම යන්නේ, රත්තරංගේ වාහන දැනුම දැකලා මටත් එහෙම ඇතිකරගන්න ඕනේ කියලයි, සමහර අය එහෙම යන්නේ රත්තරං කියන දේවල් කියවලා යම් ධෛර්‍යයක්,ගැම්මක් ඇති කරගෙන, කොහොම කොහොම හරි මේ පිරිස් රත්තරං නිසා යම් ඉලක්කයකට යන බව පේනවා. ඒක හරියට movie එකක් දැකලා එකෙන් යම් inspiration එකක් ගන්නවා වගේ, මමත් මේ වගේ කරලා ගොඩ යන්න ඕනේ කියලා හිතනවා වගේ. ඉතින් ඒ ආදර්ශය දෙන කෙනා මනඃකල්පිතද, නැත්ත කියන එක වැදගත් නෑ, වැදගත් වෙන්නේ, අපිට ලැබෙන අදර්ශයයි. දැකලා ඇතිනේ සමහර දෙමව්පියන් ඉන්නවා, තමන්ගේ ලමයින්ට කියනවා, උබලා හොදට ඉගෙන ගනිල්ලා, එතකොට උබලට ගොඩ යන්න පුලුවන් කියලා කියනවා? නමුත් එහෙම කියන ඒ මිනිස්සු හොදට ඉගෙන ගෙනද? නෑ නේ, ඒ මිනිස්සු ඉගෙන ගෙන නෑ නමුත් ඒ මිනිස්සු දන්නවා එහෙම වුනොත් තමන්ගේ ළමයට ගොඩ යන්න පුලුවන් කියලා, ඉතින් යම් කෙනෙක් සාර්ථක වෙන්නම ඕනේ නෑ තව කෙනෙක්ට සාර්ථක වෙන්න උපදෙස් දෙන්න. රත්තරං සාර්ථකද නැද්ද කියලා මම දන්නේ නෑ නමුත් කොහොම වුනත් රත්තරං දෙන උපදෙස් මිනිස්සුන්ට වටිනවා නම්, ඒකෙන් කවුරු හරි මොනවා හරි ගන්නවා නම් ,අරගෙන ගොඩ යනවා නම් එච්චරයි වටින්නේ.

    ඉතින් මිනිස්සු රත්තරං කියල දේවල් අහලා ,නිකම් ඉන්නවට වඩා යම් ඉලක්කයකට යන එක වලේ වැටීමක් නෙවෙයි, ඒකෙන් අඩුම ගානේ උත්සහායක් වත් වෙනවා කොහේට හරි යන්න, නිකම් හිටියොත් එතනමයි කොහේටවත් යෑමක් නෑ. ඉතින් රත්තරං වගේ චරිත නිසා වෙන්නේ , කවුරු හරි කෙනෙක් යම් ඉලක්කයකට යන්න ධෛර්‍යයක් උපදවාගන්න එකයි. ඒකෙන් කිසිම කෙනෙක් වලේ වැටෙන්නේ නෑ, ගොඩ යනවා මිසක්. වලේ වැටෙන්නේ මේකේ ඉන්න බඩු කාරයෝ, ගංජා කාරයෝ, සමලිංගිකයොන්ගේ, අසහනකාරයන්ගේ පාර යන්න ගියොත් තමයි.
    හිතන්න කවුරු හරි පොඩි එකෙක් ඇවිත් පතිරණයාව ආදර්ශයට ගත්තා කියලා? එතකොට ඌ වලේ වැටෙනවානේද? මොකද පතිරණයා කියන්නේ අසහනකාරයෙක් ,යම් කෙනෙක් ඒ වගේ වුනොත් වෙන්නේ සමාජයෙන් ගැරහුම් ලබලා අන්තිමට ගුටිකාලා හිරේ යන එකයි, නමුත් යම් පොඩි එකෙක් රත්තරං කියන විදියට කරොත් (රත්තරං කියන්නේ ඉගෙන ගනිල්ලා, job කරපල්ලා, සල්ලි හොයපල්ලා)ගොඩ යනවානේද? යන්නේ නැද්ද? ඒකට රත්තරං කියන්නේ මනඃකල්පිතද නැද්ද කියන එක අදාළ නෑනේද?

    This post is entirely not without truth :yes:

    There are lots and lots of things you can learn from anybody here..you can let yourself be inspired by the apparent hardships people have endured ..you can shape your ideas to the better by their experiences..

    but when they post something that does not quite appeal to you logically, you can consider the clouded area and come to your own conclusions.

    when Raththaran post crap about muslims, I can choose to ignore :P
     
    countdown Ek

    Member
    Jun 11, 2015
    111
    4
    0
    ahh අහ් දැන් මට තේරුනා, උබ කියන්නේ රත්තරං කියන්නේ මේකේ පෙන්වගෙන ඉන්න තරම් දියුණූ කෙනෙක් නෙවෙයි ,මිනිස්සු ඒ වගෙ වෙන්න උත්සහා කරොත් වෙන්නේ වලේ වැටෙන එකයි කියලනේ?
    හ්ම්ම් මම නම් හිතන්නේ මිනිස්සු එහෙම වෙන්න උත්සහා කරොත් වලේ වැටෙන්නේ නෑ, මනඃකල්පිත චරිතයක් හෝ නැතා සමහරක් අය රත්තරං නිසා යම් ඉලක්කයකට යන බව පේනවා, සමහර අය එහෙම යන්නේ, රත්තරංගේ රත්තරං කියන දියුණුව දැකලා මටත් එහෙම වෙන්න පුලුවන් කියලා හිතලයි, සමහර අය එහෙම යන්නේ, රත්තරංගේ වාහන දැනුම දැකලා මටත් එහෙම ඇතිකරගන්න ඕනේ කියලයි, සමහර අය එහෙම යන්නේ රත්තරං කියන දේවල් කියවලා යම් ධෛර්‍යයක්,ගැම්මක් ඇති කරගෙන, කොහොම කොහොම හරි මේ පිරිස් රත්තරං නිසා යම් ඉලක්කයකට යන බව පේනවා. ඒක හරියට movie එකක් දැකලා එකෙන් යම් inspiration එකක් ගන්නවා වගේ, මමත් මේ වගේ කරලා ගොඩ යන්න ඕනේ කියලා හිතනවා වගේ. ඉතින් ඒ ආදර්ශය දෙන කෙනා මනඃකල්පිතද, නැත්ත කියන එක වැදගත් නෑ, වැදගත් වෙන්නේ, අපිට ලැබෙන අදර්ශයයි. දැකලා ඇතිනේ සමහර දෙමව්පියන් ඉන්නවා, තමන්ගේ ලමයින්ට කියනවා, උබලා හොදට ඉගෙන ගනිල්ලා, එතකොට උබලට ගොඩ යන්න පුලුවන් කියලා කියනවා? නමුත් එහෙම කියන ඒ මිනිස්සු හොදට ඉගෙන ගෙනද? නෑ නේ, ඒ මිනිස්සු ඉගෙන ගෙන නෑ නමුත් ඒ මිනිස්සු දන්නවා එහෙම වුනොත් තමන්ගේ ළමයට ගොඩ යන්න පුලුවන් කියලා, ඉතින් යම් කෙනෙක් සාර්ථක වෙන්නම ඕනේ නෑ තව කෙනෙක්ට සාර්ථක වෙන්න උපදෙස් දෙන්න. රත්තරං සාර්ථකද නැද්ද කියලා මම දන්නේ නෑ නමුත් කොහොම වුනත් රත්තරං දෙන උපදෙස් මිනිස්සුන්ට වටිනවා නම්, ඒකෙන් කවුරු හරි මොනවා හරි ගන්නවා නම් ,අරගෙන ගොඩ යනවා නම් එච්චරයි වටින්නේ.

    ඉතින් මිනිස්සු රත්තරං කියල දේවල් අහලා ,නිකම් ඉන්නවට වඩා යම් ඉලක්කයකට යන එක වලේ වැටීමක් නෙවෙයි, ඒකෙන් අඩුම ගානේ උත්සහායක් වත් වෙනවා කොහේට හරි යන්න, නිකම් හිටියොත් එතනමයි කොහේටවත් යෑමක් නෑ. ඉතින් රත්තරං වගේ චරිත නිසා වෙන්නේ , කවුරු හරි කෙනෙක් යම් ඉලක්කයකට යන්න ධෛර්‍යයක් උපදවාගන්න එකයි. ඒකෙන් කිසිම කෙනෙක් වලේ වැටෙන්නේ නෑ, ගොඩ යනවා මිසක්. වලේ වැටෙන්නේ මේකේ ඉන්න බඩු කාරයෝ, ගංජා කාරයෝ, සමලිංගිකයොන්ගේ, අසහනකාරයන්ගේ පාර යන්න ගියොත් තමයි.
    හිතන්න කවුරු හරි පොඩි එකෙක් ඇවිත් පතිරණයාව ආදර්ශයට ගත්තා කියලා? එතකොට ඌ වලේ වැටෙනවානේද? මොකද පතිරණයා කියන්නේ අසහනකාරයෙක් ,යම් කෙනෙක් ඒ වගේ වුනොත් වෙන්නේ සමාජයෙන් ගැරහුම් ලබලා අන්තිමට ගුටිකාලා හිරේ යන එකයි, නමුත් යම් පොඩි එකෙක් රත්තරං කියන විදියට කරොත් (රත්තරං කියන්නේ ඉගෙන ගනිල්ලා, job කරපල්ලා, සල්ලි හොයපල්ලා)ගොඩ යනවානේද? යන්නේ නැද්ද? ඒකට රත්තරං කියන්නේ මනඃකල්පිතද නැද්ද කියන එක අදාළ නෑනේද?

    oya kiyala thiyenne.:cool:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,272
    4,406
    113
    ඇයි එන්නද
    පැටියා උබට පිස්සු බන් රත්තරන් දාපු thread වලින් ගොඩක් දේවල් ඉගෙන ගෙන තියෙනවා වාහන ගැන උබ මොනවාද එළකිරි එකේ දාලා තියෙන්නේ අපිට බලන්න,
     
    • Like
    Reactions: mldarshana
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    පැටියා උබට පිස්සු බන් රත්තරන් දාපු thread වලින් ගොඩක් දේවල් ඉගෙන ගෙන තියෙනවා වාහන ගැන උබ මොනවාද එළකිරි එකේ දාලා තියෙන්නේ අපිට බලන්න,

    ඌ වාහන ගැන දාපු ත්‍රෙඩ් ගැන නෙවෙයි කතාව. ඔක්කොම වැරදියට තේරුම් අරං තියෙන්නෙ. තේරුම් කරලාත් වැඩක් නෑ. විවිධ අධ්‍යාපන මට්ටම් :cool:
     
    Shaiman

    Member
    Apr 2, 2014
    1,748
    210
    0

    ඌ ගොඩක් තැන් වල කියල තියෙන්නෙ බං හැදියල්ල, සතෙන් සතේ හම්බකරල දියුණු වෙයල්ල, සමාජෙට වැදගත් යමක් එකතුකරපල්ල, තමන්ගෙ අම්මට තාත්තට දෙවියන්ට වගේ සලකපල්ල, තමන්ගෙ ජාතියට ආගමට ලැදියාවෙන් හිටපල්ල, ඕවනෙ කියන්නෙ බං.....ඌ යම් තරමකට දියුණු වෙලා ඉන්නවා නම්, තමන්ගෙ ජාතියේ ආගමේ කොල්ලෙක්ටත් දියුණු වෙයන් කියල කෑ මොර දෙනව නම් ඒකෙ ඇති වැරැද්ද මොකක්ද බං.......පොඩ්ඩක් සමාජෙට බැහැල බලපං තමන්ටත් අනුන්ටත් වැඩක් නැති, රටටත් ජාතියටත් වචනෙකින් වත් වැඩක් නොකරන, කරන එකෙක්ට කරන්න දෙන්නෙත් නැති, කරන තරමක් මානසික ලෙඩ්ඩු වගේ හැසිරිල වැඩ කරන කොයි තරම් පිරිසක් ඉන්නවද කියල....වැඩිය ඕනෙ නෑ..කිරියෙම කොච්චර ඉන්නවද?

    පැටියා උබට පිස්සු බන් රත්තරන් දාපු thread වලින් ගොඩක් දේවල් ඉගෙන ගෙන තියෙනවා වාහන ගැන උබ මොනවාද එළකිරි එකේ දාලා තියෙන්නේ අපිට බලන්න,

    well said seems පැටියා has serious problem with him as රත්තරන් has good online reputation
     
    • Like
    Reactions: mldarshana
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    රත්තරං කාව හරි හයර් එකට වත් ගනිං උඹව පෞද්ගලිකව දන්නවා කියන්න.
    උඹට උස්ස උස්ස උක දෙන එවුංට ආතල් එකක් දියං නැත්තං හරි නෑනෙ :lol:
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    Podi Silva - පොඩි සිල්වා;18554986 said:
    අහ් එහෙනම් රතිඤ්ඤා බබර චක්කර බිස්නස් එක පටන් ගන්න ඕන
    කලින් ටිකේ මොනවද බන් තිවුනේ
    උබත් වලියට ඉන්නව ද

    ela ela
    ne bung waliya balagena innnawa:rofl: shape karanna;):rolleyes:
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    යකෝ මේක දැක්කේ දැන්..
    මට නං ඕකට කියන්නේ තියෙන්නේ මෙච්චරයි..
    එළකිරියේ වාහන ගැන දන්නා උන් ඕන තරං ඇති, රත්තරංටත් වඩා දන්න උන් නැති.. නමුත් උදව්වක් අවශ්‍ය වෙලාවට විනාඩි දෙකක් වැය කරලා උදව්වක් දෙන්න ඒ කිසි කෙනෙක් ඉදිරිපත් වෙන්නේ නෑ.. දන්න දෙයක් කියල දෙන්නේ නෑ.. එලකිරියට ඇවිල්ල උන්ගේ ආතල් එක අරං උන් යනවා... එහෙම නානාප්‍රකාර මිනිස්සු පබ්ලික් ෆෝරම් එකක් ඇතුලේ ඉන්නවා.. නමුත් ඌ වෙලාව අරං දන්නා දේ කියල දෙනවා.. උදව්වක් ඉල්ලලා ත්‍රෙඩ් එකක් දැම්මම, PM එකක් දැම්මම ඌ දන්න දේ ලෝබ නැතුව කියල දෙනවා... ඒක ඇත්තටම හරි වටිනවා.. එතනින් එහාට අපිට මේකේ උන්ගේ අනිත් මගුල් කොහොමත් අවශ්‍ය නෑ..අරූට මූට සල්ලි කොච්චර තියෙනවද, ඌ ජනාධිපතිගේ පුතාද මූ ගැරිජ් බාස්ද ඒ දේවල් කොහොමත්ම අපිට අවශ්‍ය දේවල් නෙමෙයි..

    පළවෙනි දේ අරුණයව මේකේ උන්ම පුම්බගත්ත වැඩි.. මට ජම්බෝ ජෙට් එකක් තිබ්බ උනත් ඒක එළකිරියේ උන්ට වැඩක් නෑ.. ඒවා කෙළින්ම පම්පෝරි..
    අරුණය මුලින්ම හම්බයන්ට අම්ම මතක් කරගෙන බැනල, පස්සේ ටික ටික හැම එකාටම එහෙම බනින්න ගත්ත..
    කාගේ උනත් ලොකු සීන් එලකිරියට වැඩක් නෑ.. මෙතෙන්ට ආවම හැම එකාම සමානයි..
    අපි හැමෝම මෙතන කතා කරන්නේ කී බෝර්ඩ් එකෙන් බව අමතක කරන්න එපා..
    ඕනම එකෙකුට ඕනම දෙයක් කොටාගෙන කොටාගෙන ගිහිල්ල පොස්ට් කරන්න විතරයි තියෙන්නේ..
    ඇත්ත ජීවිතේ මොන මට්ටමේ මොන තරාතිරමේ ඉන්නවද කියන එක අපිට වැඩක් නෑ.. කෝටිපතියන්ගේ ඉදල අන්ත දුප්පත් කොල්ලෙක් දක්වා පරාසයක අය මෙතන ඉන්න පුළුවන්..
    ඒ හැමෝම එක ලෙවල් එකක තියල හැමෝටම සමානව සලකන්න පුරුදු උනානං ප්‍රශ්නේ එතනම විසදෙනවා.
    අරුණගේ පම්පෝරි වලට ඌව ලොකු කරන් කට්ටිය හුරේ දාන්න ගියායින් තමයි ඇත්තටම ඒ තත්ත්වේ උදා උනේ..
    එළකිරියේ ඇඩ්මින් GT.. ඒ ඇරුණම වෙන ලොක්කෝ තදයෝ එලකිරියට අවශ්‍ය නෑ..එහම තදයෝ මවන්නේ අපිමනේ පුම්බල.. ඒ නිසා ඒ වගේ තදයෝ මවන්න යන්නත් එපා..
    කොයි උගතත්, කොයි කොටිපතියත්, කොයි වයසේ කෙනත්, කොයි හිගන්නත් එළකිරියේදී සමානයි.
    හැමතිස්සෙම අවශ්‍ය දේ අරං අනවශ්‍ය දේ බැහැර කරලා හැමෝම එක තලයක තියල සලකන්න ගත්තනං ඔය ප්‍රශ්නේ වෙන්නේ නෑ..
    කොච්චර කිව්වා උනත් කවදාවත් ඒ දේ වෙන්නෙත් නෑ..
    මට නං පුද්ගලිකව රත්තරංගෙන් තාම උදව්වක් ගන්න අවස්ථාවක් ඇවිල්ල නෑ..
    නමුත් එහෙම ඕන උනොත් ඌ මට උදව් කරයි කියන විශ්වාසේ මට තියෙනවා..
    ඒ ඇරුණම කතා බහ කරලා හිතවත් කමකුත් තියෙනවා..
    එච්චරයි මටනං ඕනේ.
    එතනින් එහාට පුද්ගලික ජීවිතේ ඌ මොකා උනත් මට නං සත පහක වැඩක් නෑ..
    මොකද මං වගේම ඌත් එලකිරියට තවත් එක සාමාජිකයෙක් විතරයි..
    අවශ්‍ය දේ ගනිං අනවශ්‍ය දේ බැහැර කරපං.. හරි සරලයි..

    :yes:
     
    Shaiman

    Member
    Apr 2, 2014
    1,748
    210
    0

    thawa fake nathda?

    ube nama dala kapapan kiyala kiwwe ube thaththage nama hoyaganna be kiyala dannawa
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    jeewithe karagatta lokuma weradda:rofl::rofl:den duk wenawa neda;)

    මාත් ඌ වගේ වෙලා Evoque එකක් ගන්න හිතන් හිටියේ. කොහෙද උගේ අඩිපාරේ යද්දී ඌ එකපාරම අතුරුදහන්. දැන් මං මුලවෙලා ඉන්නේ... :sorry:
     
    • Like
    Reactions: mldarshana

    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    Podi Silva - පොඩි සිල්වා;18554945 said:
    කඩලේ කඩලේ
    විස්සට 5 යි වඩේ වඩේ
    සීතල වතුර බෝතලයක්
    චුයින්ගම් එකක් පෙපරමින්ට් එකක්

    මොනවද මාත්තියා ඕන

    අඩෝ මගෙන් ගනිල්ලා බන්
    අර චූන් පාන් කාරයා එන්න කලින්

    මොකෝ බන් මෙතන වෙලා තියෙන්නේ

    ත්‍රෙඩ් එක දිගයිනේ බන්
    කියවන්න කලින් කියපල්ලකෝ ආතල් ද ?? නැත්තම් වලිම විතරද ?? :P :P

    20ට 5ක්? මොනවද බුලට් වඩේද? මට වතුර බෝතලක් දියන්. කියද මල්ලි ගාන?
     
    • Like
    Reactions: mldarshana
    Status
    Not open for further replies.

    Similar threads