පැටියා;18554999 said:ඔය වගේ මනඃකල්පිත චරිත ජීවිතයට ආරදර්ෂයක් කරගෙන වලේ වැටෙන්න එපා කියලා කියලා තියෙන්නෙ. ඔය ඔක්කොම බොරු ෂෝ පමණයි at the end
ahh අහ් දැන් මට තේරුනා, උබ කියන්නේ රත්තරං කියන්නේ මේකේ පෙන්වගෙන ඉන්න තරම් දියුණූ කෙනෙක් නෙවෙයි ,මිනිස්සු ඒ වගෙ වෙන්න උත්සහා කරොත් වෙන්නේ වලේ වැටෙන එකයි කියලනේ?
හ්ම්ම් මම නම් හිතන්නේ මිනිස්සු එහෙම වෙන්න උත්සහා කරොත් වලේ වැටෙන්නේ නෑ, මනඃකල්පිත චරිතයක් හෝ නැතා සමහරක් අය රත්තරං නිසා යම් ඉලක්කයකට යන බව පේනවා, සමහර අය එහෙම යන්නේ, රත්තරංගේ රත්තරං කියන දියුණුව දැකලා මටත් එහෙම වෙන්න පුලුවන් කියලා හිතලයි, සමහර අය එහෙම යන්නේ, රත්තරංගේ වාහන දැනුම දැකලා මටත් එහෙම ඇතිකරගන්න ඕනේ කියලයි, සමහර අය එහෙම යන්නේ රත්තරං කියන දේවල් කියවලා යම් ධෛර්යයක්,ගැම්මක් ඇති කරගෙන, කොහොම කොහොම හරි මේ පිරිස් රත්තරං නිසා යම් ඉලක්කයකට යන බව පේනවා. ඒක හරියට movie එකක් දැකලා එකෙන් යම් inspiration එකක් ගන්නවා වගේ, මමත් මේ වගේ කරලා ගොඩ යන්න ඕනේ කියලා හිතනවා වගේ. ඉතින් ඒ ආදර්ශය දෙන කෙනා මනඃකල්පිතද, නැත්ත කියන එක වැදගත් නෑ, වැදගත් වෙන්නේ, අපිට ලැබෙන අදර්ශයයි. දැකලා ඇතිනේ සමහර දෙමව්පියන් ඉන්නවා, තමන්ගේ ලමයින්ට කියනවා, උබලා හොදට ඉගෙන ගනිල්ලා, එතකොට උබලට ගොඩ යන්න පුලුවන් කියලා කියනවා? නමුත් එහෙම කියන ඒ මිනිස්සු හොදට ඉගෙන ගෙනද? නෑ නේ, ඒ මිනිස්සු ඉගෙන ගෙන නෑ නමුත් ඒ මිනිස්සු දන්නවා එහෙම වුනොත් තමන්ගේ ළමයට ගොඩ යන්න පුලුවන් කියලා, ඉතින් යම් කෙනෙක් සාර්ථක වෙන්නම ඕනේ නෑ තව කෙනෙක්ට සාර්ථක වෙන්න උපදෙස් දෙන්න. රත්තරං සාර්ථකද නැද්ද කියලා මම දන්නේ නෑ නමුත් කොහොම වුනත් රත්තරං දෙන උපදෙස් මිනිස්සුන්ට වටිනවා නම්, ඒකෙන් කවුරු හරි මොනවා හරි ගන්නවා නම් ,අරගෙන ගොඩ යනවා නම් එච්චරයි වටින්නේ.
ඉතින් මිනිස්සු රත්තරං කියල දේවල් අහලා ,නිකම් ඉන්නවට වඩා යම් ඉලක්කයකට යන එක වලේ වැටීමක් නෙවෙයි, ඒකෙන් අඩුම ගානේ උත්සහායක් වත් වෙනවා කොහේට හරි යන්න, නිකම් හිටියොත් එතනමයි කොහේටවත් යෑමක් නෑ. ඉතින් රත්තරං වගේ චරිත නිසා වෙන්නේ , කවුරු හරි කෙනෙක් යම් ඉලක්කයකට යන්න ධෛර්යයක් උපදවාගන්න එකයි. ඒකෙන් කිසිම කෙනෙක් වලේ වැටෙන්නේ නෑ, ගොඩ යනවා මිසක්. වලේ වැටෙන්නේ මේකේ ඉන්න බඩු කාරයෝ, ගංජා කාරයෝ, සමලිංගිකයොන්ගේ, අසහනකාරයන්ගේ පාර යන්න ගියොත් තමයි.
හිතන්න කවුරු හරි පොඩි එකෙක් ඇවිත් පතිරණයාව ආදර්ශයට ගත්තා කියලා? එතකොට ඌ වලේ වැටෙනවානේද? මොකද පතිරණයා කියන්නේ අසහනකාරයෙක් ,යම් කෙනෙක් ඒ වගේ වුනොත් වෙන්නේ සමාජයෙන් ගැරහුම් ලබලා අන්තිමට ගුටිකාලා හිරේ යන එකයි, නමුත් යම් පොඩි එකෙක් රත්තරං කියන විදියට කරොත් (රත්තරං කියන්නේ ඉගෙන ගනිල්ලා, job කරපල්ලා, සල්ලි හොයපල්ලා)ගොඩ යනවානේද? යන්නේ නැද්ද? ඒකට රත්තරං කියන්නේ මනඃකල්පිතද නැද්ද කියන එක අදාළ නෑනේද?





shape karanna


madiwata den innay naanala