මෙන්න පොරවල්

Status
Not open for further replies.

Gayan_BC

Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    Hmmm .. meektacomment karnna baha wenma thred ekak dnna wenwa patioo... raththaran gen aruna aiyagen withrak name ape survy yagen pawa sahena dewal jiwetheta ganna tiyanwa...

    Aththa hoo wewaa boruwa hoo wewa., yam thanakata minihek awama kiyanna hithenwa ban mee wage thanaka.. man bandam u balata kiwee... wahanayak gaththama mamathnthred ekak danme aa show ekatama nameyi sinhalu..

    Moral ekata.. jiwethtea ganna tiyana dewal kakkussi walakin hri ganna pirudu weyalla..kisima wulk naa... higanek gen hari deyak ganna tiyanwanm ganinlla.. asewa nacha baalanam pandithananda sewanaa.... isrhath comment danamkoo... jayawewa...
     
    Vidane.Jr

    Active member
  • May 4, 2015
    303
    78
    28
    "හිතලා" :rofl::rofl::rofl:
    හ්ම්ම් සාක්ෂි එක්ක නෙමේ ඌට මම දාපු පෝස්ට් එකකින් හිතිලා :yes: ලොක්කත් කිව්වා මේකට වැඩක් ඇති දෙයක් දාපන් එක්කො වලි ඇති නොකර හිටපිය කියලා මං ඉතින් ඒ වැඩේ කරනවා :oo:
    පැටියා;18551348 said:
    :(:(
     
    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka

    tumblr_mad8a4hnAK1r6aoq4o1_250.gif

    :rofl::rofl::rofl::P:P:P:rofl::rofl::rofl:

    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    mama nam sahenna deyak danagena tiyenawa rattarange thread kiyawala...mata nam hitenne rattaran wage aya inna oni elakiriye..owage mahnsi wela thread dala danuma share kara ganna eka api agaya karanna oni...
    patiyage thread nam mama dakala na...habai patiyage post nam kiyawala tiyenawa ...mata nam teruna deyak thamai pataiyath inne pora manasikatwen...:lol::lol::lol:
     
    • Like
    Reactions: රත්තරං

    Piththala47

    Member
    Jun 23, 2015
    1
    0
    0
    ආවා ආවා ආවා සීයාගේ රත්තරං බම්බුව ආවා.

    ප්‍රීතී ප්‍රීතී සහෝදරවරුනි.
    සීයාගේ රත්තරං බම්බුව ආවා..

    එන්න නරඹන්න

    රං නබියා ප්‍රොඩක්ට්ස් :P

    ඉවෝක් එකේ ඇංජිම ඕෆ් කරලා බොමුද සීතල වතුර වීදුරුවක්:lol::lol:
     
    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,850
    798
    113
    @Thusithaya
    වල්තර තමයි මිනිහා උගේ ඇගේ මයිලක් ගානේ හැමෝම දන්නවා දැකලා තියෙනවා
     
    Vidane.Jr

    Active member
  • May 4, 2015
    303
    78
    28
    mama nam sahenna deyak danagena tiyenawa rattarange thread kiyawala...mata nam hitenne rattaran wage aya inna oni elakiriye..owage mahnsi wela thread dala danuma share kara ganna eka api agaya karanna oni...
    patiyage thread nam mama dakala na...habai patiyage post nam kiyawala tiyenawa ...mata nam teruna deyak thamai pataiyath inne pora manasikatwen...:lol::lol::lol:
    :yes::yes::yes: මූට තියෙන්නෙ පොර මානසිකත්වයේ වෙනමම ප්‍රභේදයක්. මට මේකේ ඉන්න උන්ගෙන් පේන්නම බැරි එකෙක්(දැන් නම් ගානක් නෑ:rofl:).කව්රුහරි මේකේ ප්‍රසිද්ද වීගෙන එනකොට මූට හීනමානය හෝ ඒවගේ එකක් ඇති වෙලා අරූට හින්ට් ගගහා මුගේ මානසික අවුල පිටකරගන්නවා. මට වැඩියෙන්ම පේන්න බැරි ගහල චෝර කරන්න එවුන් ඕනෑ තරම් ඉද්දි සිංහල බෞද්ධ පැත්තට කතාකරන හෝ තම්බින්ට ගහන එවුං විතරයි මුට ටාර්ගට් වෙන්න. වැරදිලාවත් ගොන් තම්බියෙක් ටාර්ගට් උනා කියලා මතක නෑ.පව් ඉතින් අසරණ ජීවිත :(
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    අරුනයා නං මොකක් කරාද දන්නේ නැහැ..උ අපි හැමෝගෙම එෆ්.බි එකේ හිටිය..
    තරහක් පිරිමහන්න එක්ස්පොස් සින් දෙන්නද මන්ද...
    හැබය් අපේ ගෘප් චැට් එකේ උ කියපුවත් ඔක්කොම බොරු..

    දාපු ෆොටෝ ඔක්කොම බොරු..ඒවා ට්‍රැක් කරාම ඒවත් බොරු..
    මන් මේ කියන්නේ බොරු නං චැට් එකේ හිටපු ඕනෑම එකෙක්ගෙන් අහපන්..

    මන් දන්නේ නං නැහැ අරුණ කව්ද කින්ද මන්ද කියලා..

    අනිත් එක..

    ඔය හුගක්ම ඇවිලිලා ගියේ ගාල්ලේ අනුජයාගේ සින් එකෙන් නෙහ්..

    උට කතා කරලා ටෝක් කරේ රත්තරන් නෙහ්..එකේ මෑන්ස් කතා කරනවනේ..රත්ත්රන්මද දන්නේත් නැහැ අරුනය..
    අනේ මන්ද

    පිස්සු වැඩ බන් ඉස්සර කරේ..

    අර යකෙක් එක්ක එහෙන් ගහගන්න ගියා...

    පිස්සු වැඩක් නැති කාලය කන වැඩ..

    දැන් නං වැඩ ඉස්පිරින් යන්න...
    :)
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    :yes::yes::yes: මූට තියෙන්නෙ පොර මානසිකත්වයේ වෙනමම ප්‍රභේදයක්. මට මේකේ ඉන්න උන්ගෙන් පේන්නම බැරි එකෙක්(දැන් නම් ගානක් නෑ:rofl:).කව්රුහරි මේකේ ප්‍රසිද්ද වීගෙන එනකොට මූට හීනමානය හෝ ඒවගේ එකක් ඇති වෙලා අරූට හින්ට් ගගහා මුගේ මානසික අවුල පිටකරගන්නවා. මට වැඩියෙන්ම පේන්න බැරි ගහල චෝර කරන්න එවුන් ඕනෑ තරම් ඉද්දි සිංහල බෞද්ධ පැත්තට කතාකරන හෝ තම්බින්ට ගහන එවුං විතරයි මුට ටාර්ගට් වෙන්න. වැරදිලාවත් ගොන් තම්බියෙක් ටාර්ගට් උනා කියලා මතක නෑ.පව් ඉතින් අසරණ ජීවිත :(

    මානසික ලෙඩෙක්.

    මන්දැන් ඔය වගේ හොරිකඩ බල්ලන්ට උත්තර දෙන්න යන්නේ නෑ.. උන්ගේ මෝඩ ආතල් අරගන්න දීලා ඉන්නවා
    :lol::lol:

    බ්ලොක් කරල දාලා තියෙන්නේ බන්,..මොනවා කියෝගන්නවද දන්නේ නෑ
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    mama nam sahenna deyak danagena tiyenawa rattarange thread kiyawala...mata nam hitenne rattaran wage aya inna oni elakiriye..owage mahnsi wela thread dala danuma share kara ganna eka api agaya karanna oni...
    patiyage thread nam mama dakala na...habai patiyage post nam kiyawala tiyenawa ...mata nam teruna deyak thamai pataiyath inne pora manasikatwen...:lol::lol::lol:
    :lol::lol::lol::lol::lol:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    රත්තරං;18551829 said:
    මානසික ලෙඩෙක්.

    බන්දැන් ඔය වගේ හොරිකඩ බල්ලන්ට උත්තර දෙන්න යන්නේ නෑ.. උන්ගේ මෝඩ ආතල් අරගන්න දීලා ඉන්නවා
    :lol::lol:

    කෝ දැං උඹව පෞද්ගලිකව දන්න එකෙක්ට ඇවිත් මෙතන Comment කරන්න කියපං? උඹනෙ ඩෝ ලෙඩා. මානසික වෛද්‍යවරයෙක් හම්බවෙයං ගැරෙජ් බාසෝ :lol:
     
    Last edited:
    Status
    Not open for further replies.

    Similar threads