මෙන්න පොරවල්

Status
Not open for further replies.

sirajstc

Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    මාත් ඌ වගේ වෙලා Evoque එකක් ගන්න හිතන් හිටියේ. කොහෙද උගේ අඩිපාරේ යද්දී ඌ එකපාරම අතුරුදහන්. දැන් මං මුලවෙලා ඉන්නේ... :sorry:

    ekai kiyanne aparade den ithin duk wela wedak ne api wena ekakata maaru wemu:rofl:
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    20ට 5ක්? මොනවද බුලට් වඩේද? මට වතුර බෝතලක් දියන්. කියද මල්ලි ගාන?

    :rofl::rofl:
    podi silva business walata hariyanne ne pora offline::rofl: wena koen hari ganna water bottel ekak nettam u enakan tibhaen tama inna wenne:D
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    පැටියා උබට පිස්සු බන් රත්තරන් දාපු thread වලින් ගොඩක් දේවල් ඉගෙන ගෙන තියෙනවා වාහන ගැන උබ මොනවාද එළකිරි එකේ දාලා තියෙන්නේ අපිට බලන්න,

    Den waahanayak umba gattada bung>?:rolleyes:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    රත්තරං;18554839 said:
    ඕකත් එක්ක මොන තර්කද බන්.. අමු බූරුවෙක්.. කලින් එකවුන්ට් එකෙන් මූන දෙන්න බැරුව අත ඇරියා.:lol::lol::lol: මෙකේ කොටු ටික පිරෙනකන් එක කාට පාත් වෙලා පාත් වෙලා පිරුනට පස්සේ පරන අපත ගතිය ආපහු පෙන්නනවා.. :rofl::rofl:ඉග්නෝර් කරල දාපන් බන්. මේ ත්‍රෙඩ් එකෙන් සෑහෙන්න කට්ටිය අදුනා ගත්තා, මටත් දැන් ලේසියි. වාහනයක් ගැහ ඇහුවත් ඉරාගෙන කොටන්න ඕනේ නෑනේ:rofl::rofl:
    නෑ මචං බලපං පොර දොඹෙන් දෙන්නේ......
    හැබැයි අර මොණර නටන්නැහේ පොර දන්නේ නැ එක පුලියෙ කියලා....

    දාල තියන පඩ තර්කෙ බලපං...
    මට පුකෙනුත් හිනා බං.....
     

    Shaiman

    Member
    Apr 2, 2014
    1,748
    210
    0


    thawa fake nathda?

    ube nama dala kapapan kiyala kiwwe ube thaththage nama hoyaganna be kiyala dannawa



    thank you

    wena nathda

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    Last edited:
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    නෑ මචං බලපං පොර දොඹෙන් දෙන්නේ......
    හැබැයි අර මොණර නටන්නැහේ පොර දන්නේ නැ එක පුලියෙ කියලා....

    දාල තියන පඩ තර්කෙ බලපං...
    මට පුකෙනුත් හිනා බං.....

    කිඹුලා අයියා පිත්තලව දන්නවද පෞද්ගලිකව? :eek:
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,873
    6,504
    113
    ගග අද්දර
    ඔබේ බඩුව තවම විකුණා ගන්න බැරි උනාද? බඩුව ගැන වද වී රැට නින්ද යන් නැද්ද?

    විදවූ කාලය අවසානයි.

    විකුණගන්න බැරි බඩු ,
    පැකින් කැඩිච්ච බඩු,
    ෆුල් සෙට් විත් අවුට් බොක්ස්,
    සෙකන්ඩ් හෑන්ඩ් බඩු,


    ඕනිම බඩුවක් විකුණා ගැනීමට පහසුම මග,
    ඔබට කරන්න තියෙන්නේ පොඩි දෙයයි...

    ඔබේ බඩුවේ කෙටි විස්තරයක් සම්බන්ද කරගැනීමට ක්‍රමයක් සමග මෙම ත්‍රෙඩ් එකේ දමා යන්න,
    නිසැක ප්‍රතිපල ලැබෙනු නියතයි.
    *වගකීම බාරගනු නොලැබේ.
     
    Last edited:

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පැටියා;18555336 said:
    කිඹුලා අයියා පිත්තලව දන්නවද පෞද්ගලිකව? :eek:
    ඌ මට දුරකථනයෙන් කතා කොට තියෙනවා මචං....
    උගේ නම මම දන්නවා......
    රත්ත ගේ අදයාපනය ගැන, වෘත්තිය ගැන නම් මම එහෙමට දෙයක් දන්නේ නෑ අවංකව ම...(මට බොරු කියන්න ඕන නෑ...ඌ මගේ මිත්‍රයා වුණ පමණින්)
    අනික මට ඒව අදාලත් නෑ නේ බං...
    මම උඹෙන් ෆිට් එකේ ඉන්නවා විනා ඔය එකක්වත් අහල තියනව ද කියපං කෝ...
    මට ඒව අදාල නෑ මචං....
    මෙතන වහරන දේවල් විතරයි මට අදාල.....
     
    Status
    Not open for further replies.

    Similar threads