මෙන්න බං Shenat පෙන්නනවා TV එකේ..

shenat

Well-known member
  • May 13, 2007
    58,518
    86,795
    113
    ආශ්චර්යමත් රටක
    දැඩි වේදනාව නේද..

    😂😂😂

    ඒක තමයි අපිට තේරෙනවා. ටික වෙලාවකට හරි නවත්තපන් කිව්වෙ ඒකයි. 🙈😹

    නැත්තං අර සමහරක් බයියො වගේ සමූපෙන් විශ්වාසබංගයක් ගෙනල්ලා ආණ්ඩුව ගෙදර යවන හැටි ගැන මනෝ පාරක් ගහපන් 😹
     
    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,964
    113
    ඒක තමයි අපිට තේරෙනවා. ටික වෙලාවකට හරි නවත්තපන් කිව්වෙ ඒකයි. 🙈😹

    නැත්තං අර සමහරක් බයියො වගේ සමූපෙන් විශ්වාසබංගයක් ගෙනල්ලා ආණ්ඩුව ගෙදර යවන හැටි ගැන මනෝ පාරක් ගහපන් 😹
    කෝ බං අර ජනතාවාදී එක..?
    හරිනි තවම යන්නේ ඩබල් කැබ් එකේද බං
    .?

    😂😂
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    8,068
    12,257
    113
    🌎
    Laundry Day Loop GIF by Beeld & Geluid
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    ඒක තමයි අපිට තේරෙනවා. ටික වෙලාවකට හරි නවත්තපන් කිව්වෙ ඒකයි. 🙈😹

    නැත්තං අර සමහරක් බයියො වගේ සමූපෙන් විශ්වාසබංගයක් ගෙනල්ලා ආණ්ඩුව ගෙදර යවන හැටි ගැන මනෝ පාරක් ගහපන් 😹
    හදවතේ ගැඹුරේ ඉන්නේ අනුර
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,206
    18,830
    113
    අදාල නෑනේ
    ආයෙ ඉතින් අවුරුදු 100කින් වත් බලය හම්බෙනකං පච ගගහ කඩා කප්පල් වැඩ ටික කරගෙන පක්ෂෙ අරමුදල තර කරගන්නයි තියෙන්නෙ
     
    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,649
    5,203
    113
    ඇද්ද පොන්නයා..

    මුං නහයෙන් අඬ අඬ හරි අලුත්ම කැබ් ටිකට කෙළිනවා ඉතිං.

    ඇයි බං ත්‍රීවීල් එකක් වත් නැතුව හිටපු ගම්බට්ටොන්ට කැබ් හම්බ වෙද්දී දිව්‍යලෝකේ ගිය වගේ ඇති