ඕක ආණ්ඩුවෙන් ගහන මඩක් බන්
ඇත්ත ගිවිසුම එලි කරන්න ඕනේ මචං මම කියන්නේ. වැරදි කරලා නැත්නම් බයවෙන්න ඕනේ නැහැනේ, නැත්නම් මේ වගේ මඩ තමයි උඩ එන්නේ.
Edited:
අනේ මන්ද බන්, බොරු නම් ඇයි දෙරණට නඩු දන්නේ නැත්තේ?
Last edited:
ඕක ආණ්ඩුවෙන් ගහන මඩක් බන්
Kaalidasa කෝ?
හැංගුණාදෝ?
රිප්ලයි දෙන්නේ නැද්දෝ?








??? පොඩි අපි ට
???ඡනද වලට වියදමි කොචිචර ගියාදමෙි නාස්තිය වලක්වන්න පුළුවන්ද?මහින්දගෙ ලමයි ටික ඉගිලෙනවා...අපේ ලමයි









කෑප්ටන් Jack Sparrow;17605411 said:ඔව් මචං, ඔකේ හොරයක් නැත්නම් එළිකරන්න බය වෙන්න දෙයක් නැහැනේ. මේක නම් ඇත්ත එක වෙන්න අමාරුයි, මොකෝ දවස වෙනස් නේ.
Edited:
අනේ මන්ද බන්, බොරු නම් ඇයි දෙරණට නඩු දන්නේ නැත්තේ?
සිරිසේන ආණ්ඩුවෙන් එළියට යයිද එයාට ජනාධිපති අපේක්ෂකයාව සිටි රනිල්ගෙන් ඇෂුවරන්ස් එකක් නැතිව. අනිවාර්යයෙන් රනිල් ඒක සිරිසේනට දෙන්නෙ ගිවිසුමත් ගහලා. සාමාන්‍යයෙන් රස්සාවකින් තවත් තැනකට මාරූ වෙන්නෙ උනත් යන්න රෙසිග්නේෂන් දෙන්න කළින් අලුත් තැන ඇග්රිමන්ට් එක් සයින් කරලා. මේකත් සිරිසේන එළියට යන්න ටික දවසකට කළින් ස්දුවෙලා තියෙන්නෙ. එළියට ගිහින් ඕවා කරන්නෙ නෑ කවුරුවත්. ඒක අවිනිශ්චිත නිසා.
මේක බොරුනම් ඇත්ත එකක් තියෙන්න ඕවේ. කෝ ඒක. එහෙම එකක් නෑ කියන්න කාටවක් බෑ.
https://www.youtube.com/watch?v=8GXp1Auc2sk