මෙන්න බඩුව

ඕක ආණ්ඩුවෙන් ගහන මඩක් බන්

ඇත්ත ගිවිසුම එලි කරන්න ඕනේ මචං මම කියන්නේ. වැරදි කරලා නැත්නම් බයවෙන්න ඕනේ නැහැනේ, නැත්නම් මේ වගේ මඩ තමයි උඩ එන්නේ.



Edited:
අනේ මන්ද බන්, බොරු නම් ඇයි දෙරණට නඩු දන්නේ නැත්තේ?
 
Last edited:

Kaalidasa

Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    Kaalidasa කෝ? :baffled:
    හැංගුණාදෝ? :rofl:
    රිප්ලයි දෙන්නේ නැද්දෝ? :P

    නැත නැත හොද හොද සෙල්ලන් එළිවෙන ජාමෙට.
    අන්න සිරිසේනගෙ FB PAge එකේ ලයික් හෝ ගාලා බහනිවා. මේකයි හේතුව.
     

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,759
    3,344
    113
    ෆ්ලුජා නගරය
    2441s29.png
     

    anuraw123

    Member
    Nov 25, 2014
    633
    36
    0
    කවුරැ කොහ‍ොම කිවිවත්; මොනවා කලත් නැතත්; මොකා ආවත් ;මෙි රටෙ පාලනය ගෙනියන්න ජනාධිපති කෙනකූට වාර ගනන 3 ක් දීම අති භයානකයි; සමිපුර්නයෙන් වැරදි ; වාර 2 ත් ඇතිනේද? අඩුම ගානෙ අවු 4ක් ඇති බන්ස්...:rolleyes::rolleyes::rolleyes:

    මහින්ද එයාට ඔින විදියට නීතිය වෙනස් කලා නමි තව මොනවද ඉස්සරහට වෙන්න බැරි..ඔය ආන්ඩුව දිගටම යයි;මෙි පවුල්,පරමිපරා,ආන්ඩුව වෙනස් කරන්න ඔිනැ...දැන් මන්ත්‍රි ගානත් වැඩි වෙලානෙ.

    උන්ටම සැප දෙන්නෙ අපේ සල්ලි ටික යයි නේද???ආන්ඩුවෙ සේවකයොනට:(:(??? පොඩි අපි ට:(:(???ඡනද වලට වියදමි කොචිචර ගියාදමෙි නාස්තිය වලක්වන්න පුළුවන්ද?මහින්දගෙ ලමයි ටික ඉගිලෙනවා...අපේ ලමයි:(:(

    අප‍ේ රටයි;සල්ලි;සැප හොදට උන්ටම විතරක් යයි...! රට අපි එකම තැන ඉදන් උහුලන්න වෙයි රට යයි ;එක්කො මැරෙන්න වෙයි..උන්ට බලයයි සල්ලි..! අපිට ඡන්ද බලය..! එක මෙි සැරෙ බුද්ධිමත්ව පාවිචිචි කරපල්ලා..වෙන කාට හරි කමක් නැහැ දෙන්න..:(:(

    දැන් ඇති මහින්ද පිං පවි කලා.........! මං අපේ ගෙදර අය ඔය කාටවත් පක්ෂ නැහැ...! බලයට ආවම ඔකකොම එකයිනේ,my3 වුනත් ෂුවර්ද,මුලදි හොද වෙයි. ඒත් පස්සේ?? ...චික් ඡන්දෙ දාන්නත් හිතෙන්නෙ නැහැ බන්..

    ඒත් දානවා..

    ;මොකද ඡන්දයක් නැති මිනිසා අතක් නැති මිනිසෙක් බදුය; කියලා කියනවන‍ෙ.

    මට දුක; මහින්ද 3 වරට එන්න තරමි මෙචිචර පහත් කපටි; බලයට; මුදලට ;සැපට තන්හාවට ගිය එක ගැනයි...!!!:(:(:(

    3 n wareketa Wada Denne Epoooooooo Awurudu 4k hodeme athi kawuru awath ...:yes::yes::yes:
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,396
    2
    3,258
    113
    ඕක බොරු කියා කියා දඟලන්න ඕනේ නෑනේ හරි එක එලියට දැම්මනම් :rofl::rofl:
     

    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    කෑප්ටන් Jack Sparrow;17605411 said:
    ඔව් මචං, ඔකේ හොරයක් නැත්නම් එළිකරන්න බය වෙන්න දෙයක් නැහැනේ. මේක නම් ඇත්ත එක වෙන්න අමාරුයි, මොකෝ දවස වෙනස් නේ.


    Edited:
    අනේ මන්ද බන්, බොරු නම් ඇයි දෙරණට නඩු දන්නේ නැත්තේ?

    සිරිසේන ආණ්ඩුවෙන් එළියට යයිද එයාට ජනාධිපති අපේක්ෂකයාව සිටි රනිල්ගෙන් ඇෂුවරන්ස් එකක් නැතිව. අනිවාර්යයෙන් රනිල් ඒක සිරිසේනට දෙන්නෙ ගිවිසුමත් ගහලා. සාමාන්‍යයෙන් රස්සාවකින් තවත් තැනකට මාරූ වෙන්නෙ උනත් යන්න රෙසිග්නේෂන් දෙන්න කළින් අලුත් තැන ඇග්‍රිමන්ට් එක් සයින් කරලා. මේකත් සිරිසේන එළියට යන්න ටික දවසකට කළින් ස්දුවෙලා තියෙන්නෙ. එළියට ගිහින් ඕවා කරන්නෙ නෑ කවුරුවත්. ඒක අවිනිශ්චිත නිසා.

    මේක බොරුනම් ඇත්ත එකක් තියෙන්න ඕවේ. කෝ ඒක. එහෙම එකක් නෑ කියන්න කාටවක් බෑ.
     
    සිරිසේන ආණ්ඩුවෙන් එළියට යයිද එයාට ජනාධිපති අපේක්ෂකයාව සිටි රනිල්ගෙන් ඇෂුවරන්ස් එකක් නැතිව. අනිවාර්යයෙන් රනිල් ඒක සිරිසේනට දෙන්නෙ ගිවිසුමත් ගහලා. සාමාන්‍යයෙන් රස්සාවකින් තවත් තැනකට මාරූ වෙන්නෙ උනත් යන්න රෙසිග්නේෂන් දෙන්න කළින් අලුත් තැන ඇග්‍රිමන්ට් එක් සයින් කරලා. මේකත් සිරිසේන එළියට යන්න ටික දවසකට කළින් ස්දුවෙලා තියෙන්නෙ. එළියට ගිහින් ඕවා කරන්නෙ නෑ කවුරුවත්. ඒක අවිනිශ්චිත නිසා.

    මේක බොරුනම් ඇත්ත එකක් තියෙන්න ඕවේ. කෝ ඒක. එහෙම එකක් නෑ කියන්න කාටවක් බෑ.

    සාදාරන තර්කයක්. එත් දේශපාලුවෝ එකෙක් වත් කියන දේවල් ෂුවර් නැහැ බන්.
     

    adinindu

    Well-known member
  • Aug 11, 2008
    1,274
    252
    83
    නුගේගොඩ

    රනිල් හා මෛත්‍රී දැන් කිව්වා ඒ දෙන්න කවදාවත් එහෙම ගිවිසුමක් ගැහුවේ නෑ කිව්වා. අද 12:30 ට මේ ගැන විශේෂ මාධ්‍ය සාකච්චාවක් තියනවා කිව්වා.

    Code:
    https://www.youtube.com/watch?v=8GXp1Auc2sk
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    13599875_1779823235586890_2350564385230989754_n.jpg


    මේ පරයින්ට මෙහෙම වෙලා මදි... ලම්බෝගිනියක් අරන් දීල නෑ මුට..