අම්මෝ මේ රට අනුරට කියලා කඩේ ගිය උන් නේද . .හොඳ ගාණක් හම්බවෙලා වගේ මාලිමාවට බැණ බැණ වීඩියෝ දාන්න.

අම්මෝ මේ රට අනුරට කියලා කඩේ ගිය උන් නේද . .
උබ කියන්නේ අනුර එක්ක හිටියේ සල්ලි වලට කඩේ යන උන් කියලා ද ?
කලින් සේපාල , දැන් මෙයා . උබලත් අනුර එක්ක නේද හිටියේ ?![]()
හොඳ ගාණක් හම්බවෙලා වගේ මාලිමාවට බැණ බැණ වීඩියෝ දාන්න.
උබටත් කීයක් හරි දුන්නොත් ඔහොම අනුරයට බනින්න පටන් ගන්නවද ?සල්ලි නිසා ඕන කෙනෙක් වෙනස් වෙනවා..
උබ 2019 නන්දසේන වෙනුවෙන් මේකේ කරපු දේවල් වලට හොදට ගෙවන්න ඇතිනේහොඳ ගාණක් හම්බවෙලා වගේ මාලිමාවට බැණ බැණ වීඩියෝ දාන්න.

වීව්ස් වලටද ඕව කරන්නෙ කියලද හිතෙන්නෙඅම්මෝ මේ රට අනුරට කියලා කඩේ ගිය උන් නේද . .
උබ කියන්නේ අනුර එක්ක හිටියේ සල්ලි වලට කඩේ යන උන් කියලා ද ?
කලින් සේපාල , දැන් මෙයා . උබලත් අනුර එක්ක නේද හිටියේ ?![]()
දැන් බලපන් @yapa100 මේකේ නුල් දාන්නේ නෑ, සල්ලි නිසා...සල්ලි නිසා ඕන කෙනෙක් වෙනස් වෙනවා..දැන් බලපං අැමරිකාව, ඊශ්‍රායලය උන්ට ඕන දේ කරගන්නේ සල්ලි දීලා නේ..තම්බි වුනත් ඕන ඵකෙක් පාවලා දෙනවා සල්ලි වලට..සල්ලි නිසානේ ඔසාමා බින් ලාඩන් ඉන්න තැන ගැනත් තම්බියෙක්ගෙන්ම ඔත්තුව හම්බ වුනේ උන්ට..නැත්නම් අදටත් උෟ ජීවතුන් අතර..

ඇයි ඒක උගේ අවංක අදහස වෙන්න බැරිද ?වීව්ස් වලටද ඕව කරන්නෙ කියලද හිතෙන්නෙ
උබ 2019 නන්දසේන වෙනුවෙන් මේකේ කරපු දේවල් වලට හොදට ගෙවන්න ඇතිනේ![]()
අන්න හරි. උබම පිළිගෙන, උබටම තේරුණ එකම ලොකු දෙයක් බන්.මේකේ අපි කියන දේ අහලද රටේ මිනිස්සු නන්දසේනට චන්දේ දුන්නේ?උඹ තාම මොන්ටිසෝරි යනවද බං?..![]()
අන්න හරි. උබම පිළිගෙන, උබටම තේරුණ එකම ලොකු දෙයක් බන්.![]()
අපෝ ඔව්. කෙලින්ම නුල් දාගෙන පිළිගත්ත එකනම් ලොකු දෙයක්මේකයි මම කියන දේ කෙලින් කියනව උඹ වගේ මේකේ හොරෙන් හොරෙන් ඵක ඵකාට කඩේ යන්නේ නෑ..![]()

අපෝ ඔව්. කෙලින්ම නුල් දාගෙන පිළිගත්ත එකනම් ලොකු දෙයක්![]()
උබ වගේ කඩවල් කරපු උන් අපිට වඩා දන්නවා ඇතිනේ කඩේ යන විදියනූල් දැම්මා හෝ නැතා උඹ වගේ හොරෙන් හොරෙන් කඩේ යන්නේ නෑ කියලා කිව්වේ.![]()
උබ වගේ කඩවල් කරපු උන් අපිට වඩා දන්නවා ඇතිනේ කඩේ යන විදිය
මොකෝ අද ඊයේ ඉදන් කරන ජෝබක්ද බන් උබකට ඒක