මෙන්න බලනවා නම් ෆිල්ම් එකක්!

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,317
    1
    101,168
    113
    34
    Kalutara
    මේක අද චරණ ටීවී එකේ ගියා දවල්. ගමටම තියෙන්නේ එක මැසිමයි. මැසිම තියෙන තැනට සෙරෙප්පු දාගෙන එන්න දෙන්නේ නෑ මැසිමට වයිරස් යයි කියලා. එකෙක් හදන ඊමේල් එකට කෝටි දෙකක් ඇදිලා කියල එන ස්කෑම් මේල් එකක් වටේ තමා කතාව යන්නේ. පට්ට කතාව.