මෙන්න බලන්න මහත්තයෝ

saja

Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,803
    113
    Home Sweet Home
    මැක්කෙකුට උගේ උස මෙන් 130 ගුණයක් උඩ පනින්නට පුළුවනි. නමුත් මිනිසාට උඩ පැනිය හැක්කේ තමන්ගේ උස ප්‍රමාණය පමණි
    (මැක්කෙක්ගෙ පින්තූරයක් හොයා ගන්න විදිහක් නෑ කියහංකෝ මහත්තයෝ...:P
    දන්න මහත්තයෙක් ඉන්නවනම් "මැක්කට" කඩ්ඩෙන් කියන්නෙ මොකද්ද කියල කියනවද..? :rofl:)

    "මැක්කට" කඩ්ඩෙන් කියන්නෙ මොකද්ද කියල හම්බ උනාද මහත්තයෝ ?
    "මැක්කට" කඩ්ඩෙන් කියන්නෙ Flea නේද මහත්තයෝ.
     
    • Like
    Reactions: richlife

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    වැදගත් නූල් උඩට මහත්තයෝ..!
    ජයින් ජයම වීවාහ්..!:D

    මගේ පරණ නූල් ගොඩක් එක දවසේ උඩ යැව්වට ස්තූතියි මහත්තයෝ..

    මැක්කෙකුට උගේ උස මෙන් 130 ගුණයක් උඩ පනින්නට පුළුවනි. නමුත් මිනිසාට උඩ පැනිය හැක්කේ තමන්ගේ උස ප්‍රමාණය පමණි
    (මැක්කෙක්ගෙ පින්තූරයක් හොයා ගන්න විදිහක් නෑ කියහංකෝ මහත්තයෝ...:P
    දන්න මහත්තයෙක් ඉන්නවනම් "මැක්කට" කඩ්ඩෙන් කියන්නෙ මොකද්ද කියල කියනවද..? :rofl:)

    "මැක්කට" කඩ්ඩෙන් කියන්නෙ මොකද්ද කියල හම්බ උනාද මහත්තයෝ ?
    "මැක්කට" කඩ්ඩෙන් කියන්නෙ Flea නේද මහත්තයෝ.

    කඩ්ඩ ගැටළු ටික ගොඩක් මහත්තුරු මට කියලා දුන්න මහත්තයෝ..:lol:
    ඔය මහත්තයාටත් ස්තූතියි..;)

    Thanks Mahattayoooo

    11.gif
    :lol::lol::lol:
    11.gif

    :cool::cool:

    :cool:;):cool:

    ;);):cool:

    :D:D