උඹ ඕකෙ තියෙන දේ හරියටම දන්නවද බන්.... ඕක ඉංගිරිස් දන එකෙක් ගෙන් අහපන්... නිවුස් සයිට් වල තියෙනව විස්තරේ....අනේ බන් ප්ලීස් ආයෙත් ඉස්කෝලේ ගිහින් හරි කියලා තියෙන දේ තේරුම් ගන්න බලපන්. Google තහනම් කරනවා කියලා ඕකෙ කොහෙද කියන්නෙ? Google තමයී කියල තියෙන්නෙ ausi වලින් Google අයින් කරනවා කියලා.
කුණු වහල් කමෙන් මිදිලා රට ගැන හිතපන්.![]()