මෙන්න බලපන් කොන්ද පණ තියෙන නියම නායකයෝ. ඡන්ද ගන්න විතරක් සිංහ හම පොරවගෙන සිංහ ගර්ජනා දීල පහු වෙනකොට නැට්ට කකුල් අස්සෙ ගහගන්නෙ නෑ. ඡන්දෙට කලින් පුහු සිංහ ටෝක් දුන්නෙත් නෑ මම හිතන්නෙ.
කියන්න ඕන වෙලාවට කෙලින්ම කියනවා කාට උනත්. මොන රටද බලවතා ද අදාළ නෑ. එහෙම ඉන්න පුළුවන් වෙලා තියෙන්නේ කොන්ද පණ ඇතුව ඉන්න පුළුවන් රටක් හදල තියෙන නිසා. කයියෙන් විතරක් නෙවෙයි ඇත්තටම එහෙම රටක් තියෙන නිසා. පුහු ටෝක් වලින් ඒවා හැදෙන්නෙ නෑ.
ලංකාවෙත් අඩුම තරමෙ තව අවුරුදු 20 කින් වත් එහෙම රටක් හදාගන්න බලපල්ල එක එක පොන්සියන්ට කඩේ නොගිහින්. අරක්කු බෝතලේට, බත් පැකට් එකට, ටෙන්ඩර් එකට, මඩ පෝස්ට් වලට ගෙවන සල්ලි වලට පුක දෙන කාලකණ්ණින්ට කිව්වේ.
මේක ගැන කිව්වේ.
https://amp.abc.net.au/article/13079912
මේ තව එකක්
සාමාන්‍ය මිනිස්සුන්ට ටෝක් දෙන්නේ නෑ පේනවනේ

Last edited:
අපෙේ ඉන්නෙ නළුවො