ගහනව නෙවෙයි යකෝ පලනව. අපේ උන්ට නම් මේව හීන. බෝල දහයක් විතර ස්ටේඩියම් එකෙන් පිට.
ගහනව නෙවෙයි යකෝ පලනව. අපේ උන්ට නම් මේව හීන. බෝල දහයක් විතර ස්ටේඩියම් එකෙන් පිට.
අපේ උන්ට වෙලා තියෙන්නෙ අපි බැට් කරනකොට ඕන පිච් එකක් බෝලිං පිච් එකක් අපි බෝල් කරනකොට ඒ පිච් එකම සෙනිකව බැටින් පිච් එකක් වෙනවා. ඒකයි අපේ උන්ට කෙලවෙන්නෙ නැත්තං අපේ යක්ක පුත්තු ඔය එකෙක්ටවත් සෙකන්ඩ් නෑ.ewa hoda batting pitch bn. lankawa bowling attacking hodai. batting thami develop wenna ona.anika apita dan power hitter la na. ekath loku awlak.
බෝලෙ එනකොට වෙවුලනවා වගේ සීන් එකක් තියෙන්නේ දැන් අපේ උන්ගේ... මෙච්චර චොර වෙලා ඉන්න එකේ ඉන්ටනැෂනල් කියන එක ටිකකට අමතක කරලා කනා ෂොට් ටිකක් හරි ගහන්න ටීම් එකේ එකෙක් නෑ... ඇඟට අරන් සෙල්ලම් කරනවා කියල පෙන්නේ නෑ එකෙක්ගෙන්වත්.
pollard nam karikamata no ball ekak damme. kohomath oka sakkiliyek
බලහන් ඉතිං මං කිව්වෙ බොරුද කියලාඅපේ උන්ට වෙලා තියෙන්නෙ අපි බැට් කරනකොට ඕන පිච් එකක් බෝලිං පිච් එකක් අපි බෝල් කරනකොට ඒ පිච් එකම සෙනිකව බැටින් පිච් එකක් වෙනවා. ඒකයි අපේ උන්ට කෙලවෙන්නෙ නැත්තං අපේ යක්ක පුත්තු ඔය එකෙක්ටවත් සෙකන්ඩ් නෑ.![]()
ගහනව නෙවෙයි යකෝ පලනව. අපේ උන්ට නම් මේව හීන. බෝල දහයක් විතර ස්ටේඩියම් එකෙන් පිට.