මෙන්න බලපල්ල ගැහිලි.

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    30.JPG
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    paradinna hari Cricket ghnnath ratak thiyenne sir hinda yakoww... :ROFLMAO:

    ගහනව නෙවෙයි යකෝ පලනව. අපේ උන්ට නම් මේව හීන. බෝල දහයක් විතර ස්ටේඩියම් එකෙන් පිට.


    adoo pollard karaya me kari wade kara mn dakka match thawa 2ka wage...
    ------ Post added on Jun 26, 2021 at 12:12 AM
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,849
    31,074
    113
    ewa hoda batting pitch bn. lankawa bowling attacking hodai. batting thami develop wenna ona.anika apita dan power hitter la na. ekath loku awlak.
    අපේ උන්ට වෙලා තියෙන්නෙ අපි බැට් කරනකොට ඕන පිච් එකක් බෝලිං පිච් එකක් අපි බෝල් කරනකොට ඒ පිච් එකම සෙනිකව බැටින් පිච් එකක් වෙනවා. ඒකයි අපේ උන්ට කෙලවෙන්නෙ නැත්තං අපේ යක්ක පුත්තු ඔය එකෙක්ටවත් සෙකන්ඩ් නෑ.😎
     

    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,362
    951
    113
    Godric's Hollow
    ඇයි බන් අපේ උන්ට එහෙම සෙල්ලම් කරන්න බැරි... :no: බෝලෙ එනකොට වෙවුලනවා වගේ සීන් එකක් තියෙන්නේ දැන් අපේ උන්ගේ... මෙච්චර චොර වෙලා ඉන්න එකේ ඉන්ටනැෂනල් කියන එක ටිකකට අමතක කරලා කනා ෂොට් ටිකක් හරි ගහන්න ටීම් එකේ එකෙක් නෑ... ඇඟට අරන් සෙල්ලම් කරනවා කියල පෙන්නේ නෑ එකෙක්ගෙන්වත්.:(
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,849
    31,074
    113
    අපේ උන්ට වෙලා තියෙන්නෙ අපි බැට් කරනකොට ඕන පිච් එකක් බෝලිං පිච් එකක් අපි බෝල් කරනකොට ඒ පිච් එකම සෙනිකව බැටින් පිච් එකක් වෙනවා. ඒකයි අපේ උන්ට කෙලවෙන්නෙ නැත්තං අපේ යක්ක පුත්තු ඔය එකෙක්ටවත් සෙකන්ඩ් නෑ.😎
    බලහන් ඉතිං මං කිව්වෙ බොරුද කියලා 😂
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    අපේ උන්ට පිච් එකයි වෙදර් එකයි බැට් එකයි කිය කිය හේතු 1000ක් කියවයි. නටන්න බැරි උන්ට කොහොමත් පොලොව ඇදයිනෙ